Aniwaදෙරණ කඩේ යන සීන් එකක් දැන් තියෙන්නේ. අද මම සිරසේ නිවුස් බලලා දෙරණ රිවයින් කරලා බැලුවා නිවුස් වල ලොකු වෙනසක් තියෙනවා මචං
ඇයි මේ කලබල වෙලාදෙරණ හොද නැත්තන් නොබල ඉදපන් බන්, බල බලා බුරා පනින්නෙ මොන හුත්%කටද
දිලිත්ගෙ බල්ල නේද බුරන්නෙ . චිප් චිප්දෙරණ හොද නැත්තන් නොබල ඉදපන් බන්, බල බලා බුරා පනින්නෙ මොන හුත්%කටද
දෙරණ හොද නැත්තන් නොබල ඉදපන් බන්, බල බලා බුරා පනින්නෙ මොන හුත්%කටද
දෙරණට ඕන දේ කර ගත්ත. ඇන්ටිජෙන් කතාව දැන් මතක නෑ මිනිස්සුන්ට
අන්ටිජෙන් විතරක් නෙවේ කොරෝනා වැක්සින් ගැනත් මිනිස්සුන්ට යටගන්න ඕවා ආවේ
ඔව් බන් මෝඩ හරක් පෝලිමේ හිටිය රැ එළිවෙනකල්.
දෙරණ පුක උඩ දාන් දවස් ගානක් පුම්බපු එකාව සිරස පොලවේ ගැහුවා එක විනාඩියෙන්

පව් බන් පේලි ගණන් රචනා ලියපු උන් හිටියා. සමහර උන් ක්ලිනිකල් රිපෝට් අතේ තියන් කතාව. GOMA එකෙන් එහෙම එකක් කරලා නෑ කිව්ව video එක පෙන්නුවම වෙන බයිලාවක් ගහල පොර මාරු.![]()
![]()
oka beepu ewunta monawa wei da danne na
දෙරණ කඩේ යන සීන් එකක් දැන් තියෙන්නේ. අද මම සිරසේ නිවුස් බලලා දෙරණ රිවයින් කරලා බැලුවා නිවුස් වල ලොකු වෙනසක් තියෙනවා මචං