කාලෙකට පස්සේ

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අවුරුදු කීපයකට පස්සේ අද තමයි එළකිරි එකට ආවෙ , කලින් තිබ්බ lifestyle එකත් එක්ක කිසිම ඔලුවට නිදහසක් තිබ්බේ නැහැ. දැන් තමයි ආයෙත් පොඩි නිදහස් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තේ , දැන් කිරිය ගොඩක් වෙනස් වෙලානේ , බර පන්තියෙන් improve වෙලා , සතුටුයි , ගොඩක් දේවල් ඉගෙන ගත්ත සාකච්චා කරපු තැනක් මේ විදිහට දියුනු වෙලා තියෙනවා දකිද්දී .අද ඉදන් මම අයෙත් මම දන්න දන්න පොඩි පොඩි දේවල් කට්ටියත් එක්ක බෙදාගන්නම් :-) :giggle:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    කාලෙකින් එන එකෙක් welcome කරන්නේ ඔහොමද යකෝ 🥲

    uge asawane ban eka :LOL::ROFLMAO:, subject eke inna koloone , api mokuth kiyanna hoda na ewata :-):-)

    100$ bitch

    100$ aeagena warenko ape paththe :LOL::LOL:, uben prayojanayak ganna puluwan wei :LOL::LOL::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 5, 2022 at 2:00 PM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලොන්ත කැද හැලියක් වෙලා තියෙන්නේ. ආපු විදිහටම පල. නැත්තං බොරුවට කාලෙ කන්න වෙන්නෙ

    මම නම් කාලය මේකට කන්නේ නැහැ බන් , මම දන්න දෙයක් තියෙනවනම් , මම කරපු දෙයක් තියෙනවනම් ඒ දන්න කරපු දේවල් කට්ටියත් එක්ක බෙදාගන්නවා ඇරෙන්න