You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හිතුව...
ශබ්ද තරංගයක් DCහෝ AC දෙකෙන් එකක් වෙන්න පුලුවන්. කෝන් එක ආපස්සට ගන්න විරුද්ධ දිශාවෙ සිග්නල් එකක් යන්න ඕනෙම නෑ. සිග්නල් එක නිසා තමයි කෝන් එක එලියට තල්ලු වෙන්නෙ. ඒක නැතිඋන ගමන්ම සීරෝ පොයින්ට් එකට එනවා.
ඒ විදියට ගත්තොත් DC ඕඩියෝ සිග්නල් එකක් (ඒ කියන්නෙ ප්‍රස්ථාරෙ + පැත්තෙ විතරක් තියන එකක්) දුන්නොත් ස්පීකර් එක සාමාන්‍ය සීරෝ පොයින්ට් එකෙන් ටිකක් ඈත්ට වෙන්න අලුත් සීරෝ පොයින්ට් එකක් හදනව ඒ සිග්නල් එකේ හැටියට. ඊට පස්සෙ එතන ඉඳන් කෝන් එක හෙල්ලිලා මෙව්ව වෙලා සද්දෙ එලිය එනව.
AC ඕඩියෝ සිග්නල් එකක් ගත්තොත් සීරෝ පොයින්ට් එක සාමාන්යෙන් තියන තැන ඉදන් චලනය වෙන්නෙ. එතකොට සිග්නල් එක + පැත්තට එනකොට කෝන් එක ඉස්සහට තල්ලු වෙනවා. - පැත්තට එනකොට කෝන් එක ආපස්සට තල්ලු වෙනවා. 0 වෙනකොට ටෙන්ෂන් එක නිසා සාමන්‍ය සීරෝ පොයින්ට් එකට එනවා.
අන්තිමට කියන්න තියෙන්නෙ ශබ්ද තරංගයක් DCහෝ AC දෙකෙන් එකක් විය හැකියි. AC ඕඩියෝ සිග්නලුත් තියනව, DC ඕඩියෝ සිග්නලුත් තියනව. දෙකම මික්ස් ඒවත් තියනව.