කාවද වැඩියෙන් වටින්නේ?

Danta

Banned
Mar 22, 2017
576
33
0
කාවද වැඩියෙන් වටින්නේ?

උබේ ගම ගාල්ලේ නම්, උබේ අම්මා අසනීප වෙලා කරාපිටිය හොස්පිටල් එකේ නම්. . උබේ දැන් ගෙවල් නුවර නම්, උබේ මාස් 8 ළමයා පේරාදෙණියේ හොස්පිටල් එකේ ICU නම් උබ ප්‍රයෝරිටි දෙන්නේ කොහාටද?
 
leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ammawa wishesha illemak matha genawa peradeniyata wade iwarai dennama balan puluwan dennama watinawa eth ammawa baluwanan hodai ikmanata bidena hitha thiyene ammata ammawa balala ammata pahadili karala puthawa ekka wadi kalayak inna
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ammawa wishesha illemak matha genawa peradeniyata wade iwarai dennama balan puluwan dennama watinawa eth ammawa baluwanan hodai ikmanata bidena hitha thiyene ammata ammawa balala ammata pahadili karala puthawa ekka wadi kalayak inna

    ඔයාට තිබ්බනේ පුතාව විශේෂ ඉල්ලීමකට කරාපිටියට ගෙනියන්න. ඒ කියන්නේ එතන ඔයාගේ ප්‍රයෝරිටි කාටද? අපි හිතට එකග උනත් නැතත් ඇගෙන්ම ඉස්සරහට එන්නේ අපෙන් උපන් එකාගේ අවශ්‍යතාවය නේද සහෝ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ICU කියන්නේ ප්‍රයෝරිට්ය් දෙන්න ඕන තැනක්නේ යකෝ
    එකනේ එකට ICU කියන්නේ
    උත්තරේ දෙන්න දෙයක් නැනේ
     
    ICU eken pt kenek transfer karanwada yako ubata ona widihata:lol::lol:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ICU කියන්නේ ප්‍රයෝරිට්ය් දෙන්න ඕන තැනක්නේ යකෝ
    එකනේ එකට ICU කියන්නේ
    උත්තරේ දෙන්න දෙයක් නැනේ
    OK. What would you do in ICU if you didn't go to a medical school. Huh???? Fry some barbecue to hospital staff???
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Sinhalese do not care about present life. they think about life after death. collecting pin

    Exactly.. හිතෙන් කියන්නෙම පුතණ්ඩියා ලග හිටු කියලා. නමුත් සොසයිටියට පෙන්නන්න හදන්නේ අම්මා බුදු වේවා කියලා.. මම මේක ඇහුවේ විහිලුවට නෙමෙයි.. මගේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ බබා හොස්පිටල්.. උගේ ගැනිගේ අම්මා මේ දවස්වල දකුණේ තියන ඉන්ෆ්ලුවන්සා එකක් නිසා එහෙ හොස්පිටල්. මේ ගැනී ළමයා මල්ලිට දීලා අම්මා බලන්න යන්න ලෑස්තිය. එකට හේතුව කියන්නේ ඒකිගේ අයියගේ වයිෆ් අවොත් එකී නැ කියලා නෑදෑයෝ එක්ක කේලම් කියයිලු. අම්මට හිකෙන මව් සෙනෙහසක්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    OK. What would you do in ICU if you didn't go to a medical school. Huh???? Fry some barbecue to hospital staff???

    :lol::lol::lol::lol:
    yako mona hari hospital eke iwara una deyak pitin hari genath denna inna onane
    ganiyekta duwanna puluwanda owata
    gani owata duwanwa nam minihek mokatada
    samahara test pitin karaganna unoth
    ICU is the place we should give priority
     
    • Like
    Reactions: Moon Knight

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    ප්‍රයෝරිට්ය් දෙන්න ඕනේ ඔයාගේ දරුවට
    1) දරුවා ICU නිසා
    2) ඔයාගේ අම්ම කවදාවත් එකේ වරදක් දකින එකක් නෑ එයට නිරවුල් මනසක් තියෙනවනම්
    3) ඔයාගේ අම්මට ඔය ප්‍රශ්නේ අවොත් එයා ගන්නෙත් දරුවාගේ පැත්ත
    4) මේකනම් කියන්නන ඕනේ නෑ මමං මෙහම් කියන්නම් වවා තේරුම් ගන්න එපා
    පත්තුවෙච්ච ඉටිපන්දමක්ට වඩා අලුතින් පත්තු කරපු ඉටිපන්දමක වටිනාකම වැඩියි අපි එක ආරක්ෂා කරගන්න ඕන
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    :lol::lol::lol::lol:
    yako mona hari hospital eke iwara una deyak pitin hari genath denna inna onane
    ganiyekta duwanna puluwanda owata
    gani owata duwanwa nam minihek mokatada
    samahara test pitin karaganna unoth
    ICU is the place we should give priority

    A nanny can do that I bet. Wouldn't she?? get some tests, go to a pharmacy and bring some prescription things. No need a mum to do that though.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    ප්‍රයෝරිට්ය් දෙන්න ඕනේ ඔයාගේ දරුවට
    1) දරුවා ICU නිසා
    2) ඔයාගේ අම්ම කවදාවත් එකේ වරදක් දකින එකක් නෑ එයට නිරවුල් මනසක් තියෙනවනම්
    3) ඔයාගේ අම්මට ඔය ප්‍රශ්නේ අවොත් එයා ගන්නෙත් දරුවාගේ පැත්ත
    4) මේකනම් කියන්නන ඕනේ නෑ මමං මෙහම් කියන්නම් වවා තේරුම් ගන්න එපා
    පත්තුවෙච්ච ඉටිපන්දමක්ට වඩා අලුතින් පත්තු කරපු ඉටිපන්දමක වටිනාකම වැඩියි අපි එක ආරක්ෂා කරගන්න ඕන

    sahena wadagath comment ekak :yes::yes:
    sad but yatarthaya mea thamai :(
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ප්‍රයෝරිට්ය් දෙන්න ඕනේ ඔයාගේ දරුවට
    1) දරුවා ICU නිසා
    2) ඔයාගේ අම්ම කවදාවත් එකේ වරදක් දකින එකක් නෑ එයට නිරවුල් මනසක් තියෙනවනම්
    3) ඔයාගේ අම්මට ඔය ප්‍රශ්නේ අවොත් එයා ගන්නෙත් දරුවාගේ පැත්ත
    4) මේකනම් කියන්නන ඕනේ නෑ මමං මෙහම් කියන්නම් වවා තේරුම් ගන්න එපා
    පත්තුවෙච්ච ඉටිපන්දමක්ට වඩා අලුතින් පත්තු කරපු ඉටිපන්දමක වටිනාකම වැඩියි අපි එක ආරක්ෂා කරගන්න ඕන

    :yes::yes::yes::yes::yes::yes:

    100% agree
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ළමය එකට එනවා බන් අම්ම බලන්න ඕන කම තිබ්බත් ගොඩක් ගැනුන්ගේ ඒවාට ඉඩක් ලැබෙන්නේ නැහැ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ප්‍රයෝරිට්ය් දෙන්න ඕනේ ඔයාගේ දරුවට
    1) දරුවා ICU නිසා
    2) ඔයාගේ අම්ම කවදාවත් එකේ වරදක් දකින එකක් නෑ එයට නිරවුල් මනසක් තියෙනවනම්
    3) ඔයාගේ අම්මට ඔය ප්‍රශ්නේ අවොත් එයා ගන්නෙත් දරුවාගේ පැත්ත
    4) මේකනම් කියන්නන ඕනේ නෑ මමං මෙහම් කියන්නම් වවා තේරුම් ගන්න එපා
    පත්තුවෙච්ච ඉටිපන්දමක්ට වඩා අලුතින් පත්තු කරපු ඉටිපන්දමක වටිනාකම වැඩියි අපි එක ආරක්ෂා කරගන්න ඕන

    අන්තිම පාට් එක මට නම් කරන්න බෑ බන්. වයිෆ් ට ලමය බලන්න කියලා මගේ ලඟම හිතවත්තුත් උදව්වට දාල මම යනවා අම්මව බලන්න.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ප්‍රයෝරිට්ය් දෙන්න ඕනේ ඔයාගේ දරුවට
    1) දරුවා ICU නිසා
    2) ඔයාගේ අම්ම කවදාවත් එකේ වරදක් දකින එකක් නෑ එයට නිරවුල් මනසක් තියෙනවනම්
    3) ඔයාගේ අම්මට ඔය ප්‍රශ්නේ අවොත් එයා ගන්නෙත් දරුවාගේ පැත්ත
    4) මේකනම් කියන්නන ඕනේ නෑ මමං මෙහම් කියන්නම් වවා තේරුම් ගන්න එපා
    පත්තුවෙච්ච ඉටිපන්දමක්ට වඩා අලුතින් පත්තු කරපු ඉටිපන්දමක වටිනාකම වැඩියි අපි එක ආරක්ෂා කරගන්න ඕන

    :yes::yes::yes: