කැටයම්_චින්තක killed by STF

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මොකා උනත් අම්මා කෙනෙක් කොහොමද බන් තමන්ගේ පොඩි එකා වෙඩිකාලා මෑරිලා ඉන්නවා බලන්නේ..
    lol paw ne..lamayinwa jathaka kara nam un danaganna ona unwa kuddo minimaruwo nokara hoda minissu karanna.putha anith minissuta kudu powala hamba karapu salli walin kala beela aga patha hodata thiyagena witharak hitiyata wadak naha.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    එක තමයි මචන් නිතිය සංශෝධනයට ලක්කරන්න ඕන කියන්න. .පොලිසියට මිණිමරන්න ලයිසන් දුන්නම එක අනාගතේ උබටත් දවසක එක බලපාවි. උබේ දරුවන්ට හරි දවසක ඒක බලපාවි. පුළුල්ව හිතන්න මචන් .. මම මේ කුඩු කාරයින් හා මිනිමරුවන්ගේ පැත්තට කතා කරනවා නොවෙයි.

    ayeth kiyawanawa.koheda yako lankawe marana daduwamak thiyenne?:Pona daha jara wada karana ekek hire gihin kala beela samawak aragena eliyata enawa.
     
    • Like
    Reactions: Crazyeranga

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ela, me wage nama giya aparada karayo nam Godak mehema Marum kanawa. Specially weopan pennanna gihin denawa shot eka :P neethiya athata ganna eka waradi unath nama giya unta ekama betha :yes:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,087
    754
    113
    Paris

    එක තමයි මචන් නිතිය සංශෝධනයට ලක්කරන්න ඕන කියන්න. .පොලිසියට මිණිමරන්න ලයිසන් දුන්නම එක අනාගතේ උබටත් දවසක එක බලපාවි. උබේ දරුවන්ට හරි දවසක ඒක බලපාවි. පුළුල්ව හිතන්න මචන් .. මම මේ කුඩු කාරයින් හා මිනිමරුවන්ගේ පැත්තට කතා කරනවා නොවෙයි.

    :yes::yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    බොහෝ මානව හිමිකම් සංවිධාන පෙනී සිටින්නේ අපරාධකරුවන් වෙනුවෙන්ය. මේ පාපතරයන් අතින් අසරණ වූ පුංචි දරුපැටවුන්ගේ මානව හිමිකම් හමුවේ පෙනී සිටීමට මේ එකදු සංවිධානයක්‌වත් නොතිබීම කනගාටුවට කරුණකි.

    :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙඩි තියලා මරන එක අසාධාරණයි.
    පුකට අඟල් බාගෙ බටයක් බස්සලා කටු කම්බියක් ඇරලා ඒක කරකව කරකව කකුලෙ මාපට ඇඟිලිලෙ ඉඳං උඩට කප කප මරන්න ඕනෙ ඔය වගේ අවජාතක වේසිගෙ පුතාලව. :yes:

    Great work Mr. Gotabhaya Rajapaksha and Sri Lanka Police. Hats off :)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තව ටික දවසකින් තවත් ඔය වගේම එකෙක් එයි ඊට පස්සේ ඌව මරයි. ඊට පස්සේ තව එකෙක් එයි. ඕක cycle එකක් වගේ repeat වෙනවා ඒහෙම අය බිහිවීමට හේතුව පවතින තාක් කල්. නීතියේ නෙවෙයි අඩුපාඩු තියෙන්නේ මේ සමාජයේයි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මූ මරපු එක හරි එකේ කතා දෙකක් නෑ...
    හැබයි මුගේ මරණෙන් පස්සෙ මේ සිදුවීම පිටුපස හිටපු තෝරු මෝරූ කී දෙනෙක් බේරුණාද කියන එකයි ප්‍රශ්නේ??????????
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැටියා;15980179 said:
    වෙඩි තියලා මරන එක අසාධාරණයි.
    පුකට අඟල් බාගෙ බටයක් බස්සලා කටු කම්බියක් ඇරලා ඒක කරකව කරකව කකුලෙ මාපට ඇඟිලිලෙ ඉඳං උඩට කප කප මරන්න ඕනෙ ඔය වගේ අවජාතක වේසිගෙ පුතාලව. :yes:

    Great work Mr. Gotabhaya Rajapaksha and Sri Lanka Police. Hats off :)

    :baffled: ammo :sorry: ekath horen karala hariyanne na, public karanna one :baffled:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මූ මරපු එක හරි එකේ කතා දෙකක් නෑ...
    හැබයි මුගේ මරණෙන් පස්සෙ මේ සිදුවීම පිටුපස හිටපු තෝරු මෝරූ කී දෙනෙක් බේරුණාද කියන එකයි ප්‍රශ්නේ??????????

