විවාහ දෝෂ ගැන උබගේ අත්දැකීම්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    Kendara baluve na.. hariyatama match karalala bandapu godak un katu kanava penava.. api nan athal eke innava 😍

    ps.. mage kendare podi kale balapu serama kivve mata igena ganna ba hebei mechanic side ekata dakshai kiyala 😂😂😂
    ඉතිං හරි නේද ඔයා මැක නේද
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    විවාහ දෝෂ තිබිලාත්, ඒවා ගනන් නොගෙන් බැද්පු උන් වරෙව්,

    කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ දෝෂ තියන අය ඒවා ගළපලා බැන්දේ නැත්නම් විවාහය අසාර්ථක වෙනවා වගේ කතා මම අහලා තියනවා. පත්තරේක මංගල දැන්වීම් දිහා බැලුවත් කේන්දරේ යම් යම් ගැළපීම් ගැන සදහන් කරලා , ඒවා ගැළපෙන අය විතරක් කතා කරන්න කියලා සදහන් කරලා තියනවා. කවුරුහරි යාළු වෙලා ඉදලා බදින්න ගියාට පස්සේ කේන්දරවල මේ වගේ කේස් ආවොත්, ඒවට පිළියම් කරනවා කියලා යන්ත්‍ර, ගල් අල්ලපු මුදු, පුද පූජා කරන ඒවා ගැනත් මම දැකලා තියනවා.

    විවාහ දෝෂ තියෙද්දිත් කසාද බැදලා යහතින් පවුල් කන උන් කිරියේ ඉන්නවා නම් උබලගේ වර් තමාන තත්ත්වේ ගැන කියලා කමෙන්ට් එකක් දාපන්.

    මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවක් ඇතුව. සිද්දිය කෙටියෙන් කියන්නම්. මම අදුරන කපල් එකකට මේවගේ කේස් එකක් ඇවිත්. කොල්ලා බැංකුවක වැඩ කරන්නේ. කෙල්ල ඩොකෙක්. දෙන්න එකවයසේ. අනික මේක OLකාලේ පටන් ගත්ත ලව් එකක්. කේන්දර බලපු හැමෝම කියලා කොල්ලට ශනි මංගල දෝෂයක් තියනවා. කෙල්ලට කුජ දෝෂයක් තියනවා. ඉතින් දෙන්නගේ කේන්දරවලින් මේවා භංග වෙලා නෑලු. කොල්ලා කතෝලික පවුලක නිසා ඒ පවුලේ දෙමව්පියෝ පොරොන් දම් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ලොකුම අවුල වෙලා තියෙන්නෙ කෙල්ලගේ අම්මා මේවා තදින්ම විශ්වාස කරන කෙනෙක්. අනික කෙල්ල නුවර. නුවර මැණිකෙලාගේ හැටි උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

    අපිත් බැදලා උනාට, මේවගේ කේස් එකක් මගේවත්, වයිෆ්ගේ කේන්දරවලත් තිබ්බෙ නෑ. ඒ නිසා මටත් මේවගේ දෙයක් ගැන කමෙන්ට් කරනන් බැහැ. උබලා දන්නවනේ උබලගේ කේන්දරේ දෝෂ තිබ්බද නැද්ද කියලා. එහෙම තිබ්බ උන් විතරක් කමෙන්ට් එකක් දාපන්.
    කුජයි බුජයි හුකයි පුකයි නෙමෙයි සෙස් පැත්ත අවුල් නම් ඔය මොන ග්‍රහයෙක් හිටියත් වැඩක් නෑ :ROFLMAO: .
     
