කාලෝ ෆොන්සේකාට උතුර දකුණ හොයාගන්න බැරිවෙ

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala



අපේ ගොඩක් උත්පත්තියෙන් බුද්ධාගම් කාරයෝ කියලා කියාගත්තට උන් ඉන්නේ අවිද්‍යාවේ.. විද්‍යාවෙන් අවිද්‍යාවට ගිහින්..(ඒකනේ බොබසේ/රාවය වැන්නන්ට බිස්නස් තියෙන්නේ :lol: )

අර International Buddhist Council Sri Lanka හොර fb පේජය report කරන්න..

උන් කරන්නේ බුදු දහමේ වෙසින් ඉඳගෙන බුදු දහම වනසන එක... කාලකන්නී !
 
Last edited:
  • Like
Reactions: movi

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
බුද්ධ දේශනාව කවදාවත් යන්ත්‍ර මන්ත්‍ර ගුරූකම් වලට සහයෝගයක් දීලා නෑ. බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉන්නේ යන්ත්‍ර මන්ත්‍ර කරන්න නෙවෙයි. ඕව කරන්නේ බුත ආත්ම බැඳගෙන. ඒවා කවදාවත් බුදු දහමේ අනුමත කරලා නෑ.

බුද්ධ දේශනාවේ තියෙන්නේ. හිරු නැග එද්දී සඳ තරු නොපෙනී යනවා සේ මිනිසා පුර්ණ ධර්මාවබෝධය ලබනකොට. ඔහු අන් සරණක් නොපතා දර්මයේම හැසිරෙනවා කියල. සත්‍ය බෞද්ධා ගමිකයාට බුද්ධ ධම්ම සංඝ යන සරණ හැර අන් සරණක් නොමැත
 

movi

Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38



    අපේ ගොඩක් උත්පත්තියෙන් බුද්ධාගම් කාරයෝ කියලා කියාගත්තට උන් ඉන්නේ අවිද්‍යාවේ.. විද්‍යාවෙන් අවිද්‍යාවට ගිහින්..(ඒකනේ බොබසේ/රාවය වැන්නන්ට බිස්නස් තියෙන්නේ :lol: )

    අර International Buddhist Council Sri Lanka හොර fb පේජය report කරන්න..

    උන් කරන්නේ බුදු දහමේ වෙසින් ඉඳගෙන බුදු දහම වනසන එක... කාලකන්නී !

    aniwa...
     
    • Like
    Reactions: SeriousGuy

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    :yes::yes::yes: rep++++




    නලින් ද සිල්වා කියන්නෙ අන් දෙකක් විතරක් අඩු හරකෙක්. එයා ගැන වෙනම කතා කරමු. එදා දොරමඩලවෙ මිනිහ නිකන් තප්පුලෑව විතරයි..





    Ela rep++++



    ඒ උනාට මචෝ එලකිරියෙම හෙන සෙට් එකෙක් ඉන්නව අවිද්‍යාවට යන්න බලගෙන. Rep +4


    මොනවා කරන්නද බං
    සතෙක්ක උනත් වතුර තියෙන තැනකට ගෙනියන්න පුළුවන් ඒත් පොවන්න බැනේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kalo Fonseka doctor abiyogaya denna mea podi hamuduruwange temple ekata giyadha ? Hamuduruwo kiwwane nagitinna bari wenna putuwe indawana wa kiyala. Kalo fonseka doctor temple ekata yanna baya mokadha ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan



    අපේ ගොඩක් උත්පත්තියෙන් බුද්ධාගම් කාරයෝ කියලා කියාගත්තට උන් ඉන්නේ අවිද්‍යාවේ.. විද්‍යාවෙන් අවිද්‍යාවට ගිහින්..(ඒකනේ බොබසේ/රාවය වැන්නන්ට බිස්නස් තියෙන්නේ :lol: )

    අර International Buddhist Council Sri Lanka හොර fb පේජය report කරන්න..

    උන් කරන්නේ බුදු දහමේ වෙසින් ඉඳගෙන බුදු දහම වනසන එක... කාලකන්නී !

