කාලෙකට පස්සේ සුපිරි ටෙලිනාට්‍යක්

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,396
    2,623
    113
    colombo
    මුල ඉඳන් බලපල්ලා. ප්‍රසන්න අයියා ඩිරෙක්ට් කරන්නේ..

    එයා දැන් බැඳලා

     
    • Like
    Reactions: Johnnie_Walker

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,396
    2,623
    113
    colombo
    Kavda ප්‍රසන්න අයියා? :eek:
    ප්‍රසන්න ජයකොඩි
    2163276036.jpg


    දැන් ද උබ ඕක දන්නෙ?
    ඔව් බං. ප්‍රසන්න අයියා හදපු එකක් නිසා බලන්නේ. මම එයාල එක්ක සෑහෙන කල් ඩොකියුමෙන්ට්‍රි කලා. ගෙදර ටීවී එකක් නෑ. යූටියුබ් සජෙස්ට් උනා.
    ------ Post added on Jan 17, 2023 at 11:59 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    අනේ මන්ද ඇයි කියල. ඒත් මට මේ සේමිනී වගේ cringe නිලියො ඉන්න ඒවා බලන්න හිතෙන් නෑ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ඔක්කොමත් හරි දවස් පහක් ඉවසන් ඉන්න එපැයි එපිසෝඩ් 2ක් බලලා. මේක අර ෆිල්ම් 1කේ ම කැල්ලක් කියලා රිවිව් එකක කියලා තිබ්බා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නාඩගම්කාරයෝ මුලදිත් මෙකේ එව්වෝ පත හෑලි ලිව්වා
     
    • Haha
    Reactions: HKavinda