විවාහ දෝෂ ගැන උබගේ අත්දැකීම්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    විවාහ දෝෂ තිබිලාත්, ඒවා ගනන් නොගෙන් බැද්පු උන් වරෙව්,

    කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ දෝෂ තියන අය ඒවා ගළපලා බැන්දේ නැත්නම් විවාහය අසාර්ථක වෙනවා වගේ කතා මම අහලා තියනවා. පත්තරේක මංගල දැන්වීම් දිහා බැලුවත් කේන්දරේ යම් යම් ගැළපීම් ගැන සදහන් කරලා , ඒවා ගැළපෙන අය විතරක් කතා කරන්න කියලා සදහන් කරලා තියනවා. කවුරුහරි යාළු වෙලා ඉදලා බදින්න ගියාට පස්සේ කේන්දරවල මේ වගේ කේස් ආවොත්, ඒවට පිළියම් කරනවා කියලා යන්ත්‍ර, ගල් අල්ලපු මුදු, පුද පූජා කරන ඒවා ගැනත් මම දැකලා තියනවා.

    විවාහ දෝෂ තියෙද්දිත් කසාද බැදලා යහතින් පවුල් කන උන් කිරියේ ඉන්නවා නම් උබලගේ වර් තමාන තත්ත්වේ ගැන කියලා කමෙන්ට් එකක් දාපන්.

    මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවක් ඇතුව. සිද්දිය කෙටියෙන් කියන්නම්. මම අදුරන කපල් එකකට මේවගේ කේස් එකක් ඇවිත්. කොල්ලා බැංකුවක වැඩ කරන්නේ. කෙල්ල ඩොකෙක්. දෙන්න එකවයසේ. අනික මේක OLකාලේ පටන් ගත්ත ලව් එකක්. කේන්දර බලපු හැමෝම කියලා කොල්ලට ශනි මංගල දෝෂයක් තියනවා. කෙල්ලට කුජ දෝෂයක් තියනවා. ඉතින් දෙන්නගේ කේන්දරවලින් මේවා භංග වෙලා නෑලු. කොල්ලා කතෝලික පවුලක නිසා ඒ පවුලේ දෙමව්පියෝ පොරොන් දම් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ලොකුම අවුල වෙලා තියෙන්නෙ කෙල්ලගේ අම්මා මේවා තදින්ම විශ්වාස කරන කෙනෙක්. අනික කෙල්ල නුවර. නුවර මැණිකෙලාගේ හැටි උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

    අපිත් බැදලා උනාට, මේවගේ කේස් එකක් මගේවත්, වයිෆ්ගේ කේන්දරවලත් තිබ්බෙ නෑ. ඒ නිසා මටත් මේවගේ දෙයක් ගැන කමෙන්ට් කරනන් බැහැ. උබලා දන්නවනේ උබලගේ කේන්දරේ දෝෂ තිබ්බද නැද්ද කියලා. එහෙම තිබ්බ උන් විතරක් කමෙන්ට් එකක් දාපන්.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Kendara baluve na.. hariyatama match karalala bandapu godak un katu kanava penava.. api nan athal eke innava 😍
    මමත් ජෝතිෂය හදාරනවා හොබී එකක් විදිහට.(ක්ලාස් ගිහින් නෙමෙයි, පොත්පත් බලලා) මචන් අපි කේන් දර පරීක්‍ෂා නොකර අවුරුදු ගාණක් ගිහින් , අතීතය ගැන බැලුවොත් ඒවා අපිටත් පුදුම විදියට කේන් දරේ විදියටම වෙලා තියනවා. ඒත් අපි කේන් දරේ බලලා අනාගතේ මොකද වෙන්නෙ කියලා දැන ගෙන හිටියොත්, කවදාවත් ඒ දේවල් වෙන්නෙ නෑ. මේක මගේ අත්දැකීම. උබලගේ අත්දැකීම වෙනස් වෙන්න පූළුවන්
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407

