කාල වරෙන්කො දැන්

dog123

Well-known member
  • Sep 25, 2007
    2,828
    3,789
    113
    581564715_122229449846147745_2942804524371168683_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උන්ට ඔච්චර කැතට ඕක ලියන්න ඕන කියලා. පිටු ගනන් ලියනවානම් කමක් නෑ කියන්න පුලුවන්. යකො අකුරු 100ක් නෑ prescription එකේ. ඒකත් කියවගන්න බැරිවෙන්න ලියනවා කියපන්කො. 🤭 🤭

    @emoji diaries මොකක්ද බන් ඇත්ත හේතුව?
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,883
    8,235
    113
    මේක හොද යෝජනාවක්. මොකද ෆාමසිස්ට අකුරු කියවගන්න බැරිව වැරදි බෙත දුන්නොත් බලපැම ලෙඩාට.
    ඒත් සමහර හොස්පිටල් (ග්‍රාමීය ප්‍රදේශවල)වල එක වෛද්‍ය වරයාට ලෙඩ්ඩු 150 විතර දවසකට බලන්න වෙනවා. අකුරුත් හැඩකරල ලියන්න ගියොත් අඩුම ගානේ විනාඩි 5 ක් වත් යාවි. ඒ කියන්නෙ විනාඩි 750 ක් පැය 12.5 යනවා. ඒ නිසා මේ වෛද්‍ය වරු එක් රෝගොයෙකුට විනාඩි 2 විතර වෙන්කරන්නෙ. එතකොට ඔය ලියන එවාත් අකුරු නොවේ හකුරු වෙනවා.මේවත් බලල ප්‍රරයොගික විසදුමකුත් එනව නම් තමා හොද
     
    • Like
    Reactions: War Fighter

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උන්ට ඔච්චර කැතට ඕක ලියන්න ඕන කියලා. පිටු ගනන් ලියනවානම් කමක් නෑ කියන්න පුලුවන්. යකො අකුරු 100ක් නෑ prescription එකේ. ඒකත් කියවගන්න බැරිවෙන්න ලියනවා කියපන්කො. 🤭 🤭

    @emoji diaries මොකක්ද බන් ඇත්ත හේතුව?

    ලියලා, ලියලම අතේ මාංශපේෂි රිලැක්ස් එකේ තියන් ලියන්න පුරුදු වෙනවා. cognitive speed එක වැඩි නිසත් අත් අකුරු කැත වෙනවා.

    ඕනකමක් තියෙනවනම් ඉතින් ලියන්න පුලුවන් අඩුම තරමේ සාමාන්‍ය මනුස්සයෙක්ට කියවන්න පුලුවන් වෙන්න. වෙලාව තත්පර 15 විතර වැඩිපුර යයි එක prescription එකකට.. ඕනෙකමක් නැති කම තියෙන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    ලෙඩ්ඩු පොලිමෙ එනකොට ඉතින් අමාරු ඇති බන් ලියන්න. මන් දන්න ඩොකෙක් ඉන්න්ව පොර මුල් ද්වස් වල හොදට ලිව්වා. දැන් වැල් අකුරු වගෙ ලියන්නෙ. හැබැයි නොතේරෙන්නම ලියන එක නම් අවුල්
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,828
    3,789
    113
    Generic name.....Rx in Brand name is the drug mafia

    මේකට තාම app ekak hada ganna beri unane podi printer ekakuth ekka
     
    • Like
    Reactions: Spiderman.Ayya

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    අභිමානවත් වෙද්දුන්ගේ ඇස ගැටෙත්වා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,506
    113
    Colombo
    ඕකුන්ට පුකේ අරින්න ඕන ඊට පස්සෙ ්පුක පැලුවම උට ලියල දෙන්න ඕන බෙහෙතක් තෝ ගිහිං මේ බෙහෙත අරන් තව පුකේ මැහුම් දාගනින් කියල. ඌත් තටමලා තටමලා කියවන්න බලයිනේ ලේසියෙන් හම්බ වෙන්නෙ ්නැති බෙහෙතක් තමයි ලියන්න ඕන ඕකුන් ඕවා දන්නවත් ඇතිනේ. වේසිගේ පුතාලා මිනිස්සු ගැන හිතන්නේ නැ සල්ලි විතරයි පක්කුන්ට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ලෙඩ්ඩු පොලිමෙ එනකොට ඉතින් අමාරු ඇති බන් ලියන්න. මන් දන්න ඩොකෙක් ඉන්න්ව පොර මුල් ද්වස් වල හොදට ලිව්වා. දැන් වැල් අකුරු වගෙ ලියන්නෙ. හැබැයි නොතේරෙන්නම ලියන එක නම් අවුල්
    බොරු කතාවක්නෙ බන්, උන් ලියන්නෙ උපරිම අකුරු 100ක්, එහෙම වෙලත් උන්ට ඕක ලියන්න බෑ කියන්නෙ. යකෝ අර අතින් බිල් ලියන කෙල්ලො කොච්චර ලස්සනට ලියනවද?

