කාල්ටන් ක‍්‍රීඩා සමාජයට ලක්ෂ 933ක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ මචං මේක අනුරගේ වැරැද්ද නෙමෙඉ බන්... අපේ වැරැද්ද.. අපි මේ වගේ දේවල් වලට විරුද්දව දැනෙන්න දෙයක් කරනවා නං මේවා නවත්තන්න පුළුවන් මචං. අපි ඔක්කොම බලන් ඉන්නවා අනිත් එකා මොනවා හරි කරයි කියල නමුත් බලද්දී ඔක්කොම නිකන් ඉඳල තියෙන්නේ. අපි කවුරුත් තමන්ගේ දෙයක් පරිත්‍යාග කරලා රටට දෙයක් දෙන්න බලන්නේ නෑ.

    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ මචං මේක අනුරගේ වැරැද්ද නෙමෙඉ බන්... අපේ වැරැද්ද.. අපි මේ වගේ දේවල් වලට විරුද්දව දැනෙන්න දෙයක් කරනවා නං මේවා නවත්තන්න පුළුවන් මචං. අපි ඔක්කොම බලන් ඉන්නවා අනිත් එකා මොනවා හරි කරයි කියල නමුත් බලද්දී ඔක්කොම නිකන් ඉඳල තියෙන්නේ. අපි කවුරුත් තමන්ගේ දෙයක් පරිත්‍යාග කරලා රටට දෙයක් දෙන්න බලන්නේ නෑ.
    දෙයක් වුනාට පස්සෙ කරන දේවල් කතාකරන එක වැඩක් නෑ, අපේ මිනිස්සු,, ටකරමට ආන්ඩුවෙ පියන් කමටයි තමන්ගෙ ඡන්දෙ පාවලා දෙන එක නවත්තලා රට ගැන හිතලා චන්දෙ දුන්නොත් මේ රට හදන එක කෙසේවෙතත් වැටිලා ඉන්න වලෙන් හරි ගොඩ එන්න පුලුවන් වේවි.

    අනික මීටපස්සෙ වත් හොඳ මිනිහෙක් මොන පක්ෂෙන් ඉල්ලුවත් එයාලට චන්දෙ දෙන තැනට මුලින්ම මිනිස්සු ටික හදාගන්න වෙනවා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    fainting2.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    කාල්ටන් ක‍්‍රීඩා සමාජයට... 12-17-2012 10:06 PM amma thama allanawada puthe

    මෙ රෙප් කපපු මල්ලිට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,,මම පවතින රජයටවත්,විපක්ශයටවත් පක්ශව කවදාවත් කඩෙ ගිහින් නෑහෑ,,මගෙ අතින් ආ0ඩුවෙ වෑරදි මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද මම ආ0ඩුවෙ වරප්‍රසාද වලින් කාලා බිලා ඉන්නෙ එකෙක් නෙමෙ නිසා,,මම හම්බ කලොත් මම කනවා,,අනික මම විපක්ශ මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද අද දුප්පත් මිනිස්සු මෙ විදිහට දුක් විදින්නෙ "ප්‍රබල විපක්ශයක්" නෑති නිසයි මෙ රටෙ..එක අපි කවෘත් පිලිගන්න ඔනි ඈත්තක්,,ජෙ,වි,පි එකට මෙ රටෙ ප්‍රශ්න වලට කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නෑහෑ,,මොකද උන් තමන්ගෙම ජාතිය විනාශ කරන්න අවි ආයුද අතට අරන් රට අරාජික කරපු පක්ශයක්,,උන්ගෙ කිබුල් කදුලු වලට තරුනයන්ව බිලි දෙන්න එක නරකයි...අනික මල්ලි දෙශපාලනය ගෑන කතා කරන්න ඉස්සෙල්ල ටිකක් ස0වර වෙයන්,,මොකද ගෙඩර ඉන්න අම්මල පලි නෑහෑ උබලට කිබොර්ඩ් එකක් මවුස් එකක් අතට අහුවුන පලියට,
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    :yes::yes::yes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    සාමාන්‍ය මිනිහට තුන්වේල කන්න විදියක් නැහැ
    තියෙන ලදරන් බයිස්කලේට තෙල් ටිකක් ගහගන්න විදියක් නැහැ
    මේක ඇත්තක්නම් මේවා සහගහන්න ඕනා

