මුල ඉඳන් බලපල්ලා. ප්‍රසන්න අයියා ඩිරෙක්ට් කරන්නේ.. එයා දැන් බැඳලා
talkingtom Well-known member Dec 27, 2021 1,396 2,623 113 colombo Jan 17, 2023 #1 මුල ඉඳන් බලපල්ලා. ප්‍රසන්න අයියා ඩිරෙක්ට් කරන්නේ.. එයා දැන් බැඳලා Reactions: Johnnie_Walker
talkingtom Well-known member Dec 27, 2021 1,396 2,623 113 colombo Jan 17, 2023 #4 StoneMountain said: Kavda ප්‍රසන්න අයියා? Click to expand... ප්‍රසන්න ජයකොඩි kasdesilva said: දැන් ද උබ ඕක දන්නෙ? Click to expand... ඔව් බං. ප්‍රසන්න අයියා හදපු එකක් නිසා බලන්නේ. මම එයාල එක්ක සෑහෙන කල් ඩොකියුමෙන්ට්‍රි කලා. ගෙදර ටීවී එකක් නෑ. යූටියුබ් සජෙස්ට් උනා. ------ Post added on Jan 17, 2023 at 11:59 PM
StoneMountain said: Kavda ප්‍රසන්න අයියා? Click to expand... ප්‍රසන්න ජයකොඩි kasdesilva said: දැන් ද උබ ඕක දන්නෙ? Click to expand... ඔව් බං. ප්‍රසන්න අයියා හදපු එකක් නිසා බලන්නේ. මම එයාල එක්ක සෑහෙන කල් ඩොකියුමෙන්ට්‍රි කලා. ගෙදර ටීවී එකක් නෑ. යූටියුබ් සජෙස්ට් උනා. ------ Post added on Jan 17, 2023 at 11:59 PM
R redsteel Well-known member Jun 28, 2009 441 484 63 Jan 18, 2023 #6 සේමිනි කරන ජොබ් එකම රඟපාන්න ලැබිලා Reactions: HKavinda
olu bakka Well-known member Aug 18, 2011 22,837 23,527 113 Jan 18, 2023 #7 අනේ මන්ද ඇයි කියල. ඒත් මට මේ සේමිනී වගේ cringe නිලියො ඉන්න ඒවා බලන්න හිතෙන් නෑ.
kinkon Well-known member Aug 5, 2007 115,978 2 116,113 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 18, 2023 #8 ප්‍රසන්න අයියා Reactions: HKavinda
saradiyel_uk Well-known member May 9, 2010 2,651 3,537 113 Jan 18, 2023 #9 ඔක්කොමත් හරි දවස් පහක් ඉවසන් ඉන්න එපැයි එපිසෝඩ් 2ක් බලලා. මේක අර ෆිල්ම් 1කේ ම කැල්ලක් කියලා රිවිව් එකක කියලා තිබ්බා
ඔක්කොමත් හරි දවස් පහක් ඉවසන් ඉන්න එපැයි එපිසෝඩ් 2ක් බලලා. මේක අර ෆිල්ම් 1කේ ම කැල්ලක් කියලා රිවිව් එකක කියලා තිබ්බා
HKavinda Well-known member Dec 23, 2013 54,560 21,116 113 Panadura Jan 18, 2023 #10 redsteel said: සේමිනි කරන ජොබ් එකම රඟපාන්න ලැබිලා Click to expand... Reactions: kinkon
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Jan 18, 2023 #11 නාඩගම්කාරයෝ මුලදිත් මෙකේ එව්වෝ පත හෑලි ලිව්වා Reactions: HKavinda