ඔෆිස් එක ලඟ අඹ ගහෙන් අඹ කඩලා.Iskole principalgen guti kala banun ahala thiyena un ehema venna karapu kupadi vade mokakda?

Oya pahanthudawe video eka karala remand eketh hitiya nedaපීරියඩ් කට් කරල,
ඉස්කෝලෙ තාප්පෙන් පැනල,
පන්ති තහනම් කරපු එකෙකුට ඉස්කෝලෙ එන්න දෙන්න කියල උද්ඝෝශනයක් සංවිධානය කරල,
පොදු වළියකට සහභාගී වෙලා,
මං දැන්නෙ දන්නෙ 1947 අවුරුද්දට ඉස්සෙල්ලා කාලෙත්, ඉස්කෝලවල ඔය වගේ වැඩ සිද්ධ වුණා කියලා.පාසල් බූමිය තුල දුම් බීම
මේස් නැතුව සපත්තු දැමීම
හාන්ස් පැකට්ටුවක් ලග තබාගෙන සිටීම
ස්පෝට් මීට් නිවාස තුල රා පානය කිරීම
කොන්ඩා මෝස්තර දැමීම/ රැවුල නොකපා සිටීම
පොඩි කොල්ලන් බය කර මුදල් ගැලවීම

Pani halanna giyadaඉංග්‍රීසි ටීචට පාඩම කරන්න නොදී උසුලු විසුලු කිරීම නිසා ඇය අපහසුතාවයට පත් වීම හේතුවෙන් මා ඇතුලු සියලුම සහෝදර කැල අම්බානෙක ගුටි පූජාව වලදා ඔපීසිය ඉස්සරහා පාසල් නිමාවෙන තුරු දනගසා තැබීම..![]()
Uba nan isis ekekda kohedaoffice එකේ දොරට වූ කිරීම
පිනාගේ ගෙදර කෙසෙල් කැන හොරෙන් කැපීම
පිනාගේ බයිසිකල් එක ලනුවක් දාලා කොස් ගහේ එල්ලීම
කොමස් එකත් එක්ක මරා ගැනීම
chemistry එකේ තිබුන chemical එකට කරලා ලොකු දුමකින් මුලු lab එකම වැසීයාම
IT Lab එකේ තිබුන පරන mouse වල බොල සොරා ගැනීම
girls school walath mewa wenawa kiwwama pudumai akki..පීරියඩ් කට් කරල,
ඉස්කෝලෙ තාප්පෙන් පැනල,
පන්ති තහනම් කරපු එකෙකුට ඉස්කෝලෙ එන්න දෙන්න කියල උද්ඝෝශනයක් සංවිධානය කරල,
පොදු වළියකට සහභාගී වෙලා,
Math mattu velama na..නැත. අහුවෙන්නැතිවෙන්න නසරානි වැඩ කරන්න ඔ්න කුකුලෝහ්..