කාව අරමුනු කරලා ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ ඩිප්‍රෙෂන් හොදවෙලා ප්රශ්න ඔක්කොම විසදෙන්නනම් කාව අරමුනු කරලාද මෛත්‍රී කරන්න ඕන.

    සක්‍ර දෙවියො??
     
    Last edited:
    • Like
    Reactions: Deviyo

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගෙ ඩිප්‍රෙෂන් හොදවෙලා ප්රශ්න ඔක්කොම විසදෙන්නනම් කාව අරමුනු කරලාද මෛත්‍රී කරන්න ඕන.

    සක්‍ර දෙවියො??

    mcn siyalu sathwayo niduk wethwa kyl krnna ohma armunu krala kranna gihin ubata oka wardinwa bn
     
    • Like
    Reactions: Mohowk

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113

    "අරිය මයිත්‍රී" භාවනාව යනු කුමක්ද?​

    අරිය මෛත්‍රී භාවනාව කියනේ, තමන්ගෙ හිතේ, පිරිසිදු සිතක් ඇතුව, සියලූම සත්වයන් කෙරෙහි වෙනසක්, අඩුවක් නැතුව, හදවතින්ම, රාගයෙන් තොරවූ, ද්වේශයෙන් තොරවූ, මෝහයෙන් තොරවූ පිරිසිදු සිතින්ම, "සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ සත්තා, සබ්බේ දේවා - භවන්ති සුඛිතත්තා" කියන මෙන්න මේ අධිෂ්ඨාන ශක්තියක් ඇතුව, හැම සත්වයෙක්ම, හැම භූතයෙක්ම, හැම ප්‍රානියෙක්ම, හැම දෙවියෙකුටම, "යහපතක් වේවා, සුවයක් වේවා, නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා" "මමද, සියලු ලෝක, සියලු සත්වයෝත්, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා" කියන මේ පිරිසිදු ආර්ය මෛත්‍රීය.

    මේක, මට මම කරගන්න දෙයක් උනොත්, එතන ආර්ය මෛත්‍රී තත්වය නෑ. 'මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, කියල ඉස්සෙල්ලම පටන්ගත්තොත්, එතන ආර්ය මෛත්‍රීයක් නෙමෙයි, ඒක මම මේ කූඩුවට කරන වැරදි මෛත්‍රීයක්. මේ කූඩුව නෙමෙයි නිදුක් වෙන්න ඕන, නිරෝගී වෙන්න ඕන. මේ කූඩුවට තියන ලෙඩ රෝග තියනඑක තියනවාමයි ජීවත්වෙලා ඉන්න හැම අවස්ථාවකම.

    එනිසා අපි මේ අපේ හිතේ තියන පිරිසිදු චේතනාව, යහපත, අනෙක් සියලුම සත්වයන්ටත්,
    "සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා, සකෘදාගාමී ඵලයෙන් නීරෝගේ වෙත්වා, අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා, අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!" කියන ආර්ය මෛත්‍රීය පතුරුවන්න ඕන.

    කොහොම උනත් ආර්ය මෛත්‍රීය කියන එක, තමන්ගෙ හිත පිරිසිදු වූ තරමටයි අර "රිය" ගමන අත්හරින්න පුළුවන්කම තියෙන්නේ. සංසාර දුක අතහරින්න පුළුවන්කම තියෙන්නෙ. සංසර දුකෙන් මිදෙන්න, සංසාර රෝගයෙන් මිදෙන්න, සංසාර බයෙන් මිදෙන්න, සංසාර ගින්නෙන් මිදෙන්න, සංසාර දාහයෙන් මිදෙන්න... මේ එකොළොස් ගින්නෙන්ම මිදෙන්න, නිදහස් වෙන්න හැම කෙනෙකුටම, මේ පිරිසිදු චේතනාවක් ඇතුව, යහපත් චිත්ත කිරණ විශ්වය කරා පතුරුවන්ඩ ඕන. ඒකයි "අරිය මෛත්‍රීය" ඒකයි "පරම මෛත්‍රීය", ඒකයි නියම 'නිවනට' හේතුවන මෛත්‍රීය.

    -> අරිය මයිත්‍රී
     
    Last edited:

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මගෙ ඩිප්‍රෙෂන් හොදවෙලා ප්රශ්න ඔක්කොම විසදෙන්නනම් කාව අරමුනු කරලාද මෛත්‍රී කරන්න ඕන.

    සක්‍ර දෙවියො??
    මගෙ මිත්‍රයා කාවවත් නෙවෙයි උඹව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mcn siyalu sathwayo niduk wethwa kyl krnna ohma armunu krala kranna gihin ubata oka wardinwa bn
    ඔව් මටත් හිතුනා ඔඉක
    මගෙ මිත්‍රයා කාවවත් නෙවෙයි උඹව
    එහෙම තමන්ටම ගොඩක් වෙලා කරොත් ප්‍රතිපල තියෙනවද සුභ?
    Rajithage reply eka blnnako
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් මටත් හිතුනා ඔඉක

    එහෙම තමන්ටම ගොඩක් වෙලා කරොත් ප්‍රතිපල තියෙනවද සුභ?
    Rajithage reply eka blnnako

    eka nisa normal krpn PM ekak dapn mm ubata podi trick ekak kynna
     
    • Like
    Reactions: Kachaya

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඩිප්‍රෙෂන් පොෂ් ලෙඩක් කියලා හිතලා දැන් හැම පකයම තමන්ට ඩිප්‍රෙෂන් කියනවා, මේකෙන් වෙන්නෙ ඇත්තටම තියන උනුත් විහිලූවක් වෙන එක .
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    හේතු -> එල

    මෙතැන අලුතෙන් කරන හේතු නැවැත්විය හැකියි. නමුත් ක්‍රියාවට නැංවිලා ඇති එල නවත්වන්න බැහැ.

    තමන්ගේ ශරීර කුඩුව සෑම මොහොතකම වයසට යනවා, රෝග හැදෙනවා - මේවා වලක්වන්න බැහැ. මේවා පෙර කල හෙතුවක එලයක්. එතකොට "මම නිරෝගී වෙම්වා" කිවුව්ට කිසම බලපෑමක් වෙන්නේ නැහැ.

    කරන්න පුලුවන් දැන් ඉදන් කරන යහපත් හේතු. යහපත් හේතු නිසා ඉදිරියට නිර්මාණය වන එල යහපත් වෙනවා. යහපත් හේතු පටන් ගන්නේ හිතෙන්. තිතෙන් පටන් ගන්න හේතුව වචන වලට, ක්‍රියා වලට පරිවර්තනය වෙන්ව. මේවා නිසා තමාට මින් මත්තට උරුම වන එලයත් යහපත්. යහපත් හේතු -> යහපත් එල

    අනෙක සියලු දුක් හට ගන්නේ මම/මගේ දේවල් නැතිනම් "මමත්වය" නිසා. උදාහරණයක් වශයෙන් මට බලාපොරොතු වුන දෙය නොලැබුන නිසා දුක් වෙන්ව. මගේ අම්ම ලෙඩ වෙන නිසා දුක් වෙන්ව.

    අරිය මෛත්‍රීයට මමත්වයක් නැත. අරිය මෛත්‍රීය කියන්නේ මම හෝ මගේ හෝ විශේෂ සැලකිල්ලක් නොකර, සියලු දෙනාතම මෛත්‍රීය පතුරවන එක. අරිය මෛත්‍රීයෙන් වෙන්නේ සුදු කිරන ශක්තියක් විශ්වයට පිටත් කරන එක. මේවා තමන්ටම යහපත් එල ලෙස ඉදිරියට ගුණාත්මකව උරුම වෙනවා.
     
    Last edited:

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඔව් මටත් හිතුනා ඔඉක

    එහෙම තමන්ටම ගොඩක් වෙලා කරොත් ප්‍රතිපල තියෙනවද සුභ?
    Rajithage reply eka blnnako
    Oya bro prathipala thiyeida nedda kiyana vitharkayak oluwe thiyagena kalata!! mn hithan ne oyata ona de labei kiyala ehema karala. depaththata wani wani kisima deyak karanna yanna epa depressed wenawa, just do it
     
    Thanks