කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය නිදහස්

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය නිදහස්

කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය නිදහස්
සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණියට ඊයේ (01) සිට නිදහස ලබාදීමට ශ්‍රී ලංකා ජනරජය තීරණය කර තිබේ.

මෙම තරුණිය විසින් සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගෑමේ චෝදනාව මත දෙවසරක සිර දඬුවම් නියම කර තිබිණි. මැය මෙය නොදැනුවත්ව සිදු කළ බව සඳහන් කරමින් ඇයට නිදහස ලබා දෙන්න යයි ඉල්ලා ඇයගේ ඥාතින් සහ තවත් සංවිධාන රාශියක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

මේ අනුව ජනාධිපතිවරයාට ලැබුණු එම ඉල්ලීම් සියල්ල අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණු අතර ඇයව නිදහස් කිරීමේ ලියවිල්ලට ඊයේ (01) අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් අත්සන් තැබිණි. ඇය නිදහස් කිරීමට අවසරය දුන් බව විජයදාස රාජපක්ෂ මහතා දිනමිණට පැවසීය. මෙසේ නිදහස හිමිවූයේ මඩකලපුව සිත්තන්ඩි ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදේනි (27) නමැති තරුණියකට ය.

ඇය පෙබරවාරි 14 ලෝක පෙම්වතුන්ගේ දිනයදා සිය පෙම්වතාගේ නම කොණ්ඩකට්ටකින් කැටපත් පවුරේ සටහන්කර තිබිණි.

dinamina.lk/2015/04/02/_art.asp?fn=n15040226
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පව්ලෙ කෙනෙක් කලා නන් අනේ නිදහස් කරන්ඩ කියයි, පිට කෙනෙක් කල නන් හිරේ දාපු එක හොදයි කියයි...
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොල්ලගෙ නමද කොටල තියෙන්නෙ! හපොයි මදැයි අදරේ ඉතිහාසගත කරන්න ගිහින් වෙච්ච දේ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඉතින් කොහොමද රටේ නීතියක් ක්‍රියාත්මක කරන්න, මේ වගේ උන් අධිකරණ ඇමතිල වුනාම. :angry:
     
    • Like
    Reactions: toiya

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඉතින් කොහොමද රටේ නීතියක් ක්‍රියාත්මක කරන්න, මේ වගේ උන් අධිකරණ ඇමතිල වුනාම. :angry:

    ube nangita ohoma una nam methana parata bahala heluwen kagahai nidahas karanna kiyala..ane me nikan palayan ban yanna boru sobana danne nathuwa..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ube nangita ohoma una nam methana parata bahala heluwen kagahai nidahas karanna kiyala..ane me nikan palayan ban yanna boru sobana danne nathuwa..

    Ochchara ridune ube nangita mehema wela thiyenawada? Yako mama kiwe ratee neethiyak kiyala deyak thiyenawa nam eeka hemotama podu wenna ona. Uba kiyanne ethakota ubage nangi hari amma hari kavuruhari wereddak kalama mehema nidahas karanna ona, neethiya mokak unath kiyala? Thawa kagehari nangi hari amma hari wereddak kalama eyawath nidahas karanna ona neethiya mokak unath? Ehemada?

    Ubala wage aathmarthakami weradi deta weradi kiyanna kondak nethi un nisa thamai neethiyak kiyala deyak ratee hariyata neththe. Mage nangita mehema deyak unoth mama karanneth beraganna balana eka thamai. Eeth weredda wereddamai. Mama eeka hari kiyanne na. Uba nikan kanna ona unama kabarayath thala goya karaganna dial ekak ban. Lejjai ubala wage un gena. Wereddakata weredda nokiya hariya daana kondak nethi un.. Ube wattata penala polayak keduwath maraaganna yai. Ee unata rataka podu dekata haaniyak weddi sudano wage weradikarayage peththa aran uuwa sudda karanna hadanawa. Lejja weyan yako lankawe upan ekek nam.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සීගිරිය කියන්නේ අපේ ඉතිහාසය, එහෙම තැනකට මේ කරපු අපරාධයට අවුරුදු 10 කට හිරේ යවන්න තිබ්බේ බරපතල වැඩ සහිතව. නැත්නම් මේවා වැරදි ආදර්ශ වෙනවා :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සීගිරිය කියන්නේ අපේ ඉතිහාසය, එහෙම තැනකට මේ කරපු අපරාධයට අවුරුදු 10 කට හිරේ යවන්න තිබ්බේ බරපතල වැඩ සහිතව. නැත්නම් මේවා වැරදි ආදර්ශ වෙනවා :yes:

    ube nangita ohoma una nam methana parata bahala heluwen kagahai nidahas karanna kiyala..ane me nikan palayan ban yanna boru sobana danne nathuwa..

    හැබැයි Mr. Shanට අනුව නම් මේවට කතා කරන එකත් බොරු සෝබන. :( ගෑණු කිචෙක් වෙන්න ඕන අනිවා. :sorry: කෙල්ලෙක් මොන වරද කලත් සුද්ද කරන්න එන ජාතියේ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මල ඉලවු යහපාලනය සිද්ද වෙන්නේ දෙමළට ඕන විදිහට.
    මොකද්ද බන් වෙන්නේ. රටකට ඕනැ අපමණ යුගයද මේ?

    යහපාලනයට කඩේ යන පො* වේසිගෙ පුතාල මේකේ ඉන්න මොකෙක් වත් එන්නේ නැහැ යහපාලනයේ නිරුවත හෙළිවන ත්‍රෙඩ් දැක්කහම.

    උන් නැට්ට පු* කේ ගහ ගන්නවා

    අනික සිංහල එකෙක් අතින් ඔහොම උනානම් සමාව දේවිද? ඔයිට කලින් මුස්ලිම් එකෙක් ඔය වගේ වැඩක් කරා. මුස්ලිම් ඇමැතිලාගේ බලපෑම මත නිද්දහස් කරා? ඔය දෙමල මුස්ලිම් උන්ට අපේ සිංහල ප්‍රෞඩ ඉතිහාස ගත දේවල් පෙන්නන්න බැහැ. පුදුම virayak තියෙන්නේ. දැන් හෙට තව එකෙක් ඔය වැඩේ කරත් මොකද වෙන්නේ ?
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    hora document hadhapu tissa mamate epa lebuna.
    ID card 2k tibunu sashi nangita epa lebuna nam,
    sinhala vachanayak nodanna ape sahodarita epa dunnama moko?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි Mr. Shanට අනුව නම් මේවට කතා කරන එකත් බොරු සෝබන. :( ගෑණු කිචෙක් වෙන්න ඕන අනිවා. :sorry: කෙල්ලෙක් මොන වරද කලත් සුද්ද කරන්න එන ජාතියේ.

    :dull:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහල අපේ අතීත අභිමානයටනේ කැළළක් වුනේ.. ඕක අපේ සිංහල එකියක් කලා නම් තාම හිරේ. සීගිරියේ ඔහොම ලිව්ව නිසා මේකි බේරුනා. එළාරගේ සොහොනේ ඕක කෙටුවනම් ඒත් හිරේ... යහ පාලනේ, යහ පාලනේ... දැන් ඉතින් රනිලට කඩේ ගිය එව්වන්ට සනීප ඇතිනේ.. තාම උනේ නෑ.හසලක ගාමිණී රණවිරුවගේ ස්මාරකේත් අයින් කරන්න කියලා මේ ආණ්ඩුවෙන්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිංහල අපේ අතීත අභිමානයටනේ කැළළක් වුනේ.. ඕක අපේ සිංහල එකියක් කලා නම් තාම හිරේ. සීගිරියේ ඔහොම ලිව්ව නිසා මේකි බේරුනා. එළාරගේ සොහොනේ ඕක කෙටුවනම් ඒත් හිරේ... යහ පාලනේ, යහ පාලනේ... දැන් ඉතින් රනිලට කඩේ ගිය එව්වන්ට සනීප ඇතිනේ.. තාම උනේ නෑ.හසලක ගාමිණී රණවිරුවගේ ස්මාරකේත් අයින් කරන්න කියලා මේ ආණ්ඩුවෙන්..

    :no: බොරු කියන්න එපා.