කාල ගුණය බලාගන්න

20_18

Member
Feb 27, 2018
1,297
45
0
පීඩන අවපාතයක් පේන්ඩ නෑ නේ... :rolleyes:

පීඩන අවපාතයක් කිව්වෙ සුලියක් වගේ හුලං රටාවක්..
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මීගමුවටනං දවසම වගේ කලු කරල තිබුණට පැය ගණන් අල්ලල වහින්නෙ නෑ.. කඩින් කඩ වැහි. එක පාරට බරට වැහැල නතර වෙනව. හැබැයි දවසම කලු කරල
 
Last edited: