


මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉදිමුකෝ.
මේ තියෙන්නේ පුරාණ ග්‍රීක ප්‍රථිමා නිර්මාණයක්. මෙතන වෙන්නේ මොකක්ද කියලා නම් මම දන්නේ නෑ. මම නම් හිතන්නේ මේ වහල් කාන්තාව වංශවත් කාන්තාවට පෙන්වන්නේ යම් කිසි ආභරණ පෙට්ටියක් වගේ දෙයක්.
![]()
මේ ඉන්නේ අනිත් ඩයල් එක. එක එක කාල වලදී මෑන්ගේ ගත්තු පින්තූර. අන්තිමට තියෙන්නේ මෑන් මේ ලගදී ගත්තු පින්තූරයක්. මම මේ ගැන වැඩි විස්තරයක් දාන්නේ නැත්තේ කලින් පින්තූරේ වගේම මට මේක ගැනත් කිසි විශ්වාසයක් නැති නිසා.
ඉන්ටෙස්ටේලා එකේ කියන 5 වෙනි මානය මොකද්ද බන්? අනිත් 4 නම් දන්නවා.
බොහෝම ස්තූත්යි අදහස දැක්වීම පිළිබඳව..මේක අහබු සංසිද්ධියක් වෙන්න පුලුවන්ද??(co incident )
, සමහර විට අර හිල් දෙක පොත bind කරපු holes ද කොහොද?

මචන් මිනිස්සු එක වගේ වෙන්න පුලුවන් මොකද ඇස් දෙකයි කටයි නහයයි නොවැ තියෙන්නේyou are welcome bro!!අර උස්සගෙන ඉන්නේ පොතක් වෙන්න බැරිද? මොනවා හරි picture එකක් landscape කරලා පෙන්නවා වෙනත පුලුවන්, සමහර විට අර හිල් දෙක පොත bind කරපු holes ද කොහොද?
ඔය එක වගේ ඉන්න එකාගේ සින් එක time travel වෙන්න ඔනැ නැහැ ලංකාවෙම ඉන්නවා එක වැගේ මිනිස්සු ...මචන් මිනිස්සු එක වගේ වෙන්න පුලුවන් මොකද ඇස් දෙකයි කටයි නහයයි නොවැ තියෙන්නේ
මෙහෙමයි මචන් මම කියන්නේ නැහැ එ කාලේ දියුනු තාක්දනය නොතිබුනාමයෛ කිය්ලා නමුත් අපි අද දකින ලොකයට අනුව එදා දේවල් දකින එක මිනිස් මොලයේ සමානය හැටි.
මිනිස්සු කොහොමත් ආසයි අත්භුත දෙවල් වලට ... සාමනයෙන් ආසාමනය දෙවල්වලට
නමුත් මෙවැනි දෙවල් අපිට කෘතිහලයක් ගෙන දෙන නිසා ඔබේ share එකට ස්තුති
මමත් කාලතරණය කරපු පොරක් තමා බං..
