කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_afef5419f5.jpg

    කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසල වැසිකිලියක පිපිරීමක් සිදුව ඇතැයි කැකිරාව පොලිසිය කියයි.

    පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයාද සිය නිල කාමරය තුළ සිට ඇති අතර එම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හො කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැතැයිද පොලිසිය පවසයි.

    එම පිපිරීමෙන් වැසිකිළියේ කොටස් හා ජනෙල් ඇතුලු දේපල රැසකට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.

    සතියේ ආරම්භක දිනය වන අද දිනයේ සේවා ලබා ගැනීම සදහා පැමිණී පිරිස්ද මෙම පිරිපිරීම සිදුවන අවස්ථාවේ එම කාර්යාල පරිශ්‍රෙය් සිට ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සිදුව ඇති එම පිපිරීම සම්බන්දව වැඩි දුර විමර්ශන කැකිරාව පොලිස් ස්ථානය මගින් මේ වනවිට ආරම්භ කර තිබේ.

    image_3ed73f144c.jpg

    image_13503e59b8.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,374

    😉😉😉😉😉😉😉