මචන් ඕක ජීවවිද්‍යාත්මකව වෙන්න පුළුවන් ඔය එක එක DNA සීන්.එකක් bio දන්න අය explain කරන්න.එකවගේ 6 විතර ඉන්න පුළුවන් 100% නෙවෙයි Almost.

මට හිතෙන විදියට අභ්‍යවකාශ සීන් එකේ වෙන්නේ කාලය හරහා යවීවක් නෙවෙයි අපි කාලය මනින ඒකකය හරහා ගමන් කිරීමක් . ඒ කියන්නේ අපි මෙහෙ අවුරුදු 20 ක් අභ්‍යවකාශ දී අවුරුදු 5ක් කියල ගණන් ගන්නවා නම් ඒ අවුරුදු 5දි අපේ ශරීරයේ වෙන්න ඕන වෙනස්කම් වෙන්නේ නැද්ද? (වයසට යන නැද්ද? ) අවුරුදු කියන එක අපි කාලය මනින ඒකකයක් විතරයි නේද. මෙහෙ අවුරුදු 70ක් අභ්‍යවකාශ යේ වෙන තැනක පය 24ක් නම් සාමාන්‍ය මිනිහෙක්ගේ ආයු කාලය 70 ක් නම් ඒ අභ්‍යවකාශයේ ඉන්න මිනිහ ජීවත් වෙන්නේ පය 24යි.ඒ පය 24 ඇතුලත ඒ මිනිහ වයසට ගිහින් මැරෙනවා .නමුත් පෘථිවියේ ඉන්න මිනිහ ට අනුව ඒක අවුරුදු 70ක් . අනේ මන්ද මට මේ හිතෙන එක කියාගන්න තේරෙන් න බන්.![]()

අපිට නං ඕව අදාල නෑ. අපි බොල වගේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි නේ.
![]()
උබ හිතපු දෙ හරි මචො.. හිතපු විදිය වැරදි...
ඔනේම කෙනෙක් වයසට යනව..
අපෙ කෙනෙක් වෙන ලොකෙකට ගියා කියමු. පැය 24ක් ඉදල ආව. හැබැයි ඒ පැය 24, ඒ ලෝකේ පැය 24ක් විතරයි. මොකද අපි Physically එතනට ගිහින්..
කාලය සාපෙක්ශයි..
අනිත් එක ඔහොම සාපෙක්ශ කාලයක්, එහෙම නැත්තම් මෙහෙ අවුරුදු 70ක්, එහෙ පැය 24ක් වෙන ග්‍රහලොකෙක ඉන්න ජිවීන්ගෙ ජිවිත කාලය මෙහෙ අවුරුදු වලින් හිතන්න එපා.. එතකොට පැටලෙනවා..
තේරුනාද මන්ද![]()

mama kiwwe mata seen eka kiyaganna theren na hariyatama hithena ekamata hithena widiyata mama eka thamai kiwwe machanmama kiwwe mata seen eka kiyaganna theren na hariyatama hithena eka

මේක ගැන විකිපිඩියා එකේ තිබ්බා. කියන හැටියට නම් මේ අව් කන්නාඩි 1920 වගේලු හදලා