මට තේරෙන්නෙ නෑ බන් ඇයි උන්ට ඔච්චර කැතට ඕක ලියන්න ඕන කියලා. පිටු ගනන් ලියනවානම් කමක් නෑ කියන්න පුලුවන්. යකො අකුරු 100ක් නෑ prescription එකේ. ඒකත් කියවගන්න බැරිවෙන්න ලියනවා කියපන්කො.
මට තේරෙන්නෙ නෑ බන් ඇයි උන්ට ඔච්චර කැතට ඕක ලියන්න ඕන කියලා. පිටු ගනන් ලියනවානම් කමක් නෑ කියන්න පුලුවන්. යකො අකුරු 100ක් නෑ prescription එකේ. ඒකත් කියවගන්න බැරිවෙන්න ලියනවා කියපන්කො.![]()
@emoji diaries මොකක්ද බන් ඇත්ත හේතුව?
බොරු කතාවක්නෙ බන්, උන් ලියන්නෙ උපරිම අකුරු 100ක්, එහෙම වෙලත් උන්ට ඕක ලියන්න බෑ කියන්නෙ. යකෝ අර අතින් බිල් ලියන කෙල්ලො කොච්චර ලස්සනට ලියනවද?ලෙඩ්ඩු පොලිමෙ එනකොට ඉතින් අමාරු ඇති බන් ලියන්න. මන් දන්න ඩොකෙක් ඉන්න්ව පොර මුල් ද්වස් වල හොදට ලිව්වා. දැන් වැල් අකුරු වගෙ ලියන්නෙ. හැබැයි නොතේරෙන්නම ලියන එක නම් අවුල්
English වලින් උපරිම බෙහෙත් 5,6 ක් නේ ලියන්ට තියෙන්නේ..... බැරිකමක් නෑ...බොරු කතාවක්නෙ බන්, උන් ලියන්නෙ උපරිම අකුරු 100ක්, එහෙම වෙලත් උන්ට ඕක ලියන්න බෑ කියන්නෙ. යකෝ අර අතින් බිල් ලියන කෙල්ලො කොච්චර ලස්සනට ලියනවද?
අනික සුපිරියට ලියන ඩොක්කුත් ඉන්නවා.
ලෙඩ්ඩු පොලිමෙ එනකොට ඉතින් අමාරු ඇති බන් ලියන්න. මන් දන්න ඩොකෙක් ඉන්න්ව පොර මුල් ද්වස් වල හොදට ලිව්වා. දැන් වැල් අකුරු වගෙ ලියන්නෙ. හැබැයි නොතේරෙන්නම ලියන එක නම් අවුල්
බේත කියවන්න පුළුවන් උට කොමිසන් එක හම්බෙන ෆාමසියේ එකාට හරි උගේම ළඟ වැඩ කරන එකාට විතරයි...මට තේරෙන්නෙ නෑ බන් ඇයි උන්ට ඔච්චර කැතට ඕක ලියන්න ඕන කියලා. පිටු ගනන් ලියනවානම් කමක් නෑ කියන්න පුලුවන්. යකො අකුරු 100ක් නෑ prescription එකේ. ඒකත් කියවගන්න බැරිවෙන්න ලියනවා කියපන්කො.![]()
@emoji diaries මොකක්ද බන් ඇත්ත හේතුව?
මන් දන්න කෙනෙක් ඉන්නවා ටයිප් writer වගේ එකකින් ලියලා ප්‍රින්ට් කරලා දෙන්නේ prescriptions. essential tremors හරි anxiety issue එකක් හරි ඇති. High stress එක්ක එන ප්‍රශ්න තමයි.