    jothshya neme hastha reka igena ganin. takketama hari :yes:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මමත් ජෝතිෂය හදාරනවා හොබී එකක් විදිහට.(ක්ලාස් ගිහින් නෙමෙයි, පොත්පත් බලලා) මචන් අපි කේන් දර පරීක්‍ෂා නොකර අවුරුදු ගාණක් ගිහින් , අතීතය ගැන බැලුවොත් ඒවා අපිටත් පුදුම විදියට කේන් දරේ විදියටම වෙලා තියනවා. ඒත් අපි කේන් දරේ බලලා අනාගතේ මොකද වෙන්නෙ කියලා දැන ගෙන හිටියොත්, කවදාවත් ඒ දේවල් වෙන්නෙ නෑ. මේක මගේ අත්දැකීම. උබලගේ අත්දැකීම වෙනස් වෙන්න පූළුවන්
    Apo uba kendara balana ekekda.. aparade ubata reply karanna giya velava
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Hathara kendare palu nam badinna epa
    Oka thama main eka
    මගේ යාළුවෙක්ව ඉස්කෝලේ 3 පංතියෙදී මහණ කරන්න හැදුවා. උගේ හතර කේන්දරය පාළුයි කියලා තමයි කතාව ගියේ. අපේ සෙට් එක අඩලා, හෙන විගඩමක් කරලා ඒක කොහොම හරි නැවැත්තුවා. ඉස්කෝලේ ටීචත් එහෙම කරන්න එපා කියලා උගේ අම්මට කිව්වා. උගේ අම්මා කේන්දර පස්සේ ගිහින් පිස්සු හැදිච්ච එකියක්. කොහොම හරි මුගේ අම්මා , ඌව පන්සලේ ගිහින් පන්සල හුරු වෙන්න නතර කරලත් තිබ්බා. අන්තිමට පිනා ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරලා, මේ වැඩේ නවත්තලා තිබ්බා. යාළුවගෙත් ලොකු කැමැත්තක් තිබ්බේ නෑ මහණ වෙන්න. අන්තිමේදි ඌ මහණ උනේ නෑ. දැන් ඌ හොද පෝස්ට් එකක් කරන එකෙක්. ඒවගේම ළමයි 2ක් ඉන්නවා. හතර කේන්දර පාළු සීන් එක නම් බොරු සීන් එකක්. ඉස්සර හතර කේන්දරේ පාළු නම් මහණ කරන්න ඕනි වගේ මතයක් පන්සල්වලින් ඔලූවට දාල තිබුනා.

    Apo uba kendara balana ekekda.. aparade ubata reply karanna giya velava
    මම කේන්දර බලන්නෙ නෑ බන්. ඉගෙන ගන්නවා. හැබැයි ලංකාවේ මෙතඩ් එක නෙමෙයි. ඉන්දියන් එක. ටොලමියන් ජෝතිෂ්‍ය ගැනත් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවට හරි යන ටියුටෝරියල් ටීකක් තාම සෙට් උනේ නැ.
    ------ Post added on May 13, 2023 at 9:33 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කුජ පුකේ තිබ්බත් කසාදෙ කියන දේ රඳා පවතින්නේ දෙන්නගේ තියෙන අවබෝධය , අනිකාගෙන තියෙන සපෝර්ට් එක කියන දේ මත . ලංකාවේ හඳහන් බලලා බැන්දට ගොඩක් උන් අදහස් වලින් ගැලපෙන්නේ නෑ. තේරුම් අරන් ජිවත් වෙන එකා කොහොම හරි කාගෙන ඉන්නවා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මගේ යාළුවෙක්ව ඉස්කෝලේ 3 පංතියෙදී මහණ කරන්න හැදුවා. උගේ හතර කේන්දරය පාළුයි කියලා තමයි කතාව ගියේ. අපේ සෙට් එක අඩලා, හෙන විගඩමක් කරලා ඒක කොහොම හරි නැවැත්තුවා. ඉස්කෝලේ ටීචත් එහෙම කරන්න එපා කියලා උගේ අම්මට කිව්වා. උගේ අම්මා කේන්දර පස්සේ ගිහින් පිස්සු හැදිච්ච එකියක්. කොහොම හරි මුගේ අම්මා , ඌව පන්සලේ ගිහින් පන්සල හුරු වෙන්න නතර කරලත් තිබ්බා. අන්තිමට පිනා ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරලා, මේ වැඩේ නවත්තලා තිබ්බා. යාළුවගෙත් ලොකු කැමැත්තක් තිබ්බේ නෑ මහණ වෙන්න. අන්තිමේදි ඌ මහණ උනේ නෑ. දැන් ඌ හොද පෝස්ට් එකක් කරන එකෙක්. ඒවගේම ළමයි 2ක් ඉන්නවා. හතර කේන්දර පාළු සීන් එක නම් බොරු සීන් එකක්. ඉස්සර හතර කේන්දරේ පාළු නම් මහණ කරන්න ඕනි වගේ මතයක් පන්සල්වලින් ඔලූවට දාල තිබුනා.

    මම කේන්දර බලන්නෙ නෑ බන්. ඉගෙන ගන්නවා. හැබැයි ලංකාවේ මෙතඩ් එක නෙමෙයි. ඉන්දියන් එක. ටොලමියන් ජෝතිෂ්‍ය ගැනත් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවට හරි යන ටියුටෝරියල් ටීකක් තාම සෙට් උනේ නැ.
    ------ Post added on May 13, 2023 at 9:33 PM
    English/it/science/languages igena ganin
     
    • Like
    Reactions: DiksonAlex

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Samaharu innava.. lankave type ekata nemei..
    සමහර සුද්දෝ මේවා බලනවා බන්. ඒ රටව්ල්වලත් අපේ වගේම ජෝතිෂ්‍යවේදියෝ ඉන්නවා.

    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    මගේ යාළුවෙක්ව ඉස්කෝලේ 3 පංතියෙදී මහණ කරන්න හැදුවා. උගේ හතර කේන්දරය පාළුයි කියලා තමයි කතාව ගියේ. අපේ සෙට් එක අඩලා, හෙන විගඩමක් කරලා ඒක කොහොම හරි නැවැත්තුවා. ඉස්කෝලේ ටීචත් එහෙම කරන්න එපා කියලා උගේ අම්මට කිව්වා. උගේ අම්මා කේන්දර පස්සේ ගිහින් පිස්සු හැදිච්ච එකියක්. කොහොම හරි මුගේ අම්මා , ඌව පන්සලේ ගිහින් පන්සල හුරු වෙන්න නතර කරලත් තිබ්බා. අන්තිමට පිනා ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරලා, මේ වැඩේ නවත්තලා තිබ්බා. යාළුවගෙත් ලොකු කැමැත්තක් තිබ්බේ නෑ මහණ වෙන්න. අන්තිමේදි ඌ මහණ උනේ නෑ. දැන් ඌ හොද පෝස්ට් එකක් කරන එකෙක්. ඒවගේම ළමයි 2ක් ඉන්නවා. හතර කේන්දර පාළු සීන් එක නම් බොරු සීන් එකක්. ඉස්සර හතර කේන්දරේ පාළු නම් මහණ කරන්න ඕනි වගේ මතයක් පන්සල්වලින් ඔලූවට දාල තිබුනා.

    මම කේන්දර බලන්නෙ නෑ බන්. ඉගෙන ගන්නවා. හැබැයි ලංකාවේ මෙතඩ් එක නෙමෙයි. ඉන්දියන් එක. ටොලමියන් ජෝතිෂ්‍ය ගැනත් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවට හරි යන ටියුටෝරියල් ටීකක් තාම සෙට් උනේ නැ.
    ------ Post added on May 13, 2023 at 9:33 PM

    Kochhara kiwaath Hata kendaree palu nam badinna hambenne nahA
    Gewal waling aniwarey kamathi naha
    Happa okung eka innawa kiyanne
    Boru wadak
     
    • Like
    Reactions: NRTG and helayalk
    IMG_4020.jpeg