thanks, going to share this with some friends who were confused by interstellar.




මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉදිමුකෝ.
මේ තියෙන්නේ පුරාණ ග්‍රීක ප්‍රථිමා නිර්මාණයක්. මෙතන වෙන්නේ මොකක්ද කියලා නම් මම දන්නේ නෑ. මම නම් හිතන්නේ මේ වහල් කාන්තාව වංශවත් කාන්තාවට පෙන්වන්නේ යම් කිසි ආභරණ පෙට්ටියක් වගේ දෙයක්.
![]()
මේ ඉන්නේ අනිත් ඩයල් එක. එක එක කාල වලදී මෑන්ගේ ගත්තු පින්තූර. අන්තිමට තියෙන්නේ මෑන් මේ ලගදී ගත්තු පින්තූරයක්. මම මේ ගැන වැඩි විස්තරයක් දාන්නේ නැත්තේ කලින් පින්තූරේ වගේම මට මේක ගැනත් කිසි විශ්වාසයක් නැති නිසා.
මට හිතෙන විදියට අභ්‍යවකාශ සීන් එකේ වෙන්නේ කාලය හරහා යවීවක් නෙවෙයි අපි කාලය මනින ඒකකය හරහා ගමන් කිරීමක් . ඒ කියන්නේ අපි මෙහෙ අවුරුදු 20 ක් අභ්‍යවකාශ දී අවුරුදු 5ක් කියල ගණන් ගන්නවා නම් ඒ අවුරුදු 5දි අපේ ශරීරයේ වෙන්න ඕන වෙනස්කම් වෙන්නේ නැද්ද? (වයසට යන නැද්ද? ) අවුරුදු කියන එක අපි කාලය මනින ඒකකයක් විතරයි නේද. මෙහෙ අවුරුදු 70ක් අභ්‍යවකාශ යේ වෙන තැනක පය 24ක් නම් සාමාන්‍ය මිනිහෙක්ගේ ආයු කාලය 70 ක් නම් ඒ අභ්‍යවකාශයේ ඉන්න මිනිහ ජීවත් වෙන්නේ පය 24යි.ඒ පය 24 ඇතුලත ඒ මිනිහ වයසට ගිහින් මැරෙනවා .නමුත් පෘථිවියේ ඉන්න මිනිහ ට අනුව ඒක අවුරුදු 70ක් . අනේ මන්ද මට මේ හිතෙන එක කියාගන්න තේරෙන් න බන්.![]()