කාලෙකට ඉස්සර අපිත් ට්‍රිප් එකක් ගියා මතක&#3514

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    කාලෙකට ඉස්සර අපිත් ට්‍රිප් එකක් ගියා මතක&#3514

    මචංලා ඔන්න අඩුපාඩු එහෙම අම්බානෙක ඇති.
    බනින්න එපා. මොකද පලවෙනි පාර මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ.
    අනිත් එක මේ ගමන යද්දි මං පොඩි එකා. පුලුවන් හැටියට තමා ගත්තේ.

    අපි ගියේ කෝච්චියේ. නැ නැ මේකේ නෙමෙයි වෙන එකක.

    dsc01361qc.jpg


    අපි ගියේ මෙන්න මේකේ

    dsc01136yx.jpg


    ගියේ රේල් පාරේ. බිං ගෙවල් අස්සෙන්. තේ වතු මැදින්. කඳු මැද්දෙන්.

    dsc00145uv.jpg


    dsc01112kr.jpg


    dsc01108zy.jpg


    dsc00278ge.jpg


    dsc01147cc.jpg


    dsc01129l.jpg


    අපි ගියේ... ලෝකාන්තය බලන්න. මේ අතර මගදි හමුවෙන හෝර්ටන් තැන්න...

    dsc01167a.jpg


    dsc01166yh.jpg


    dsc01165a.jpg


    මෙන්න ලෝකාන්තය

    dsc01209m.jpg


    මේ ලෝකාන්තය පල්ලෙහා පේන දේවල්

    dsc01194dd.jpg


    මේ ලෝකාන්තය ඉස්සරහ කෙලින්ම අහසේ පෙනුන දෙයක්. වලාකුළුද කොහෙද. වැටියක් වගේ ලස්සනට පේනවා

    dsc01210ii.jpg


    මේ එනකොට හමුවෙන බේකර්ස් ඇල්ල.

    dsc01181vb.jpg


    dsc01180pn.jpg


    අපි නැවතුනේ... පට්ටිපොල IPW නිල නිවසේ. ඒ දවස්වල අපේ බාප්පා එහේ IPW. මේ එතන වටපිටාවේ ලස්සන

    dsc01405vt.jpg


    dsc01404jp.jpg


    dsc01401jwo.jpg


    dsc00182fz.jpg


    dsc00169qo.jpg


    dsc00168ky.jpg


    dsc00166kc.jpg


    dsc00165ok.jpg


    dsc00164tk.jpg


    dsc00118oc.jpg


    ඊට පස්සේ දවසේ අපි ගියා අඹේවෙල ෆාම් එකට. එ වෙලාවේ එයාලා කිරි දොවනවා.
    මෙන්න මෙහෙමයි කිරි දොවන්නේ


    dsc01269z.jpg


    dsc01268wh.jpg


    අපි මෙතනටත් ගියා. කිරි ගන්න.

    dsc01336u.jpg


    ඊට පස්සේ අපි ගියා ඒ ලඟ පාත තියෙන ලස්සන ජාලාශයක් බලන්න.

    dsc00265rq.jpg


    dsc00264ym.jpg


    dsc00253n.jpg


    dsc00242ua.jpg


    චාන්ස් එකක් හම්බුනා එන්ජිමේ එන්න

    dsc01381d.jpg


    dsc01376ua.jpg


    dsc01374qe.jpg


    ඊට පස්සෙ දවසේ අපි ගම රට බාලා ආවා...

    dsc00279v.jpg


    දැන් ඉතින් මගේ මහන්සිය සලකා රෙප් සහ කොමෙන්ටු දෙන්ට... නොසලකා ගියත් අමනාපයක් නැ ඕං... එහෙනම් අපි ගියාවේ...
     
    Last edited:

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    සීනියර් අය්ය කෙනෙක් උනාම ටිකක් වැඩ කැලි දාන්ඩ දැන ගන්ට ඇපැයි ඈ

    කමක් නෙ ඔන්න මගෙනුත් ඇ!! :D
     
    • Like
    Reactions: Beeper