දෙකටම නැතුව ඇති බං.
DC එව්වොත් මොකක්ද වෙනස් කරන්නෙ ? amplitude එකද ? එතකොට කොහොමත් dc නෙමේනෙ
ac එව්වොත් ඒත් බොරුවට alternating කිව්වහැකි. amplitude එක වෙනස් කලත් frequency එක වෙනස් කලත් ලයිට් වයර් දිගේ එන ජාතියෙ ලස්සනට විචලනය වෙන ac කරන්ට් එකක් එන්නෑනෙ

මොනාද හුත්තො මේ කියවන්නෙ ?
මගෙ ඔලුවත් විකාර වුණා![]()
sound නිකං යවන්න බෑනෙ බං
මොකක් හරි වෙනස් වෙන්න එපායැ
එක්කො voltage එක නැත්තං frequency එක.
ඉතිං තනි කෙලිං dc ධාරාවක්වත් ලස්සන ac ධාරාවක්වත් එන්න විදිහක් නෑ.
දැං උඹ කියන්නෙ ඕක අපිට තේරෙන්නෙ නෑ කියල
යකෝ දිශාව මාරු වෙනවනං AC කියපං
නැත්තං DC කියපං
ඇම්ප්ලිටියුඩ් එකවත් ෆ්රීකුවන්සි එකවත් මෙතනට අදාල නෑ
. ඒත් ඒක වෙන්න විදියක් නෑ
මොකද AC කියල කියන්න නම් ඒකෙ කරන්ට් එක නිශ්චිත කාලසීමාවක් ඇතුලත ක්‍රමවත්ව මාරුවෙන්න ඕනෙ. උඹේ ප්‍රශ්නෙ වැරදී
.ස්පීකර් ඉයර්පීස් වගේ ඒවට ඕඩියෝ සිග්නල් එක එන්නෙ DC විදියටද? AC විදියටද?
අනුරාධ මහත්තය හිතන්නේ ඔබතුමාගෙ ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියනව
http://www.learningaboutelectronics...e-between-a-single-and-dual-supply-op-amp.php
AC/DC දෙකම පාවිච්චි කරන්න පුළුවන් නමුත් AC signal එකේ sound quality හොඳයි. ඒක හින්ද තමයි ගොඩක් amps වලට dual supply Op Amp සහ dual supply power source එකක් පාවිච්චි කරන්නේ (i.e 12 - 0 - 12 - center tapped transformer)

voltage එකේ වෙනස් වීම් වලින්නෙ audio waveform එක හැදෙන්නෙ. අනික ස්පීකර් ඉස්සරහට එනව වගේ ආපස්සටත් යන්න එපායෙ. ශ්‍රේණිගතව කැපෑසිටර් එකක් දාලා DC ටික කපල දැම්මත් සද්දෙ ඇහෙනවනෙ. අනිවාර්යෙන් ඕක AC තමයි කියල හිතෙන්න පුලුවන්. ඒත් ඒක වෙන්න විදියක් නෑ
මොකද AC කියල කියන්න නම් ඒකෙ කරන්ට් එක නිශ්චිත කාලසීමාවක් ඇතුලත ක්‍රමවත්ව මාරුවෙන්න ඕනෙ. උඹේ ප්‍රශ්නෙ වැරදී
.
alternating current : an electric current that reverses its direction many times a second at regular intervals, typically used in power supplies.
ක්‍රමවත්ව මාරු වුණත් එකයි, අක්‍රමවත්ව දිශාව මාරු වුණත් එකයි.. දෙකම AC, නැත්තං මොන සිග්නල් එකක් කියලද දැං කියන්ඩෝන

Audio Signal![]()
පොඩ්ඩක් රාමුවෙන් පිටට අරං ප්‍රශ්නයක් ඇහුවොත් නිර්වචන කියං එනව නිකං ලෝයර්ල වගේ 