    • Like
    Reactions: rskoora

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    kella kuja 8 nam
    badina minihata kela wenawa
    hodata balala badapan
    hagim walata mul thana denne nathuwa
     
    • Like
    Reactions: helayalk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    divorce.. බැදල සතියෙන් ගැනිගේ නියම ගති එලියට අවා. එකට ඉන්න බැ ...කෙස් ගොඩයි... bla bla bla....
    බඳින්න කලින් කොච්චර කාලයක් අශ්‍ර්‍ය කලාද?
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බඳින්න කලින් කොච්චර කාලයක් අශ්‍ර්‍ය කලාද?
    8 months. උබලට පොඩිම හරි සැකයක් අවොත් අන්න එක ගැන දරුණුවට හොයල බලපල්ල. මොකද අන්න ඒ අපිට දැනෙන පොඩි සැකය තමා කෙල්ලගේ සැබෑ ස්වරුපය වෙන්නේ. ගොඩක් උන් ඒ සැකය ඇත ඇරලා දානවා ගැනුනේ 100% සර්ව සම්පුර්ණ ගැනු නැ කියල.. තව කියන්න දේවල් නම් අම්බානෙක තියේ පස්සේ වෙලාවක දාන්නම්. ඔය කුජ 7, 8 අනේ මන්ද මොන ලබ්බවල්ද මන්ද.කරුමේ තම ගිය ආත්මේ කුඩු කඩල තියෙනවද කොහෙද . මටත් කලින් ලැබුන කෙල්ල 100% ම මාව තේරුම් ගත්ත එකක් කියල දැන් තමා තේරෙන්නේ මේ කේන්දර හුත්තක් නිසා ඒකිව අත්හැරිය.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    8 months. උබලට පොඩිම හරි සැකයක් අවොත් අන්න එක ගැන දරුණුවට හොයල බලපල්ල. මොකද අන්න ඒ අපිට දැනෙන පොඩි සැකය තමා කෙල්ලගේ සැබෑ ස්වරුපය වෙන්නේ. ගොඩක් උන් ඒ සැකය ඇත ඇරලා දානවා ගැනුනේ 100% සර්ව සම්පුර්ණ ගැනු නැ කියල.. තව කියන්න දේවල් නම් අම්බානෙක තියේ පස්සේ වෙලාවක දාන්නම්. ඔය කුජ 7, 8 අනේ මන්ද මොන ලබ්බවල්ද මන්ද.කරුමේ තම ගිය ආත්මේ කුඩු කඩල තියෙනවද කොහෙද . මටත් කලින් ලැබුන කෙල්ල 100% ම මාව තේරුම් ගත්ත එකක් කියල දැන් තමා තේරෙන්නේ මේ කේන්දර හුත්තක් නිසා ඒකිව අත්හැරිය.

    මගෙත් කුජ 7, ගෙදරින් මැරෙන්න හදනවා, අනේ මන්දා
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මගෙත් කුජ 7, ගෙදරින් මැරෙන්න හදනවා, අනේ මන්දා
    දැන් ඉන්න උන් සට කපටි අම්මණ්ඩ්ල ඉන්නේ කාලම බලන්න වෙනවා :baffled:
     
    • Wow
    Reactions: kasunkaru

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    8 months. උබලට පොඩිම හරි සැකයක් අවොත් අන්න එක ගැන දරුණුවට හොයල බලපල්ල. මොකද අන්න ඒ අපිට දැනෙන පොඩි සැකය තමා කෙල්ලගේ සැබෑ ස්වරුපය වෙන්නේ. ගොඩක් උන් ඒ සැකය ඇත ඇරලා දානවා ගැනුනේ 100% සර්ව සම්පුර්ණ ගැනු නැ කියල.. තව කියන්න දේවල් නම් අම්බානෙක තියේ පස්සේ වෙලාවක දාන්නම්. ඔය කුජ 7, 8 අනේ මන්ද මොන ලබ්බවල්ද මන්ද.කරුමේ තම ගිය ආත්මේ කුඩු කඩල තියෙනවද කොහෙද . මටත් කලින් ලැබුන කෙල්ල 100% ම මාව තේරුම් ගත්ත එකක් කියල දැන් තමා තේරෙන්නේ මේ කේන්දර හුත්තක් නිසා ඒකිව අත්හැරිය.
    ekige kendaree wistra tikaka dahanko
    kuja koheda thibbe ? and rahu