කාල වරෙන් කිව්වලු............

අසරණ මිනිස්සුන්ගෙ ඇටකටුවලටම දැනෙන්න හූරගෙන කාල ආතල් ගත්තු සොන්නයොන්ගේ කාලේ ඉවරයි නේ බන්.
පට්ටම සතුටක් දැනෙන්නේ මචං..........
සිස්ටම් චේන්ජ් කරන්න ඉල්ලපු, කෑ ගහපු, දෙස්දෙවොල් තියපු උන්ටත් රෙද්දෙ ගිහින් ඉන්නෙ.
ඒක ඊටත් වඩා පට්ටම ආතල්........
බලපන් ඉතින් ඉස්සර මිනිස්සුන්ට පටි තද කරගන්න කියල ආතල් ගත්තු උන් ඉන්න විදිය..................