සෙනසුරාදා දෙරණෙ රෑ ගියා මේක, අහම්බෙන් වගේ බැලුවා. ඒක නම් පට්ට ෆිල්ම් එක. Music, dialog, cinematography පැත්තෙන් හුගක් ඉස්සරහින් තියෙනවා. කාලෙකින් බලපු හොද සිංහල ෆිල්ම් එකක්.
Agamika ekak thama, eth samanya agamika film valata vada hugak standard, mamat ahamben beluwe mu vinadi 5kin vithara thama digatama balanna hithune.Hodada
Agamika ekak nisa mama baluwe naha.
Ow Derane giya lagadi matath balanna beri una.
down karanna Link ekak thiyanavanam evanna.