    :yes::yes::yes: mewa passe inne, Amathila, Agamathila :angry:, gahe mula kapanne natuwa athu kapala wadak na bn :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකා උනත් අම්මා කෙනෙක් කොහොමද බන් තමන්ගේ පොඩි එකා වෙඩිකාලා මෑරිලා ඉන්නවා බලන්නේ..
    අම්මා කෙනෙක්ට වුනත් සීමාවක් තියේ:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මම කවත් මරපු එකේ හරි වැරැද්ද හොයන්න ගියේ නැහැ. නමුත් පොලීසියට නිතිය අතට ගන්න බැහැ. එකට තමයි ගරු අධිකරණයක් තියන්න රටක. ශිෂ්ට සම්පන්න රටක විය යුත්තේ එයයි.

    රටේ නීතියේ අඩු ලුහුඩුකම් තියනවනම් ඒවා වහාම නිවැරිදි කරගන මිනීමරුවන්ට මරණිය දණ්ඩනය පැනවිය යුතුයි. නමුත් පොලිසියට මිනිසුන් මැරීමට අයිතියක් නැත.

    මානව හිමිකම් සංවිධාන තියනවා. එම සංවිධාන මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින්න නැහැ. නමුත් ඕනෑම පුද්ගලයෙකුට මානව හිමිකම් උප්පතියෙන් හිමි වෙලා තියනවා.එක මිනිමරුවටත් තියනවා වගේම අසාධාරණ ලෙස ඝාතනය උන අයටත් තියනවා.පුද්ගලයෙකුට දෙන්න පුළුවන් තියන උපරිම දණ්ඩනය තමයි මරණිය දණ්ඩනය. එක අධිකරණයෙන් ඉටුවෙන්න ඕන දෙයක් මිස පොලිසියට නිතිය අතට ගන්න බැහැ . එකේ බහයනක කම දැන් පෙන්න නැහැ. කවද හරි පොලීසිය අහිංසක මිනිසුන් පවා මරණ යුගය ලගදීම එවි. ඉතින් පොලිසියට තවත් උල් පන්දම් දෙන්න එපා. ඔය වගේ පාපතරයින් අතින් මියගිය අයට යුක්තිය ඉටුකරන්න නිතිය බැදිලා ඉන්නවා. අනිවාර්යයෙන්ම ඔවුන් හට මරණ දඩුවම පැමිණවිය යුතුයි. එක තියන්න අපේ නීති රාමුව තුල. වහාම නිතිරමුව සංශෝධනයට ලක්කළ යුතුයි.

    කොචාර පොලිසියෙන් මිනීමරුවන් ව ඝාතනය කලත් ඕක නවතින්න නැහැ. ඕක ඊයෙත් උන අදත් උන හෙටත් වේවි.

    මේකට විසදුමක් හොයන්න ඕන. එක තමයි නිතිය සංස්කරණය කිරීම. අපි අව්ගශිලිව කතා කරලා කටයුතු කරලා වැඩක් නැහැ. ඔය වගේ මිනීමරුවෝ කොචර ප්‍රමාණයක් පහුගිය ටිකේ පොලීසිය ආයුධ පෙන්වන නාටකය රගදක්වල මරා දැමුවද. කෝ අද වනතුරු විසදුමක් ලැබුනද.
    නැතුව කෝ කොළඹ පාතාලෙ? කෝ කොටි? කෝ දකුණෙ පාතාලෙ? ඔය ඉතුරු වුන් එකා දෙන්නා තමයි. නැත්නම් ඉස්සර කොළඹත් පාරෙ බැහැලා යන්න බැරි තත්වයක් තිබුනෙ.

    මේ ආන්ඩුව ඕන තරම් වැරදි කරපු ඕන තරම් එවුන්ට හැදෙන්න චාන්ස් එක දීලත් තියෙනව. හැදෙන්නෙ නැති උන්ට වෙන දේවල් වල වගකීම කාටවත් භාරගන්න බැහැ.:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ayeth kiyawanawa.koheda yako lankawe marana daduwamak thiyenne?:Pona daha jara wada karana ekek hire gihin kala beela samawak aragena eliyata enawa.
    කොහොමත් ලන්කාවෙ මරන දඩුවම දෙන එක ප්‍රායෝගික නැහැ:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    එක තමයි මචන් නිතිය සංශෝධනයට ලක්කරන්න ඕන කියන්න. .පොලිසියට මිණිමරන්න ලයිසන් දුන්නම එක අනාගතේ උබටත් දවසක එක බලපාවි. උබේ දරුවන්ට හරි දවසක ඒක බලපාවි. පුළුල්ව හිතන්න මචන් .. මම මේ කුඩු කාරයින් හා මිනිමරුවන්ගේ පැත්තට කතා කරනවා නොවෙයි.
    පුලුල්ව හිතුවම ලන්කාවට වැඩියෙන්ම නොගැලපෙන්නෙ මරණ දඬුවම. මේ වගේ දේවලුත් තියෙන්න ඕන. එතකොට හැදෙන එකෙක්වත් හැදෙනව.