කාල වරෙන් කිව්වලු............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    4,381
    1,306
    113
    EARTH
    කාල වරෙන් කිව්වලු............

    Araliya02 (1).jpg


    අසරණ මිනිස්සුන්ගෙ ඇටකටුවලටම දැනෙන්න හූරගෙන කාල ආතල් ගත්තු සොන්නයොන්ගේ කාලේ ඉවරයි නේ බන්.
    පට්ටම සතුටක් දැනෙන්නේ මචං..........
    සිස්ටම් චේන්ජ් කරන්න ඉල්ලපු, කෑ ගහපු, දෙස්දෙවොල් තියපු උන්ටත් රෙද්දෙ ගිහින් ඉන්නෙ.
    ඒක ඊටත් වඩා පට්ටම ආතල්........

    බලපන් ඉතින් ඉස්සර මිනිස්සුන්ට පටි තද කරගන්න කියල ආතල් ගත්තු උන් ඉන්න විදිය..................

    :):):):):):):)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,809
    7,217
    113
    日本
    ඒ මොකෝ බං VIP සැප තහනම් කොරලා..ගෝඨා ජෙප්පො වෙන්න යනවද..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,381
    1,306
    113
    EARTH
    ඒ මොකෝ බං VIP සැප තහනම් කොරලා..ගෝඨා ජෙප්පො වෙන්න යනවද..

    Araliya03.jpg

    සෙට් එක පිටින්ම රිංගුවම මේවට යන්නෙත් උබලගෙ අපේ සල්ලි නිසා වෙන්න ඇති නෙ බන්...........
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,809
    7,217
    113
    日本
    View attachment 77797

    සෙට් එක පිටින්ම රිංගුවම මේවට යන්නෙත් උබලගෙ අපේ සල්ලි නිසා වෙන්න ඇති නෙ බන්...........

    උන් මැරෙන්න කලින් සැපක් ගත්තහම මොකෝ බං..ඒක උන්ගෙ ලක් ඵක අපි ඒවට ඉරිසියා කරන්න හොඳ නෑ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    36,176
    1,541
    113
    hell
    ela ela...........gota innakam ehema unoth anagathe bump kalla athal ekak ganin.
    වාහන ගන්න දෙන්නෙත් අවු 3කින්. ඒ ඇයි කියපන් මචෝ?..........




    :):)

    my3 th apu gaman me wage eka eka thal dunna…

    anika, issarahata gen election ekath thiyanawa ne...

    ….

    habayi mage predictions waradi wei kiyala prarthana karanawa… :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,331
    6,796
    113
    Lakwan
    උන් මැරෙන්න කලින් සැපක් ගත්තහම මොකෝ බං..ඒක උන්ගෙ ලක් ඵක අපි ඒවට ඉරිසියා කරන්න හොඳ නෑ..


    sapa ona nam wada karala ganna salary eken ona widihata sapa ganna puluwan. rate anith minissu ehemai jiwath wenne. pakku 225 kata wenama sapa denna ona na. me wade hodai
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,381
    1,306
    113
    EARTH
    උන් මැරෙන්න කලින් සැපක් ගත්තහම මොකෝ බං..ඒක උන්ගෙ ලක් ඵක අපි ඒවට ඉරිසියා කරන්න හොඳ නෑ..

    ඉතින් සල්ලි දීල ගන්න කියහන් ලක් එකනේ.............$1000 මොකක්ද ඉතින්?...........
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,435
    14,251
    113
    6
    කටුකරෝලගම
    ඕවා ඇත්තටම ගෝටා කියපුවද කියල තහවුරු කරගන්න ඕනේ මොකුත් කියන්න කලින්. ෆේස්බුක් එකේ උන් හිතෙන හිතෙන ජාති දානවා ෂුවර් නෑ ඕකුන්ව
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,381
    1,306
    113
    EARTH
    my3 th apu gaman me wage eka eka thal dunna…
    anika, issarahata gen election ekath thiyanawa ne...
    habayi mama waradi wei kiyala prarthana karanawa… :)

    සිරිය ඕව කලාද?...........
    මිනිස්සුන්ගෙ චන්දෙන් බන් ජනාදිපති තෝරන්නෙ.
    ගෝට එඩුcඅටෙඩ් කෙනෙක්. ජනාදිපතිකම නැති උනා කියල අවුලක් නෑ.
    අනිත් උන්ට එහෙම නෑනෙ.
    සිරිසේනගෙ තත්වෙ බලපන්. උ මොන කරන්නද දේශපාලනේ නොකර. ඒකයි එල්ලි එල්ලි ඉන්නෙ....................
     
    • Haha
    Reactions: Bitter Truth

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,381
    1,306
    113
    EARTH
    ඕවා ඇත්තටම ගෝටා කියපුවද කියල තහවුරු කරගන්න ඕනේ මොකුත් කියන්න කලින්. ෆේස්බුක් එකේ උන් හිතෙන හිතෙන ජාති දානවා ෂුවර් නෑ ඕකුන්ව

    ඊයෙ නිව්ස් බැලුවෙත් නැද්ද මචං..........