)
අපේ ගොඩක් උත්පත්තියෙන් බුද්ධාගම් කාරයෝ කියලා කියාගත්තට උන් ඉන්නේ අවිද්‍යාවේ.. විද්‍යාවෙන් අවිද්‍යාවට ගිහින්..(ඒකනේ බොබසේ/රාවය වැන්නන්ට බිස්නස් තියෙන්නේ)
අර International Buddhist Council Sri Lanka හොර fb පේජය report කරන්න..
උන් කරන්නේ බුදු දහමේ වෙසින් ඉඳගෙන බුදු දහම වනසන එක... කාලකන්නී !
rep++++
නලින් ද සිල්වා කියන්නෙ අන් දෙකක් විතරක් අඩු හරකෙක්. එයා ගැන වෙනම කතා කරමු. එදා දොරමඩලවෙ මිනිහ නිකන් තප්පුලෑව විතරයි..
Ela rep++++
ඒ උනාට මචෝ එලකිරියෙම හෙන සෙට් එකෙක් ඉන්නව අවිද්‍යාවට යන්න බලගෙන. Rep +4
අපේ ගොඩක් උත්පත්තියෙන් බුද්ධාගම් කාරයෝ කියලා කියාගත්තට උන් ඉන්නේ අවිද්‍යාවේ.. විද්‍යාවෙන් අවිද්‍යාවට ගිහින්..(ඒකනේ බොබසේ/රාවය වැන්නන්ට බිස්නස් තියෙන්නේ)
අර International Buddhist Council Sri Lanka හොර fb පේජය report කරන්න..
උන් කරන්නේ බුදු දහමේ වෙසින් ඉඳගෙන බුදු දහම වනසන එක... කාලකන්නී !

බටහිර විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්ඩ බැ, එහෙම කරන්ඩ ගිහින් තමා ඔය පොරවල් ඇනගන්නේ
Kalo Fonseka doctor abiyogaya denna mea podi hamuduruwange temple ekata giyadha ? Hamuduruwo kiwwane nagitinna bari wenna putuwe indawana wa kiyala. Kalo fonseka doctor temple ekata yanna baya mokadha ?
Today ITN nalikawe VENASA [10pm] baluwadha ?? ITN eke VENASA vada satahane eka NIVEDAKAYEKGE hangapu watch eka GUNASARA GURUNNANSE kanappuwa aviddhala soya denawa. Mea GUNASARA GURUNNANSE inne GAMPAHA , BEMMULLA kiyana area ekelu . ITN EKE PENNUWA WATCH EKA HOYAGANNA EKA KANAPPUWA MAGIN. KALO FONSEKA MAHATHANENI, OBA DAN KIYANNE MOKAKKDHA AKA GANA ?

හරි හරි කයිවාරු වැඩක් නැහැ.බලමු හාමුදුරුවෝ අභියෝගය බාරගන්යිද කියල. ඕක කවද වත් බාර ගැනෙන්නේ නැහැ.
ඇත්තෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියල දෙයක් ලෝකේ නැහැ .
බෞද්ධ දර්ෂණය තුල මිත්‍යාවට ඉඩක් නොමැත,