කැකුලියක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැකුලියක් සහේට ගන්නත් බැරි තත්වයක් -ආදිවාසී නායක
    Published on Tuesday, 22 January 2013 14:13

    Mirror - විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමෙන් ආදිවාසී ජනතාව ගැටළු රැසකට මුහුණ දී ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

    530613_498863846832370_1817217774_n.jpg

    ජනවාරි 01 වන දා සිට කි‍්‍රයාත්මක මෙම ගාස්තුව ගොවිතැන සහ දඩයම ආදායම කර ගත් ආදිවාසී තරුණ තරුණියන්ට දැරිය නොහැකි බව ඔහු කියා සිටියි.

    විවාහවිමේදි ගෙවියයුතු නව ගාස්තුව වන රුපියල් පන්දහසක මුදල මුදල් ඇති අයට ප‍්‍රශ්නයක නොවුවද කැලෙන් හා වගාවෙන් ජිවත්වන ආදිවාසින්ට නම් එය දැරිමට හැකියාවක් නැතැයිද ආදිවාසී නායකයා ප‍්‍රකාශ කරයි.

    සුදු පාලකයන් රට පාලනය කරන කාලේ පවා ඇගබද්ද පමණක් නොව, බලු බද්ද ආදි විවිධ බදු පනවා තිබු නමුත් සියථ බදු වලින් එදා ආදිවාසින් නිදහස් කළ බව පෙන්වා දෙන ආදිවාසී නායකයා, මෙම විවාහ බද්දෙන් ආදිවාසින් නිදහස් කිරිමට හෝ එය ලිහිල් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

    වැදි සම්ප‍්‍රදාය අනුව අතීතයේදි කැකුලියක් සහේට ගැනිමේදි ලියාපදංචියක් නොකරන නමුත්, වර්තමානයේ දරුවන් ට උප්පැන්නය ලබාදිම්දි ඇතිවිය හැකි ගැටථ හා දරුවන් පාසැල්වලට ඇතුලත් කිරිමේදි උප්පැන්නයේ ඇති වැදගත්කම සලකා විවාහ ලියාපදිංචියට ආදිවාසින් පෙලඹි ඇතැයි ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි.

    ‘‘ඉස්සර කාලමැච්චේ සුදු හූරාලාගේ ආණ්ඩු පොජ්ජ මේ රට පොජ්ජ තිබෙන කොට මේ පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජු හැම බදු පොජ්ජකින්ම නිදහස් පොජ්ජ මන්දො කරල තිබුණා.

    ඒ කාලමැච්චෙත් කැකුළන්ගෙන් බදු පොජ්ජ නෑනිලාගෙන් බදුපොජ්ජ කුක්කල ඇත්තන්ට බදු පොජ්ජ එල මංඥන්ට, ඒ වගේ බදුපොජ්ජ තිබලා තිබෙනවා.
    ඒ හැම එකකකින්ම මේ පරම්පරා පොජ්ජෙ මිනිගජ්ජු නිදහස් පොජ්ජ මන්දො කර තිබුණා. ඒ වාගේ මොන එකක් හරි නීති පොජ්ජක් ඇන්න මංගැච්චුවොත්, ආදිවාසි මිනිගජ්ජු නිදහස් පොජ්ජ මන්දො කරන ලිහිල් පොජ්ජක් මන්දො කරන්න කියන එකම තමයි මේ ඇත්තන්ට යෝජනා පොජ්ජක් හැටියට කථා දමන්න තිබෙන්නෙ” යයි ද ආදිවාසී නායකයා මාධ්‍ය වෙත පැවසිය.
     
    • Like
    Reactions: [NISH] and c boy

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ රට කරවන මහ හූරල ඇත්තෝ, ඒ ඇත්තං ගේ ****(බලධාරියා විසින් කපා හරින ලදී)*****පටෑරගන්ට , අපේ කිරිපලු පොජ්ජටත් බදු බොජ්ජ මංදොවෙනව නොවැ අයිබෝං.......:baffled:

    මෙහෙම කල් පොජ්ජ පටෑරගන්න උනොත් නම් අපේ ඇට පොජ්ජටත් මේ මහ හූරල බදු පොජ්ජක් මංදො කොරනවා:dull::dull::dull:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අපේ රට කරවන මහ හූරල ඇත්තෝ, ඒ ඇත්තං ගේ ****(බලධාරියා විසින් කපා හරින ලදී)*****පටෑරගන්ට , අපේ කිරිපලු පොජ්ජටත් බදු බොජ්ජ මංදොවෙනව නොවැ අයිබෝං.......:baffled:

    මෙහෙම කල් පොජ්ජ පටෑරගන්න උනොත් නම් අපේ ඇට පොජ්ජටත් මේ මහ හූරල බදු පොජ්ජක් මංදො කොරනවා:dull::dull::dull:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::oo:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අපේ රට කරවන මහ හූරල ඇත්තෝ, ඒ ඇත්තං ගේ ****(බලධාරියා විසින් කපා හරින ලදී)*****පටෑරගන්ට , අපේ කිරිපලු පොජ්ජටත් බදු බොජ්ජ මංදොවෙනව නොවැ අයිබෝං.......:baffled:

