නෑ මචං මේක අනුරගේ වැරැද්ද නෙමෙඉ බන්... අපේ වැරැද්ද.. අපි මේ වගේ දේවල් වලට විරුද්දව දැනෙන්න දෙයක් කරනවා නං මේවා නවත්තන්න පුළුවන් මචං. අපි ඔක්කොම බලන් ඉන්නවා අනිත් එකා මොනවා හරි කරයි කියල නමුත් බලද්දී ඔක්කොම නිකන් ඉඳල තියෙන්නේ. අපි කවුරුත් තමන්ගේ දෙයක් පරිත්‍යාග කරලා රටට දෙයක් දෙන්න බලන්නේ නෑ.








