කාල තියෙන උන්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    පිනා නෙමෙයි වයිටාගෙන් නම් කාලා තියෙනවා
    මං 8 පන්තියෙදි කැන්ටින් එක ගාවදි දන්නේ නැතුව එකට එක කියවගෙන ගියා :sorry:
    දුන්නා අත දිග ඇරලා, පස්සේ තමයි දැනගත්තේ වයිටා කියලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,751
    26,162
    113
    Sport meet කට් කිරීම
    කෙල්ලෙක්ගේ පෙට්ටිය කැඩීම ( පැන්සල් පෙට්ටිය)
    Deleted
     
    • Haha
    Reactions: Solo Rider

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    මම නම් ගුටි කෑවේ පන්තියේ OMI ගහලා. ගුටි කෑවට පස්සේ Principal's Office එක ඉස්සරහා දන ගහගෙන ඉන්න උනා කාර්ඩ් එකක් උඩට කරගෙන අල්ලාගෙන.
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    office එකේ දොරට වූ කිරීම
    පිනාගේ ගෙදර කෙසෙල් කැන හොරෙන් කැපීම
    පිනාගේ බයිසිකල් එක ලනුවක් දාලා කොස් ගහේ එල්ලීම
    කොමස් එකත් එක්ක මරා ගැනීම
    chemistry එකේ තිබුන chemical එකට කරලා ලොකු දුමකින් මුලු lab එකම වැසීයාම
    IT Lab එකේ තිබුන පරන mouse වල බොල සොරා ගැනීම
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඉංග්‍රීසි ටීචට පාඩම කරන්න නොදී උසුලු විසුලු කිරීම නිසා ඇය අපහසුතාවයට පත් වීම හේතුවෙන් මා ඇතුලු සියලුම සහෝදර කැල අම්බානෙක ගුටි පූජාව වලදා ඔපීසිය ඉස්සරහා පාසල් නිමාවෙන තුරු දනගසා තැබීම.. :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    පීරියඩ් කට් කරල,
    ඉස්කෝලෙ තාප්පෙන් පැනල,

    පන්ති තහනම් කරපු එකෙකුට ඉස්කෝලෙ එන්න දෙන්න කියල උද්ඝෝශනයක් සංවිධානය කරල,

    පොදු වළියකට සහභාගී වෙලා,
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,356
    19,560
    113
    හවස හොරෙන් තැඹිලි බාල මාට්ටු

    ලයිට් ගිය වෙලාවක බෙල් එක නැති නිසා ගහන යකඩ ප්ලේට් එකට ඉන්ටවල් ටෝන් එකෙන් ගහල හෙන ආතල් එකක් උනා. ඒක මාට්ටු

    හෙල්ලි හෙල්ලි තිබ්බ පොඩි තාප්ප කෑල්ලක් ආතල් එකට හොල්ල හොල්ල ඉදල ඒක කඩාන වැටුන් පිනා බලන් ඉද්දිම. කන නෑ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,186
    1
    158,033
    113
    98
    කෑගල්ල
    පාසල් බූමිය තුල දුම් බීම
    මේස් නැතුව සපත්තු දැමීම
    හාන්ස් පැකට්ටුවක් ලග තබාගෙන සිටීම
    ස්පෝට් මීට් නිවාස තුල රා පානය කිරීම
    කොන්ඩා මෝස්තර දැමීම/ රැවුල නොකපා සිටීම
    පොඩි කොල්ලන් බය කර මුදල් ගැලවීම
    කැන්ටිමෙන් රෝල්ස් හොරකම් කිරීම
    කැන්ටිමෙ එකාට පහර දීම
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,796
    113
    පීරියඩ් කට් කරල,
    ඉස්කෝලෙ තාප්පෙන් පැනල,

    පන්ති තහනම් කරපු එකෙකුට ඉස්කෝලෙ එන්න දෙන්න කියල උද්ඝෝශනයක් සංවිධානය කරල,

    පොදු වළියකට සහභාගී වෙලා,
    Oya pahanthudawe video eka karala remand eketh hitiya neda 🤭 ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    පාසල් බූමිය තුල දුම් බීම
    මේස් නැතුව සපත්තු දැමීම
    හාන්ස් පැකට්ටුවක් ලග තබාගෙන සිටීම
    ස්පෝට් මීට් නිවාස තුල රා පානය කිරීම
    කොන්ඩා මෝස්තර දැමීම/ රැවුල නොකපා සිටීම
    පොඩි කොල්ලන් බය කර මුදල් ගැලවීම
    මං දැන්නෙ දන්නෙ 1947 අවුරුද්දට ඉස්සෙල්ලා කාලෙත්, ඉස්කෝලවල ඔය වගේ වැඩ සිද්ධ වුණා කියලා. :oo:
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    ඉංග්‍රීසි ටීචට පාඩම කරන්න නොදී උසුලු විසුලු කිරීම නිසා ඇය අපහසුතාවයට පත් වීම හේතුවෙන් මා ඇතුලු සියලුම සහෝදර කැල අම්බානෙක ගුටි පූජාව වලදා ඔපීසිය ඉස්සරහා පාසල් නිමාවෙන තුරු දනගසා තැබීම.. :D
    Pani halanna giyada 😂

    office එකේ දොරට වූ කිරීම
    පිනාගේ ගෙදර කෙසෙල් කැන හොරෙන් කැපීම
    පිනාගේ බයිසිකල් එක ලනුවක් දාලා කොස් ගහේ එල්ලීම
    කොමස් එකත් එක්ක මරා ගැනීම
    chemistry එකේ තිබුන chemical එකට කරලා ලොකු දුමකින් මුලු lab එකම වැසීයාම
    IT Lab එකේ තිබුන පරන mouse වල බොල සොරා ගැනීම
    Uba nan isis ekekda koheda
    ------ Post added on Nov 4, 2022 at 1:26 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ගුටි කන්න ගිහින් බේරිලා තියෙනවා.

    එකක් ගුඩු විදලා. වේවැල අරන් ළඟට එන්න කිව්වට මම ගියේ නෑ. දිව්වා.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,008
    113
    උඩරට
    පීරියඩ් කට් කරල,
    ඉස්කෝලෙ තාප්පෙන් පැනල,

    පන්ති තහනම් කරපු එකෙකුට ඉස්කෝලෙ එන්න දෙන්න කියල උද්ඝෝශනයක් සංවිධානය කරල,

    පොදු වළියකට සහභාගී වෙලා,
    girls school walath mewa wenawa kiwwama pudumai akki..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නැත. අහුවෙන්නැතිවෙන්න නසරානි වැඩ කරන්න ඔ්න කුකුලෝහ්..
     
    • Like
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon
    කොන්ඩේ වවන් යද්දී ඉස්සරහා ගේට්ටුව ගාව ප්‍රින්සිපල්. දැක්ක ගමන් ඇහුවා කොහෙද එන්නේ කියලා මගෙන්.කොන්ඩේ කපන් වරෙන් කියලා ආපහු හරෝලා යැව්වා.මම ඉස්කෝලේ පිටි පස්සෙ ගේට්ටුවෙන් යන්න හැදුවේ කොන්ඩේ කපන්නේ නැතුවම.පිටි පස්සෙ gate එකෙන් ඇතුල් වෙද්දිම මෙන්න principle ඒ පැත්තෙන් ඇවිත්.ඇදලා අරන් දුන්නා කනට දෙකක් මගේ.පස්සේ ob එක ගාව පිරියඩ් එකක් කුණු ඇහුළුව.
     
    • Like
    Reactions: Solo Rider