ලොක්කා ළිඳට පැනලා මැරුණොත් උබත් පැනලා මැරෙනවා ද . නිකන් බොරුවට හැම දේටම දේශපාලන ගාවා ගන්න එපා බං. උබල වගේ වහල්ලු රජ සම්පතක් දේශපාකයන්ටඋබ හිතන්නෙ ලොක්ක තිරුපති ගිහින් වදින්නෙ කාට කියලද? මෙයාගෙ හස්බන්ඩ් කියල කියන ශිවට. සල්ලි තියෙන මිනිස්සු තිරුපති යනව හස්බන්ඩ් හම්බ වෙන්න සල්ලි නැති අය ගිහින් නෝනට කියල වැඩේ කරගන්නව. කොතනත් තැන සල්ලි තියෙන එකාට තමා.
ශික් මේ සයිට් හදපු එකාට බැරි උනානෙ පුකෙන් හිනාවෙන රිඇක්ට් එක හදල දෙන්නලොක්කා ළිඳට පැනලා මැරුණොත් උබත් පැනලා මැරෙනවා ද . නිකන් බොරුවට හැම දේටම දේශපාලන ගාවා ගන්න එපා බං. උබල වගේ වහල්ලු රජ සම්පතක් දේශපාකයන්ට![]()
ඒක මං හිතන්නෙ ශිවගෙ කාන්තා ස්වරූපය.. දන්නෑ හරියටAnith eki kawuda![]()
Oo.. fb group එකA
Ahhh ouath me group eke innawada![]()
ඒ එයාගෙ එක අවතාරයක් විතරයි මචන්. අනික ගොඩක් වෙලාවට ඔය දෙවිවරුන්ව හදල තියෙන්නෙ මිනිස්සු කන්ට්‍රෝල් කරන්න දැනුම හරියට එහෙ මෙහෙ ගෙනියන්න බැරි කාලවල
හිතපන්කො කවුරු හරි ගෑණියෙක් ඉදිය කියල සැර වැරද්ද පෙන්නන බැරි. ඒ කතාව ඉන්දියාවෙ උඩ ඉදල පහලට එනකොට ඒ ගෑණිට අත් විස්සකුයි ඔළු 10කුයි ඇවිත්. හිතපන්කො ඔහොම දෙපාරක් උඩ පහල ගියාම ඔය සැර පරුස ගෑනිට අන්තිමට හම්බ වෙන පවස් ටික. ඊට පස්සෙ ඇත්තම ඇත්ත ගෑණි උනත් ගිහින් වදින්න බැරි නෑ ඒ කතාවෙ එන චරිතෙට.
කොහොම උනත් මිනිස්සු ශක්තිමත් නන් දෙවිවරු පස්සෙ යන්නෙ නෑ දෙවිවරුන්ගෙන් එව්ව මෙව්ව ඉල්ලන්නෙ හිතෙන් අසරණ වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සුන්ට තියෙන එකම පිහිටට අපහාස කරන එක හොද නෑ මේ වගේ දෙවි වරු නෑ කියල විස්වාස කරත් නැතත්.
කොහොමත් රටේ දේශපාලනය කෙලින්ම සම්බන්ධයි ඔය කියන පිහිට මිනිස්සු ඉල්ලන එක වැඩි වෙනවද අඩු වෙනවද කියන එක.
අහ් නෑ නෑ ඔයාට නෙවෙයි ඒ අගරු කතාව කිව්වෙ.මට එහෙම අගරු කරන්න උවමනාවක් නැහැ බන්
පොඩි කලේ ඉදලා මේවා ගැන දකිනවා අහනවා.
මට හිතෙන්නේ මේ වගේ දෙවිවරු පිටිපස්සේ යන්නේ රියලිටි එකට මුහුණ දෙන්න බැරි මිනිස්සු.
එහෙම බැලුවොත් ඒ මිනිස්සු අතුරින් බෞද්ද අය ඉන්නවනම් ඒ අය නමට බෞද්ද අය විතරයි.
පයියක් නෙවේ අතේ පාරක් ගස්සගන්න බැරිද ?
අත්ගොඩක්තියෙනවා එකේක විදියට
මම නම් කාලි මෑණියන්ට ආදරේ එයා BDSM පැත්තට බර නිසා.![]()
පොඩ්ඩක් පරිස්සමට ඕනවට වඩා කියවන්ඩ එපා නොදන්න දේවල් ගැන නම්
පයියක් නෙවේ අතේ පාරක් ගස්සගන්න බැරිද ?
අත්ගොඩක්තියෙනවා එකේක විදියට

මතු ඉපදීමක් ඇති බව නොපිළිගන්නේ , කර්මානුරුපීව සත්වයන් සුව දුක් ලබන බව ද නොපිළිගන්නේ අභිදර්මය නොදන්නා බැවිනි.කර්මය කියන්නෙ ගූ ගොඩක් නම් උබලා ඒකේ තැම්බෙන පනුවො but i'm out of this
මන් දහම්පාසලේ එස්සෑම් එක ලියලා ඉහලින්ම පාස් අබිදර්මය ලිව්ව වගෙත් මතකයි ටිකක්මතු ඉපදීමක් ඇති බව නොපිළිගන්නේ , කර්මානුරුපීව සත්වයන් සුව දුක් ලබන බව ද නොපිළිගන්නේ අභිදර්මය නොදන්නා බැවිනි.
දහම් පාසලේ සිත් වලින් බාගයක් විතර කට පාඩම් කරවනවා වගේ මතකයි මටත්.මන් දහම්පාසලේ එස්සෑම් එක ලියලා ඉහලින්ම පාස් අබිදර්මය ලිව්ව වගෙත් මතකයි ටිකක්