කාලි මෑනියන්ට ප*යක් ගහමු

Jalthara Malli

Well-known member
  • FB_IMG_1605089293926.jpg
     
    • Like
    Reactions: chathuranirmal

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    උබ හිතන්නෙ ලොක්ක තිරුපති ගිහින් වදින්නෙ කාට කියලද? මෙයාගෙ හස්බන්ඩ් කියල කියන ශිවට. සල්ලි තියෙන මිනිස්සු තිරුපති යනව හස්බන්ඩ් හම්බ වෙන්න සල්ලි නැති අය ගිහින් නෝනට කියල වැඩේ කරගන්නව. කොතනත් තැන සල්ලි තියෙන එකාට තමා.
    ලොක්කා ළිඳට පැනලා මැරුණොත් උබත් පැනලා මැරෙනවා ද . නිකන් බොරුවට හැම දේටම දේශපාලන ගාවා ගන්න එපා බං. උබල වගේ වහල්ලු රජ සම්පතක් දේශපාකයන්ට 🤣🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ලොක්කා ළිඳට පැනලා මැරුණොත් උබත් පැනලා මැරෙනවා ද . නිකන් බොරුවට හැම දේටම දේශපාලන ගාවා ගන්න එපා බං. උබල වගේ වහල්ලු රජ සම්පතක් දේශපාකයන්ට 🤣🤣🤣🤣
    ශික් මේ සයිට් හදපු එකාට බැරි උනානෙ පුකෙන් හිනාවෙන රිඇක්ට් එක හදල දෙන්න
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඒ එයාගෙ එක අවතාරයක් විතරයි මචන්. අනික ගොඩක් වෙලාවට ඔය දෙවිවරුන්ව හදල තියෙන්නෙ මිනිස්සු කන්ට්‍රෝල් කරන්න දැනුම හරියට එහෙ මෙහෙ ගෙනියන්න බැරි කාලවල

    හිතපන්කො කවුරු හරි ගෑණියෙක් ඉදිය කියල සැර වැරද්ද පෙන්නන බැරි. ඒ කතාව ඉන්දියාවෙ උඩ ඉදල පහලට එනකොට ඒ ගෑණිට අත් විස්සකුයි ඔළු 10කුයි ඇවිත්. හිතපන්කො ඔහොම දෙපාරක් උඩ පහල ගියාම ඔය සැර පරුස ගෑනිට අන්තිමට හම්බ වෙන පවස් ටික. ඊට පස්සෙ ඇත්තම ඇත්ත ගෑණි උනත් ගිහින් වදින්න බැරි නෑ ඒ කතාවෙ එන චරිතෙට.

    කොහොම උනත් මිනිස්සු ශක්තිමත් නන් දෙවිවරු පස්සෙ යන්නෙ නෑ දෙවිවරුන්ගෙන් එව්ව මෙව්ව ඉල්ලන්නෙ හිතෙන් අසරණ වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සුන්ට තියෙන එකම පිහිටට අපහාස කරන එක හොද නෑ මේ වගේ දෙවි වරු නෑ කියල විස්වාස කරත් නැතත්.

    කොහොමත් රටේ දේශපාලනය කෙලින්ම සම්බන්ධයි ඔය කියන පිහිට මිනිස්සු ඉල්ලන එක වැඩි වෙනවද අඩු වෙනවද කියන එක.


    මට එහෙම අගරු කරන්න උවමනාවක් නැහැ බන්
    පොඩි කලේ ඉදලා මේවා ගැන දකිනවා අහනවා.
    මට හිතෙන්නේ මේ වගේ දෙවිවරු පිටිපස්සේ යන්නේ රියලිටි එකට මුහුණ දෙන්න බැරි මිනිස්සු.
    එහෙම බැලුවොත් ඒ මිනිස්සු අතුරින් බෞද්ද අය ඉන්නවනම් ඒ අය නමට බෞද්ද අය විතරයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මට එහෙම අගරු කරන්න උවමනාවක් නැහැ බන්
    පොඩි කලේ ඉදලා මේවා ගැන දකිනවා අහනවා.
    මට හිතෙන්නේ මේ වගේ දෙවිවරු පිටිපස්සේ යන්නේ රියලිටි එකට මුහුණ දෙන්න බැරි මිනිස්සු.
    එහෙම බැලුවොත් ඒ මිනිස්සු අතුරින් බෞද්ද අය ඉන්නවනම් ඒ අය නමට බෞද්ද අය විතරයි.
    අහ් නෑ නෑ ඔයාට නෙවෙයි ඒ අගරු කතාව කිව්වෙ.

    නමට බෞද්ධ තමා බන් ලන්කාවෙ ගොඩක් අය. ඒත් එහෙම අයත් ඉන්න ඕනි ඇත්තට බෞද්ධ අයට පවතින්න නන්. තේරුමක් දෙයක් නොදැන මරාගත්තට එහෙම අය නැත්තන් මේ වෙනකොට ලන්කාවෙ පන්සල ඔක්කොගෙම එක්කො කුරුසයක් එහෙම නැත්තන් හද පළුවක්.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    කර්මය කියන්නෙ ගූ ගොඩක් නම් උබලා ඒකේ තැම්බෙන පනුවො but i'm out of this
    මතු ඉපදීමක් ඇති බව නොපිළිගන්නේ , කර්මානුරුපීව සත්වයන් සුව දුක් ලබන බව ද නොපිළිගන්නේ අභිදර්මය නොදන්නා බැවිනි.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මතු ඉපදීමක් ඇති බව නොපිළිගන්නේ , කර්මානුරුපීව සත්වයන් සුව දුක් ලබන බව ද නොපිළිගන්නේ අභිදර්මය නොදන්නා බැවිනි.
    මන් දහම්පාසලේ එස්සෑම් එක ලියලා ඉහලින්ම පාස් අබිදර්මය ලිව්ව වගෙත් මතකයි ටිකක්
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මන් දහම්පාසලේ එස්සෑම් එක ලියලා ඉහලින්ම පාස් අබිදර්මය ලිව්ව වගෙත් මතකයි ටිකක්
    දහම් පාසලේ සිත් වලින් බාගයක් විතර කට පාඩම් කරවනවා වගේ මතකයි මටත්.