කාලිමාතා & දෙරණ

Deniyaya_Nxt

Member
Dec 12, 2020
19
12
3
දෙරණ කඩේ යන සීන් එකක් දැන් තියෙන්නේ. අද මම සිරසේ නිවුස් බලලා දෙරණ රිවයින් කරලා බැලුවා නිවුස් වල ලොකු වෙනසක් තියෙනවා මචං
 
castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දෙරණ කඩේ යන සීන් එකක් දැන් තියෙන්නේ. අද මම සිරසේ නිවුස් බලලා දෙරණ රිවයින් කරලා බැලුවා නිවුස් වල ලොකු වෙනසක් තියෙනවා මචං
    Aniwa
     
    • Like
    Reactions: dxx

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    දෙරණ හොද නැත්තන් නොබල ඉදපන් බන්, බල බලා බුරා පනින්නෙ මොන හුත්%කටද

    දෙරණට මොනාහරි කිව්වම උඹ මොකටද බුරා පනින්නෙ....
    දන්න විදියට දෙරණෙ අයිතිකාරයා උඹ නෙවෙයි..
    උඹටත් ජය ශ්‍රී මහා බෝධියට වඩා කොම්බුව ලොකු උණා එහෙනම්...
    ඒ උනාට කට ඇරියොත් ජාතිආලෙ...
    රෙද්ද තමා..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දෙරණට ඕන දේ කර ගත්ත. ඇන්ටිජෙන් කතාව දැන් මතක නෑ මිනිස්සුන්ට

    අන්ටිජෙන් විතරක් නෙවේ කොරෝනා වැක්සින් ගැනත් මිනිස්සුන්ට යටගන්න ඕවා ආවේ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අන්ටිජෙන් විතරක් නෙවේ කොරෝනා වැක්සින් ගැනත් මිනිස්සුන්ට යටගන්න ඕවා ආවේ

    ඔව් බන් මෝඩ හරක් පෝලිමේ හිටිය රැ එළිවෙනකල්.

    දෙරණ පුක උඩ දාන් දවස් ගානක් පුම්බපු එකාව සිරස පොලවේ ගැහුවා එක විනාඩියෙන්
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔව් බන් මෝඩ හරක් පෝලිමේ හිටිය රැ එළිවෙනකල්.

    දෙරණ පුක උඩ දාන් දවස් ගානක් පුම්බපු එකාව සිරස පොලවේ ගැහුවා එක විනාඩියෙන්

    පව් බන් පේලි ගණන් රචනා ලියපු උන් හිටියා. සමහර උන් ක්ලිනිකල් රිපෝට් අතේ තියන් කතාව. GOMA එකෙන් එහෙම එකක් කරලා නෑ කිව්ව video එක පෙන්නුවම වෙන බයිලාවක් ගහල පොර මාරු. :lol: :lol:
     
    • Haha
    Reactions: Ragna_SL

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පව් බන් පේලි ගණන් රචනා ලියපු උන් හිටියා. සමහර උන් ක්ලිනිකල් රිපෝට් අතේ තියන් කතාව. GOMA එකෙන් එහෙම එකක් කරලා නෑ කිව්ව video එක පෙන්නුවම වෙන බයිලාවක් ගහල පොර මාරු. :lol: :lol:

    රචනා කියන්නේ යකෝ මුන් මී මැස්සටත් කියල දුන්න මී පැණි ගැන
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    muta pissu anduwa hodai muge behetha lokuwata minissunta denna giye nathi eka. :lol: oka beepu ewunta monawa wei da danne na
    anika a hutta mokatada bodiyata wakaranna yanne ehema karanna ba pissu pakaya
    Hodata balapan oka cam ekakin record karapu ekak anith channel wala pennuwa da ?
    derana pajatha charter channel ekak thamai eth Sirase redi hodanna epa indiawe agenda promote karana samaje kana maha balu channel 1ke kiyala unge history eken dannawa neh :eek:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දෙරණ කඩේ යන සීන් එකක් දැන් තියෙන්නේ. අද මම සිරසේ නිවුස් බලලා දෙරණ රිවයින් කරලා බැලුවා නිවුස් වල ලොකු වෙනසක් තියෙනවා මචං

    දේශපාලනයට කඩේ යන්නෙ නැති චැනල් ඵකක් ලංකාවෙ නෑ..සිරසත් කඩේ යනවා සජිත්ට..ඒත් ඒක හීන් නූලෙන් කරන්නෙ..මට නම් දෙරණ ඵපාම වුනේ ඔය පැණිය මාකටිං කරපු නිසා..දෙරණ කොහොමත් දැන් බහින කලාව..මිනිස්සුන්ට අාණ්ඩුව ඵපා වෙන්න වෙන්න උන්ට කඩේ යන මීඩියාත් ඵපා වෙනවා..ඕක සිරසටත් පොදුයි.