කාලෙකින් බියර් එකක් බොන ගමන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පසුබිමින් වාදනය වේ.. ,

    එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ...
    මතකද ඔබ මා පියවර මැන්නා පිනිමල් වරුසාවේ...:(


    #Feelings
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    තාම උදේනෙ.
    කල් වැඩි නැද්ද


    ඊයෙ රෑ බොන්න හිටියෙ නින්ද ගියා බන්.. කෑන් දහයක් ගෙනාවා මාසයක් විතර රෑට රෑට ගහනවා. :love2:

    කිසිවකු සමගින් එකට තුරුලු වී ඉරබැස යන වේලේ..
    ඔබ යනු දුටු විට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ.. ::(

    රෑට තමා ෆීලින්ග්ස් වැඩි


    නියම හෙළ සිංහලයෙක්නම් කොළ කැද බීපන් !

    කැඳත් බොනව බන් :cool:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෑන් දහයක් ගෙනාවා මාසයක් විතර රෑට රෑට ගහනවා

    kauda ade me
    maseta dawas 30 k tiyanava
     
    • Haha
    Reactions: Erzo and Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Erzo
     
    • Haha
    Reactions: Solo Rider and Erzo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    BEER gahana gaman parana kella matak una neda ubata menna mehem ( aluth Kollage sokade urala athal denawa athi kiyala dukak danuna wageda)
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    රා අරක්කු බියර් බොන්න එපා බං

    😥
    kola kada biwwama oya wae moosala eelings enne naa try karala blpn
    :lol:
    man nam beer bona eka nawathtuwa ban.. honda wiskey ekak aragena ice wathura chuttak ekka sip karanawa.. gas prashna nisa beer + coke , sprite, soda bonna bah :( :(

    Favourite :P
    sugar level ekata bambu gahaganna kiyala jiwithe windina kollek :D

    mona unath umba mathak karapu sinduwa patta. :love:

    Aniwa ithin :yes:
    කෑන් දහයක් ගෙනාවා මාසයක් විතර රෑට රෑට ගහනවා

    kauda ade me
    maseta dawas 30 k tiyanava

    මන් බොන්නෙ නෑ බන් එහෙම , කලාතුරකින් තමා බීවොත්..



    බොන ගමන් Bump 🥴 🤟

    :love2:
    Math me beer ekak gahuwa ban. Dan sinduwa ahanawa. Patta sinduwa



    Duka hithuna neda :(
    BEER gahana gaman parana kella matak una neda ubata menna mehem ( aluth Kollage sokade urala athal denawa athi kiyala dukak danuna wageda)

    Ade dan uba kiwama nam sirawatama ehema feeling ekak awa ban :(
     
    • Like
    Reactions: Solo Rider