කාල ගුණය බලාගන්න https://www.windy.com/?rain,7.095,79.519,7
wolvoring Well-known member Apr 8, 2017 1,065 122 63 www.rumansala.com & 127.0.0.1 May 21, 2018 #1 කාල ගුණය බලාගන්න HTML: https://www.windy.com/?rain,7.095,79.519,7 Reactions: saja
2 20_18 Member Feb 27, 2018 1,297 45 0 May 21, 2018 #5 පීඩන අවපාතයක් පේන්ඩ නෑ නේ... පීඩන අවපාතයක් කිව්වෙ සුලියක් වගේ හුලං රටාවක්..
2 20_18 Member Feb 27, 2018 1,297 45 0 May 21, 2018 #6 මීගමුවටනං දවසම වගේ කලු කරල තිබුණට පැය ගණන් අල්ලල වහින්නෙ නෑ.. කඩින් කඩ වැහි. එක පාරට බරට වැහැල නතර වෙනව. හැබැයි දවසම කලු කරල Last edited: May 21, 2018
මීගමුවටනං දවසම වගේ කලු කරල තිබුණට පැය ගණන් අල්ලල වහින්නෙ නෑ.. කඩින් කඩ වැහි. එක පාරට බරට වැහැල නතර වෙනව. හැබැයි දවසම කලු කරල
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 21, 2018 #7 kisima gunayak na bn dan nam
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 May 21, 2018 #8 live වලාකුළු බලාගන්න ක්රමයක් නැද්ද ?