    :D:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    බටහිර විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්ඩ බැ, එහෙම කරන්ඩ ගිහින් තමා ඔය පොරවල් ඇනගන්නේ

    කෝ බන් දැන් පොඩි හාමුදුරුවෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    Kalo Fonseka doctor abiyogaya denna mea podi hamuduruwange temple ekata giyadha ? Hamuduruwo kiwwane nagitinna bari wenna putuwe indawana wa kiyala. Kalo fonseka doctor temple ekata yanna baya mokadha ?

    giye na ban. hamuduruwange boruwa maattu. u podi hora gediyek
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    prof කාලෝ හොද මොලයක්. කාලෝ ෆොන්සේකා කියන්නෙ බටහිර දේවල් මතම තීරණ අරන් ඇන ගන්න කෙනෙක් නෙමේ. කොවුර්ගෙ සටහන් පොත් අරගෙන කියවන්න. මීට කාලෙකට කලින් නිම්නය පත්තරේ ගියා. කාලෝ ෆොන්සේකා ගොඩක් කියන දේවල් මීට පෙර කොවුර් කියල තිබුන. මැජික් එකක් නොවන අත්බුත බලයන් වලින් වැඩක් කරන්න පුලුවන්නම් කාලෝ ෆොන්සේකා විතරක් නෙවෙයි අභියෝග කරන්නේ. ලක්ෂ 10 දෙන අභියෝග ලිස්ට් එකෙන් එකක්වත් තාම එකෙකුටවත් ඔප්පුකරගන්න බැරිඋනා. දැන් අව්රුදු 40-50 තිස්සේ බෑ. මේ අභියෝග ටිකත් කොවුර්ගෙ තමයි. අවුරුදු 50ක් තිස්සේ විඥානවාදයට එරෙහි කොවුර්ගේ අභියෝග එහෙමමයි. අභියෝග 21 ක් තිබ්බ. මෙන්න මේක මුලින්ම කියවන්න. අපේ රටේ,ඉන්දියාවේ විතරක් නෙමයි, මුළු ලෝකයේම හේතුවාදය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "Gods, Demon and Spirits".මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ එච්.එස්.ධර්මපාල සේනාරත්න මහතා විසින්. "දෙවියෝ සහ භූතයෝ".
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Today ITN nalikawe VENASA [10pm] baluwadha ?? ITN eke VENASA vada satahane eka NIVEDAKAYEKGE hangapu watch eka GUNASARA GURUNNANSE kanappuwa aviddhala soya denawa. Mea GUNASARA GURUNNANSE inne GAMPAHA , BEMMULLA kiyana area ekelu . ITN EKE PENNUWA WATCH EKA HOYAGANNA EKA KANAPPUWA MAGIN. KALO FONSEKA MAHATHANENI, OBA DAN KIYANNE MOKAKKDHA AKA GANA ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Today ITN nalikawe VENASA [10pm] baluwadha ?? ITN eke VENASA vada satahane eka NIVEDAKAYEKGE hangapu watch eka GUNASARA GURUNNANSE kanappuwa aviddhala soya denawa. Mea GUNASARA GURUNNANSE inne GAMPAHA , BEMMULLA kiyana area ekelu . ITN EKE PENNUWA WATCH EKA HOYAGANNA EKA KANAPPUWA MAGIN. KALO FONSEKA MAHATHANENI, OBA DAN KIYANNE MOKAKKDHA AKA GANA ?

    :shocked::shocked:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හරි හරි කයිවාරු වැඩක් නැහැ.බලමු හාමුදුරුවෝ අභියෝගය බාරගන්යිද කියල. ඕක කවද වත් බාර ගැනෙන්නේ නැහැ.

    කළෝ ෆොන්සේකා කියන්නේ ඇති විශිෂ්ට මහාචාර්ය වරයෙක්. එතුමාගේ දැනුම එක්ක ඔය බොරු බයිලා මන්තර වලට මොකුත් බැහැ. ඇත්තෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියල දෙයක් ලෝකේ නැහැ . ඕව මිනිස්සුන්ගේ මානසික සුවය සඳහා හද ගත්තු දේවල් .අපි බල ඉන්නවා හාමුදුරුවනේ. මෙය ඔබ වහන්සේට කරන අගෞරවයක් විදියට සලකන්න එපා.


    බෞද්ධ දර්ෂණය තුල මිත්‍යාවට ඉඩක් නොමැත,

     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරි හරි කයිවාරු වැඩක් නැහැ.බලමු හාමුදුරුවෝ අභියෝගය බාරගන්යිද කියල. ඕක කවද වත් බාර ගැනෙන්නේ නැහැ.

    ඇත්තෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියල දෙයක් ලෝකේ නැහැ .

    බෞද්ධ දර්ෂණය තුල මිත්‍යාවට ඉඩක් නොමැත,


    ඒ හාමුදුරුවෝ ඒක බාර ගත්තට තාම ලෙඩ වෙලාලු ඉන්නේ බං :rofl:

    නැත්තේ නැහැ සහෝ තියෙනවා..වචන වල බලයක් තියෙනවා...එකනොට රතන සූත්‍රය අංගුලිමාල පිරිතත් බොරු කියලද කියන්නේ

    ඒක නම් සහතික ඇත්ත :yes::yes:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ගුරුකම් සක්විති හිමි අතේ මාට්ටු

    තමාට විශ්මිත හැකියාවන් ඇතැයි කියමින් වයස දහඅටේ ගුරුකම් සක්විති ලෙස පෙනී සිටින කජුගස්වත්තේ පුණ්නජි සාමනේර හිමිගේ සටකපටිකම් මේවන විට හෙළිව තිබේ.

    සක්විති සාමණේරගේ එක් වංචාවක් ගුවන් විදුලි වැඩසටහනක් මගින් හෙළිකළේය. ඒ පසුගිය අප්‍රේල් 17 වැනිදාය.

    සිද්ධිය සැකෙවින් මෙසේය ලංකාවට මහාපරිමාණයෙන් නීති විරෝධී ලෙස එතනොල් මධ්‍යසාර ගෙන්වන ලද ව්‍යාපාරිකයා ලෙස පෙනී සිටිමින් ගුවන් විදුලි වැඩසටහනක කි‍්‍රයාකාරියෙක් ගුරුකම් සක්විති හිමිට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.

    ඔහු කියා සිටියේ තමාට අවශ්‍යවන්නේ රේගු හා සුරාබදු දෙපාර්තමෙන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරයා හා කොමසාරිස්වරයාගේ සිත වසගකරගෙන අවම දඩයක් යටතේ එතනොල් තොගය නිදහස් කර ගැනීම හා නීතියේ රැහැනට හසුව නොසිටීමට ගුරකමක් කර දෙන ලෙසයි.

    ගුරුකම් සක්විති හිමි එය කළ හැක්කක් බවත්, ඒ සඳහා කස්තුරි ගෝරෝචන හා රත්තරන් සුරයක්ද අවශ්‍ය බව සඳහන්කර සිටී.

    එසේම රුපියල් ලක්ෂ 15ක් මුලින් අත්තිකාරම් ලෙසත් සම්පූර්ණ ගුරුකම කළ පසු තවත් ලක්ෂ 10ක්ද වශයෙන් සම්පූර්ණ ගුරුකමට රුපියල් ලක්ෂ 25ක් ඉල්ලා සිටී.

    පෙර සූදානම් කරන ලද නාට්‍යට අනුව බැංකුවෙන් රුපියල් ලක්ෂ 12.5 ක් රැගෙන සක්විති සාමණේර හිමි හමුවන්නට එකග වූ නුගේගොඩ ගිහාන්ස් අවන් හලේ උඩුමහලට සවස 2.00 ට එන බව ව්‍යාපාරිකයා සක්විති සාමණේරට දන්වයි.

    කෙසේවුවද ව්‍යාපාරිකයාට නාට්‍යට අනුව එදින සක්විති සාමනේර හිමි හමුවීමට නොහැකි වෙයි.

    ඒ ඔහු අතරමගදී එතනොල් පරීක්ෂන කණ්ඩායම්වල අත්අඩංගුවට පත්වන නිසාය.
    ව්‍යාපාරිකයා මෙන්ම ඔහු සමග ආ රියදුරුද එසේ අත්අඩංගුවට පත්වේ.

    ඒ අවස්ථාවේ පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටින ගුවන් විදුලි වැඩසටහනේ අයෙකු සක්විති සාමණේර හිමිගෙන් අසන්නේ අදාල ව්‍යාපාරිකයා එහිමිට දුරකථන ඇමතුමක් ලබා දන්නේ මන්ද යන්නයි.

    එ හිමි කියන්නේ මන්ත්‍රගරුකමක් කරගැනීමට එලෙස ඇමතුමක් දුන් බවයි.

    ඔහු හා කිසිදු සම්බන්ධයක් නැතැයිද ව්‍යාපාරිකයන් තමන්ගෙන් ගුරුකම් කර ගන්නා බවද ඔහු කියයි.

    දින කිහිපයකට පසුව යළිත් අදාල ව්‍යාපාරිකයා ලෙස පෙනී සිටි අය බන්ධනාගාරයේ සිට සක්විති සාමණේරට දුරකථන ඇමතුමක් ලබා දෙයි.

    එහිදී සක්විති සාමණේර කියා සිටින්නේ ව්‍යාපාරිකයාට කියා සිටින්නේ අදාල වංචාව ගොඩින් බේරා ගැනීමට වුවද අවස්ථාව තිබූ බවත්, තමා කතාකළ ව්‍යාපාරිකයාගේ නම ගම හෝ දැන සිටියේ නම් ජනාධිපිවරයාට හෝ නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාට කතාකර සහනයක් ලබා දීමටද තමාට අවස්ථාව ඇති බවයි.

    මේ වංචාකාර සාමනේර හිමි සිය පුවත්පත් දැන්වීම්වල 'මන්තර ගුරුකම්වලට මා ළගට ආවෙ නැති ඇමති කෙනෙක් නෑ' යනුවෙන්ද දක්වා තිබේ.

    උඩවලව සිරි නාග රජ මහා විහාරයේ වැඩවෙසෙන මේ සාමණේර හිමියෝ සිය වංචාවන් සිදුකරනු ලබන්නේ සමන්ත නැමැති අයෙකුගේද සහය ලබාගෙනය.

    මොහුට කළ හැකි යැයි කියන විශ්මිත දේ අතර තමන් ළගට පැමිණෙන අයගේ සිත කියවීම, ගුරුකම් බලයෙන් පුටුවේ ඇලවීම, නටන තෙල් තාච්චුවකට අත දැමීම, ගිනි සිසිල නම් උපක්‍රමය මගින් ගින්දර උඩ ඕනෑම වෙලාවක් සිටිම හා නාග ඉදිරෙට්ටුව නම් මන්ත්‍රය මතුරා නිරෝගී පුද්ගලයකුට නාග විශ ඇතුල් කිරීම ඇතුළත් වේ.

    අදාල සාමනේර හිමි ස්ත්‍රීලොලියෙක් බවත්, නිධන් හෑරීමේ ජාවාරම්වලට සම්බන්ධ වූවෙක් බවත්, මත්පැන් පානය කර රියපදවා අනතුරක් සිදු කළ අයෙක් බවත්, එම ගුවන්විදුලි වැඩසටහන මගින් ම හෙළිකර තිබිනි.

    එසේම ඔහුගෙන් ගුරුකම්කර ගැනීමට එන අයගෙන් රත්තරන් සුරවලට බව පවසා මුදල් වංචාකාරීම වැනි වංචාවන්ද ඇත.


    http://www.srilankamirror.com/sinhala/news/8003-sakvithi-podi-hamuduruwo
     
    Last edited: