Ela
mahagedaralaga Well-known member Feb 12, 2008 1,023 167 63 NEW YORK Jun 18, 2017 #43 Juju that body ghost bc diff uv f2f hvg
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Feb 28, 2018 #47 ela. anith kotasath dapan +6
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Feb 28, 2018 #49 niraa.jr ජය
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 28, 2018 #53 එහෙම යන්ඩ තාම පැමිනිය නැති අනාගතෙත් මෙහෙමයි වෙන්නෙ කියල හරියටම තියෙනවද,හරියට A to Z පොතක් වගේ page 20 to 200 පැන්නොත් මෙහෙමයි වෙන්නෙ කියල.
එහෙම යන්ඩ තාම පැමිනිය නැති අනාගතෙත් මෙහෙමයි වෙන්නෙ කියල හරියටම තියෙනවද,හරියට A to Z පොතක් වගේ page 20 to 200 පැන්නොත් මෙහෙමයි වෙන්නෙ කියල.
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere Feb 28, 2018 #54 me lagadi film ekakut baluwa. eka balwama owa karanna bayath hitenawa
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 28, 2018 #55 ඔන්න උබේ 2017 පොස්ට් එකට 2018 ඉදන් මරුසිරා කාලතරණය කරලා ඇවිත් රේප් දුන්න +16
Gayan_BC Well-known member Jan 28, 2012 5,967 847 113 Everywere Mar 1, 2018 #57 Kiywala pissu haduna bn
H handtohand Member May 30, 2016 130 9 0 Mar 1, 2018 #58 මචං ඔය පනු ගුලකට වඩා පොඩී චිත්තක්ෂනය..... පුලුවන්නම් චිත්තක්ශනයක් නවත්තපන්. එදාට උබ කාලය නැවැත්තුවා හා සමානයි.... මරු පෝස්ට් එක....බම්ප්
මචං ඔය පනු ගුලකට වඩා පොඩී චිත්තක්ෂනය..... පුලුවන්නම් චිත්තක්ශනයක් නවත්තපන්. එදාට උබ කාලය නැවැත්තුවා හා සමානයි.... මරු පෝස්ට් එක....බම්ප්
ස සොයන්නා Member Nov 20, 2012 1,467 477 0 Mar 1, 2018 #60 handtohand said: මචං ඔය පනු ගුලකට වඩා පොඩී චිත්තක්ෂනය..... පුලුවන්නම් චිත්තක්ශනයක් නවත්තපන්. එදාට උබ කාලය නැවැත්තුවා හා සමානයි.... මරු පෝස්ට් එක....බම්ප් Click to expand... චිත්තක්ෂණය කියන්නේ එහෙම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි කුකුලොහ්.... අභිධර්මයේ චිත්තක්ෂණය කියන්නේ කාලය කියන සංකල්පය මනින කුඩාම ඒකකය.... භෞතික විපර්යාසයක් ඇති කරන්න ඕනිනම් භෞතික දෙයක් කරන්න ඕනේ.... ශුද්ධාෂ්ටකය බිඳින්න ඕන කියල කිව්වනම් ගැලපෙනවා මම හිතන්නේ ජය වේවා....
handtohand said: මචං ඔය පනු ගුලකට වඩා පොඩී චිත්තක්ෂනය..... පුලුවන්නම් චිත්තක්ශනයක් නවත්තපන්. එදාට උබ කාලය නැවැත්තුවා හා සමානයි.... මරු පෝස්ට් එක....බම්ප් Click to expand... චිත්තක්ෂණය කියන්නේ එහෙම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි කුකුලොහ්.... අභිධර්මයේ චිත්තක්ෂණය කියන්නේ කාලය කියන සංකල්පය මනින කුඩාම ඒකකය.... භෞතික විපර්යාසයක් ඇති කරන්න ඕනිනම් භෞතික දෙයක් කරන්න ඕනේ.... ශුද්ධාෂ්ටකය බිඳින්න ඕන කියල කිව්වනම් ගැලපෙනවා මම හිතන්නේ ජය වේවා....