    aniwa
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අඩෝ අපි මේවට විරුද්ධව මොනවා හරි කරන්න ඕනේ මචං. මේ වියදං කරන්නේ මහින්දගේ හරි නාමල්ගේ හරි සල්ලි නෙමි මචං. අපේ සල්ලි. උබලගේ සල්ලි වෙන උන් හොරකං කරනවා බලාගෙන උබලට ඉන්න පුලුවන්ද බන්?? මගේ මාසේ අදායම RS. 18,000/= ක් විතර. යකෝ මම ඔය සොච්චම හොයන්න කොච්චර මහන්සි වෙනවද? කි දෙනෙකුගෙන් බැනුන් අහනවද? කොච්චර වැඩ කරනවද? මේ බල්ලෝ නිකන් ඉඳගෙන, බොරු කිය කිය මේවා ඔක්කොම හුරගෙන කනවා............

    අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්ඩ එපා. අනුන් (රාජ්‍ය සහනාධාර/නීති ලිහිල් කිරීම්/ බදු අඩුකිරීම්) ගැන හිතන්ඩත් එපා. උඹ මහන්සිවෙලා උඹ ගොඩයමන්... :(:(:(
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    "පෙට‍්‍රල් ෂෙඩ් හිමියාගේ ලාභය රු.1.25ක් වෙනවා."

    mehema karala shed karanne kohomada ban? 100 liters gahanna epai Rs.125/= hoyanna?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    reputation_neg.gif
    කාල්ටන් ක‍්‍රීඩා සමාජයට... 12-17-2012 10:06 PM amma thama allanawada puthe

    මෙ රෙප් කපපු මල්ලිට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,,මම පවතින රජයටවත්,විපක්ශයටවත් පක්ශව කවදාවත් කඩෙ ගිහින් නෑහෑ,,මගෙ අතින් ආ0ඩුවෙ වෑරදි මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද මම ආ0ඩුවෙ වරප්‍රසාද වලින් කාලා බිලා ඉන්නෙ එකෙක් නෙමෙ නිසා,,මම හම්බ කලොත් මම කනවා,,අනික මම විපක්ශ මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද අද දුප්පත් මිනිස්සු මෙ විදිහට දුක් විදින්නෙ "ප්‍රබල විපක්ශයක්" නෑති නිසයි මෙ රටෙ..එක අපි කවෘත් පිලිගන්න ඔනි ඈත්තක්,,ජෙ,වි,පි එකට මෙ රටෙ ප්‍රශ්න වලට කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නෑහෑ,,මොකද උන් තමන්ගෙම ජාතිය විනාශ කරන්න අවි ආයුද අතට අරන් රට අරාජික කරපු පක්ශයක්,,උන්ගෙ කිබුල් කදුලු වලට තරුනයන්ව බිලි දෙන්න එක නරකයි...අනික මල්ලි දෙශපාලනය ගෑන කතා කරන්න ඉස්සෙල්ල ටිකක් ස0වර වෙයන්,,මොකද ගෙඩර ඉන්න අම්මල පලි නෑහෑ උබලට කිබොර්ඩ් එකක් මවුස් එකක් අතට අහුවුන පලියට,

    :lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    ඔය කාළකණ්නි අනුරයාගේ ත්‍රස්තවාදී ජේවීපිය කාලපරිච්ඡේද දෙකකදී මේ රටේ ගිනිතබා විනාශ කරපු මහජනතාවගේ පොදු දේපල සහ තරුණ ජීවිත වල වටිනාකම ගනන් හැදුවොත් ඒවා බිලියන ගණනක් වෙයි.
    තමන්ගෙ දරුවන් වෙනුවෙන් අම්මලා හලපු කදුලු මේ රටේ ජලාශ පුරවන්න තරම් වුනා.

    මේ වෙසිගෙ බල්ලො දැන් කතා කරන්නෙ ඇවිදින බෝගස් ගානට.

    මුන් නොදන්නවා වුනාට මේ වගේ ඉවෙනට් වලට සල්ලි හම්බ වෙන්නෙ ව්‍යාපාරිකයන්ගෙන් සහ ඇඩ්වර්ටයිසින් වලින්.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යුද්දේ තියනකොට දෙය්යනේ කියල කාල බිල හිටිය කියල මිනිසු කියන කතාව දැන්නම් ඇත්ත කියල හිතෙනවා.
    යුද්දේ ඉවර උනත් අපිටනම් කිසිම සහනයක් නැ. ඔක්කොම රාජපක්ෂලාට විතරයි.:(
     
    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    ලන්කාව කියන්නේ දුපත් මනසිකත්වයක් තියන රටක්. අපි හෑමදාම කොටුවක් අතුලෙ ඉදලා තමයි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි දෙශපාලනය හත් පොලෙම ගාගෙන තියෙන්නේ. මෙ කියන දෙවල් හරි නමුත් අපිට ගෑලවිමක් වෙන්නෙම නෑහෑ.
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    reputation_neg.gif
    කාල්ටන් ක‍්‍රීඩා සමාජයට... 12-17-2012 10:06 PM amma thama allanawada puthe

    මෙ රෙප් කපපු මල්ලිට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,,මම පවතින රජයටවත්,විපක්ශයටවත් පක්ශව කවදාවත් කඩෙ ගිහින් නෑහෑ,,මගෙ අතින් ආ0ඩුවෙ වෑරදි මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද මම ආ0ඩුවෙ වරප්‍රසාද වලින් කාලා බිලා ඉන්නෙ එකෙක් නෙමෙ නිසා,,මම හම්බ කලොත් මම කනවා,,අනික මම විපක්ශ මම ඔනිම වෙලාවක විවෙචනය කරනවා,,මොකද අද දුප්පත් මිනිස්සු මෙ විදිහට දුක් විදින්නෙ "ප්‍රබල විපක්ශයක්" නෑති නිසයි මෙ රටෙ..එක අපි කවෘත් පිලිගන්න ඔනි ඈත්තක්,,ජෙ,වි,පි එකට මෙ රටෙ ප්‍රශ්න වලට කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නෑහෑ,,මොකද උන් තමන්ගෙම ජාතිය විනාශ කරන්න අවි ආයුද අතට අරන් රට අරාජික කරපු පක්ශයක්,,උන්ගෙ කිබුල් කදුලු වලට තරුනයන්ව බිලි දෙන්න එක නරකයි...අනික මල්ලි දෙශපාලනය ගෑන කතා කරන්න ඉස්සෙල්ල ටිකක් ස0වර වෙයන්,,මොකද ගෙඩර ඉන්න අම්මල පලි නෑහෑ උබලට කිබොර්ඩ් එකක් මවුස් එකක් අතට අහුවුන පලියට,

    මචං උබ එල කොල්ලෙක්. මේ රටේ දැන් ඉන්න උන්ට ඔයවගේ වාහන ටිකක්, ඇදුම් අඩුවෙන් ඇදපු ගැනු ටිකක් පෙන්නුවනන් ඕන මගුලක් කරවී.ඕකුන්ට නාඩී වැටෙන්නේ නැද්ද කොහෙද.. උන්ට රට බල්ලට ගියත් කමක් නෑ. මොකද උන් වියදං කරන්නේ අම්මලාගේ සල්ලි හරි ලේසියෙන් හොයපු සල්ලි හරි. මේ වගේ පොස්ට් පුළුවන් තරන් දාපන්.. මගේ rep ඉවර වෙනකන් මම රෙප් දෙන්නං.
     
    Similar threads