කා රෙන්ට්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Rent a car එකකින් ඇල්ටො එකක් ගන්න හැදුවෙ. කි.මී. 10 ට 500 යි කිව්වා. ඒත් කොහොමද බං ඒකට පේ කරද්දි අපි ගියපු දුර හරියට බලන්නෙ?
    බැස්සට පස්සෙ ගණන් වැඩි කරලා කිව්වොත් එහෙම?
    උබල දන්න ෂුවර් තැන් එහෙම තියේ නම් නම්බරේ දාපන්කො