කාළ තරණ කිරීම

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම යන්ඩ තාම පැමිනිය නැති අනාගතෙත් මෙහෙමයි වෙන්නෙ කියල හරියටම තියෙනවද,හරියට A to Z පොතක් වගේ page 20 to 200 පැන්නොත් මෙහෙමයි වෙන්නෙ කියල.
     

    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    මචං ඔය පනු ගුලකට වඩා පොඩී චිත්තක්ෂනය..... පුලුවන්නම් චිත්තක්ශනයක් නවත්තපන්. එදාට උබ කාලය නැවැත්තුවා හා සමානයි....

    මරු පෝස්ට් එක....බම්ප්
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මචං ඔය පනු ගුලකට වඩා පොඩී චිත්තක්ෂනය..... පුලුවන්නම් චිත්තක්ශනයක් නවත්තපන්. එදාට උබ කාලය නැවැත්තුවා හා සමානයි....

    මරු පෝස්ට් එක....බම්ප්

    චිත්තක්ෂණය කියන්නේ එහෙම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි කුකුලොහ්.... :):)

    අභිධර්මයේ චිත්තක්ෂණය කියන්නේ කාලය කියන සංකල්පය මනින කුඩාම ඒකකය.... :yes::yes:

    භෞතික විපර්යාසයක් ඇති කරන්න ඕනිනම් භෞතික දෙයක් කරන්න ඕනේ.... :shocked::shocked:

    ශුද්ධාෂ්ටකය බිඳින්න ඕන කියල කිව්වනම් ගැලපෙනවා මම හිතන්නේ :sorry::sorry:

    ජය වේවා....