    මෙහෙම කල් පොජ්ජ පටෑරගන්න උනොත් නම් අපේ ඇට පොජ්ජටත් මේ මහ හූරල බදු පොජ්ජක් මංදො කොරනවා:dull::dull::dull:

    :D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    උඹත් වැද්දෙක් නේද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රුපියල් 5000ක බද්දක් ගෙවාගන්න බැරි එවුන් මොකට බඳිනවද බන්. ගෑනිටත් දුක් විඳින්න වෙනවා.ජාතක වෙන ලමයි ටිකත් අපායකට ජාතක වෙන්නේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    අපේ රට කරවන මහ හූරල ඇත්තෝ, ඒ ඇත්තං ගේ ****(බලධාරියා විසින් කපා හරින ලදී)*****පටෑරගන්ට , අපේ කිරිපලු පොජ්ජටත් බදු බොජ්ජ මංදොවෙනව නොවැ අයිබෝං.......:baffled:

    මෙහෙම කල් පොජ්ජ පටෑරගන්න උනොත් නම් අපේ ඇට පොජ්ජටත් මේ මහ හූරල බදු පොජ්ජක් මංදො කොරනවා:dull::dull::dull:

    Mokakda bun kiyanne hadanne:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mokakda bun kiyanne hadanne:eek:
    උඹ වැද්දෙක් නෙවෙයි නේහ්.......:oo:
    ඒහෙනම් තේරෙන්නේ නෑ....:rofl:
    අර උඩ හිටපු එකෙක් ට තේරිල තිබුණා මම වැද්දෙක් කියල......:P:P
    ඒ ඌත් වැද්දෙක් -කළ වර්ගයේ වැද්දෙක් නිසා.......:baffled::baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    උඹ වැද්දෙක් නෙවෙයි නේහ්.......:oo:
    ඒහෙනම් තේරෙන්නේ නෑ....:rofl:
    අර උඩ හිටපු එකෙක් ට තේරිල තිබුණා මම වැද්දෙක් කියල......:P:P
    ඒ ඌත් වැද්දෙක් -කළ වර්ගයේ වැද්දෙක් නිසා.......:baffled::baffled:

    :baffled: Mona kiyanawada manda :confused:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බය වෙන්න එපා බේබිල බදින කොට ඕක free සල්ලි නැති උන් පොඩ්ඩක් ඉවසපල්ල
     
    • Like
    Reactions: [NISH]

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම මේ ටැක්ස් එකට කැමතියි.ඕක රුපියල් දහදාහක් කරත් කමක් නෑ.සමහර පොඩි කෙල්ලො කොල්ලො පැනලා ගිහින් බඳින එක නවත්වන්න වෙන්න ඇති මේක ගේන්න ඇත්තේ. අනිත් එක වංචනික විවාහ ගොඩයි.අනිත් එක බඳින්න කලින් දෙන්නා ටික කාලයක් එකට වාසය කරලා බලන්න ඕන ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ.දියුනු රටවල වෙන්නේ එකයි. ඇමරිකාව ,ජපානේ, ප්‍රංශයේ ඖස්ට්‍රෙලියාවේ ක්‍රමය ලංකාවට හඳුන්වෙලා දෙන්න කාලේ හරි.ඒක පරක්කුවෙලා හරි ආන්ඩුවට තේරුන එක ලොකු දෙයක්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වැද්දො මොන බම්බුවකටද රෙජිස්ටර් වෙන්නේ.වැද්දන් උප්පෙන්න සහතික මරන සහතික විවාහ සහතික හෝ කිසිම සහතිකයක් තියගන්න එක විහිලුවක්.එහෙම එක එක ලිඛිත සහතික සහ අධ්‍යපනික සහතික තියගන්නවනම් එයාල වැද්දන් නෙවෙයි නේද?
    වැද්දන්ට වැද්දන් විදිහට ජීවත් වෙන්න බැරිනම් හොඳට නාලා, කලිසමකුයි කමිසෙකුයි ඇඳගෙන කැලෙන් එලියට ඇවිල්ලා රස්සාවක් හොයාගෙන ගමේ ගෙයක පදිංචි වෙන්න තියෙන්නේ.
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මම මේ ටැක්ස් එකට කැමතියි.ඕක රුපියල් දහදාහක් කරත් කමක් නෑ.සමහර පොඩි කෙල්ලො කොල්ලො පැනලා ගිහින් බඳින එක නවත්වන්න වෙන්න ඇති මේක ගේන්න ඇත්තේ. අනිත් එක වංචනික විවාහ ගොඩයි.අනිත් එක බඳින්න කලින් දෙන්නා ටික කාලයක් එකට වාසය කරලා බලන්න ඕන ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ.දියුනු රටවල වෙන්නේ එකයි. ඇමරිකාව ,ජපානේ, ප්‍රංශයේ ඖස්ට්‍රෙලියාවේ ක්‍රමය ලංකාවට හඳුන්වෙලා දෙන්න කාලේ හරි.ඒක පරක්කුවෙලා හරි ආන්ඩුවට තේරුන එක ලොකු දෙයක්.

    උබ හිතුවේ පොඩ් එවුන් ගාව 5000 නෑ කියලද? :P