    අනික සුපිරියට ලියන ඩොක්කුත් ඉන්නවා.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    බොරු කතාවක්නෙ බන්, උන් ලියන්නෙ උපරිම අකුරු 100ක්, එහෙම වෙලත් උන්ට ඕක ලියන්න බෑ කියන්නෙ. යකෝ අර අතින් බිල් ලියන කෙල්ලො කොච්චර ලස්සනට ලියනවද?

    අනික සුපිරියට ලියන ඩොක්කුත් ඉන්නවා.
    English වලින් උපරිම බෙහෙත් 5,6 ක් නේ ලියන්ට තියෙන්නේ..... බැරිකමක් නෑ...
     
    • Like
    Reactions: tharakaf

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ලෙඩ්ඩු පොලිමෙ එනකොට ඉතින් අමාරු ඇති බන් ලියන්න. මන් දන්න ඩොකෙක් ඉන්න්ව පොර මුල් ද්වස් වල හොදට ලිව්වා. දැන් වැල් අකුරු වගෙ ලියන්නෙ. හැබැයි නොතේරෙන්නම ලියන එක නම් අවුල්

    මන් දන්න කෙනෙක් ඉන්නවා ටයිප් writer වගේ එකකින් ලියලා ප්‍රින්ට් කරලා දෙන්නේ prescriptions. essential tremors හරි anxiety issue එකක් හරි ඇති. High stress එක්ක එන ප්‍රශ්න තමයි.
     
    • Love
    Reactions: Nidarshana_k

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,506
    113
    Colombo
    උන්ට මිනිස්සු ගැන තියෙන වටිනාකම් තමයි ඒක...උන් මිනිස්සුන්ව පයිසෙකට මායි්ම් කරන්නේ නැ ඒකෙන් කියවෙන්නේ...දවසක් ඒවිනේ ඩොක්කුන්ට පුක පැලෙන්න පාරඓලවන් ගහන අන්න එදාට මමත් ඉන්නවා
     
    • Like
    Reactions: supun_sg

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,242
    8,089
    113
    Galaha
    ප්‍රින්ට් කරල දුන්නනම් හරිනේ. දැන් අපි ෆාමසියෙන් ගත්තාම ලස්සනට ප්‍රින්ට් වෙලා එන්නෙ ගන්න පෙති ගානත් එක්කම. :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මට තේරෙන්නෙ නෑ බන් ඇයි උන්ට ඔච්චර කැතට ඕක ලියන්න ඕන කියලා. පිටු ගනන් ලියනවානම් කමක් නෑ කියන්න පුලුවන්. යකො අකුරු 100ක් නෑ prescription එකේ. ඒකත් කියවගන්න බැරිවෙන්න ලියනවා කියපන්කො. 🤭 🤭

    @emoji diaries මොකක්ද බන් ඇත්ත හේතුව?
    බේත කියවන්න පුළුවන් උට කොමිසන් එක හම්බෙන ෆාමසියේ එකාට හරි උගේම ළඟ වැඩ කරන එකාට විතරයි...
    පිටින් බේත ගන්නවා සුම්ම

    මන් දන්න කෙනෙක් ඉන්නවා ටයිප් writer වගේ එකකින් ලියලා ප්‍රින්ට් කරලා දෙන්නේ prescriptions. essential tremors හරි anxiety issue එකක් හරි ඇති. High stress එක්ක එන ප්‍රශ්න තමයි.

    ඒක හොදයි නේ
    ------ Post added on Nov 15, 2025 at 9:47 PM
    582240053_828464923250501_9058631702998452465_n.jpg

    :lol: :lol: :lol: :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare