කාල තරණය Time Travel with Proofs

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාල තරණය තර්කානුකුලයි.. එත් ප්‍රයෝගික නැහැ කියලයි මම හිතන්නෙ.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඔයාගේ මාතෘකා නම් ගොඩක් හොඳයි ලස්සනයි මචාන්..
    :):):):):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mama kalekata kalin beer botalayak bila as deka piyagena idala as ariyama paya thuna hatarak kaalaya taranaya karala tibuna anagateta.. mama meka gana wadiya katawat kiwwe na...
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මේක ගැන විකිපිඩියා එකේ තිබ්බා. කියන හැටියට නම් මේ අව් කන්නාඩි 1920 වගේලු හදලා
    තියෙන්නේ. ඒ වගේම අදන් ඉන්න අදූම ඒ කාලේ ක්‍රීඩා සමාජයක ටී ෂර්ට් එකක් වෙන්ඩ පුළුවන්
    කියලා තමා කියලා තියෙන්නේ. කැමරා එක ගැනනම් කියලා නැ

    "Further research suggests that the modern appearance of the man may not have been so modern. The style of sunglasses first appeared in the 1920s. On first glance the man is taken by many to be wearing a modern printed T-shirt, but on closer inspection it seems to be a sweater with a sewn-on emblem, the kind of clothing often worn by sports teams of the period. The shirt is very similar to the one that was used by the Montreal Maroons, an ice hockey team from that era. The remainder of his clothing would appear to have been available at the time, though his clothes are far more casual than those worn by the other individuals in the photograph"

    Machan Wikipedia Sadaka piliganna bha neda atta kiyala, mokada onama kenekta ona widiyakata liyanna puluwan ne
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    Machan Wikipedia Sadaka piliganna bha neda atta kiyala, mokada onama kenekta ona widiyakata liyanna puluwan ne
    ow eka nam aththa ee unata eke daala thiyana details hari wage.

    anith seen eka me photo eke anith minissunta me porage wisheshayak penila na wage.
    ehemanam ekkenek hari me pora diha balan inda ona neda?
    nikan kiwwe me kale ekek gon part ekak dammoth okkoma pora diha balanawa ne.
    ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගැන දන්න සහ උනන්දුවක් දක්වන උදවිය පොඩ්ඩක් මෙන්න මේ ගැන සළකලා බලන්න.....මම මේ කියන්නේ බුද්ධ දේශනාවේ සදහන් වන දෙයක් ගැන සහ දැනට විද්‍යාත්මකව කියන දේවල් ගැන....

    චතුර්මාන ලොවක් ගැන අයින්ස්ටයින් සදහන් කලා. දිග/පලල/උස/කාලය
    මම දන්න තරමින් අපෝහක භෞතිකවාදයේ පියා වන මැක්ස් ප්ලාන්ක් ගණිතමය වශයෙන් ඔප්පු කලා මාන 16ක් පවතින බව.
    දැන් ඔබට මතක් කර ගන්න පුළුවන් නම් සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කලා බ්‍රහ්ම ලෝක 16ක් ගැන. දෙව් ලොව සයක් ගැන සහ තිස් දෙකක් වන නිරයන් ගැන.....එක් මානුෂ ලොවක් ගැන...
    මම හිතන්නේ සිද්ධාර්ථ ගෞතමයන් මේ දේශනා කලේ මේ කියන මාන ගැන කියලා. මේ හැම තැනකට ම පොදු මාන තියෙන්න ඕන. අපිට නොපෙනෙන මානයන් පවතිනව සහ අර සමාන්තර විශ්වයන් වගේ මේ මාන වල යම් යම් ජීවීන් ජීවත් වෙනවා. සමහර වෙලාවට දිග/පලල/උස කියන මානයන් රහිත විශ්වයක පවතින්නේ පදාර්ථමය ජීවීන් නොව ශක්තිමය ජීවීන් වෙන්නට පුළුවන්....

    කොහොම හරි අවසානයේ දී නැවත සිද්ධාර්ථ ගෞතමයන් නිවැරදියි. මේ දේවල් සාමාන්‍ය මනුෂය ඥාණයට අවිෂය දේවල්....
    උන් වහන්සේ මොග්ගලාන මහ තෙරනුවන් හට දේශනා කලා සේම,
    මොග්ගල්ලානය, විශ්වයේ කෙලවර සෙවීමෙන් ඔබට කම් නැත. ඒ ඉම ඔබ තුල ම සොයන්න........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland

    මැක්ස් ප්ලාන්ක් = සිද්ධාර්ථ ගෞතම :cool:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මැක්ස් ප්ලාන්ක් = සිද්ධාර්ථ ගෞතම :cool:

    :angry: මැක්ස් ප්ලාන්ක් අහල පහලින්වත් තියන්න බැහැ යකෝ.. සමාන වෙන්නේ නැහැ.. ගොන් කතා කියන්න එපා.. :angry: