කාවිංග_අැතුලේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කාවිංග_අැතුලේ

    අනතුරක් හේතුවෙන් කාවිංග අත්අඩංගුවට

    Ou3JUPZ.jpg

    තලංගම ප්‍රදේශයේ දී මාර්ග නඩත්තු කටයුත්තක යෙදී සිටි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම මෝටර් රථය ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා විසින් පැදවූ බවටත් අනතුර සිදුකිරීමෙන් පසුව පලා ගිය බවටත් එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

    පෙබරවාරි 19 අළුයම අදාළ මාරක රිය අනතුර සිදුකර පලා යමින් සිටි බව කියන කාවිංග පෙරේරා ප්‍රදේශවාසීන් විසින් නවතාගෙන ඇති බවත් පසුව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

    මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සේවකයින් පිරිසක් මාර්ගයේ නඩත්තු කටයුත්තක නිරතව සිටියදී ඉන් එක් සේවකයකු මෙලෙස මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා පසුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

    සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර පෙබරවාරි 19 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය සඳහන් කර සිටී.



    Code:
    http://rivira.lk/2020/02/19/3247/
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වාහන ඩ්‍රයිව් කරන ගමන් එක එක වීඩියෝ කරද්දි,ලයිව් එද්දි මට හිතුන ඔහ‌ොම දෙයක් කරගනියි කියල.:eek::eek::eek:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වාහන ඩ්‍රයිව් කරන ගමන් එක එක වීඩියෝ කරද්දි,ලයිව් එද්දි මට හිතුන ඔහ‌ොම දෙයක් කරගනියි කියල.:eek::eek::eek:

    :oo:බීල කියල කියන්නේ..
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    oka kari bebaddek lu muge school batch eke yaluwek mage nadayek pora kiwwe.Aniwa punishment uparima denna oneh munta yako salli nathi ekekda Benz, Range Rover thyenawa driver kenek aran palako bebadu gaman walata pakaya