කැටයම්_චින්තක_සහ_අපේ_විනෝදය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කැටයම්_චින්තක_සහ_අපේ_විනෝදය

කැටයම් චින්තක සහ අපේ විනෝදය

15lanka-600.jpg

කැටයම් චින්තක ඇතුලු ඝාතකයන් බොහෝ පිරිසක් මේ වන විටත් ඝාතනයට ලක්ව අවසන්ය.කඹුරුපිටිය වලස්මුල්ල නයිගල කන්දේදී පොලිස් විශේෂ කාර්ය බලාකායේ වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තකගේ මාස්මුල්ලේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි. කැටයම් චින්තක හෙවත් චින්තක වසන්ත කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වූයේය. මීට පෙර වනතාවන් දෙකක්දී එම ඝාතන සිද්ධියට අදාල පුද්ගලයින් කිහිප දෙනෙකු ආයුධ පෙන්වන්නට යාමේදී මෙන්ම පලායාමට තැත්කිරීමේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

කැටයම් චින්තක යනු අපරාධකරුවෙක් බව හැමදෙනාගේම පිළිගැනීමයි. ඒ නිසා ඒ අයට අත්විය යුතු ඉරණම මීට වඩා සාධාරණ එකක් වන්නට අවකාශයක් නොමැත. හැමෝම දන්නවා අපරාධකාරයන් ආයුධ පෙන්වන්නට යන විට මරණයට පත්වන බව එය නීතිය අනුව ලැබන දඩුවමක් නොවන බවත් හැමෝම දන්නවා. ලංකාවේ බහුතරයක් දෙනා වඩාත් ආශක්ත වන්නේ නෝමන් බේට්ලාටය. අපරාධකරුවෙක් වූ කැටයම් චින්තක මරා දැමීමෙන් ජනතාව සතුටු වන්නේ යුක්තිය ඉටුවීම නිසා නොව මේ ආකාරයේ මරණ වලින් ඔවුන් විනෝදයක් ලබන නිසාය. බොහෝ විට ලංකාවේ දී නීතියට යටින් ඇති කැලෑ නීතියට ජනතාව වඩාත් කැමති වන අතරම ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි අනිත් පසින් කෑමොර දෙයි. ලංකාවේ නීතිය මගින් ලබා දෙන දඩුවම් යනු වරදකරුවන් පුනරුත්පනය කරන දෑ නොව ශාපයන්ය. උතුරේ සිවිල් වැසියන් ඝාතනය නොකළ බවත් මානුෂික මෙහෙයුම් තුළ මානව හිමිකම් කිසිදු අකාරයකින් උල්ලංඝණය නොකළ බවත් බොහෝ අය කියයි. කැටයම් චින්තකලාට මේ අකාරයෙන් දකුණේ දී සැලකුවේ නම් වසර 2009 දී උතුරේ මිනිසුන්ට කොහොම සලකන්නට ඇතිද? උතුරේ දෙමළ වැසියන් ඝාතනය කළ අය වීරයන් වන මිනිසුන්ම දකුණේ කැටයමි චින්තකලා ඝාතනය කළ අයත් වීරයන් ලෙස සලකන අතරම රතුපස්වල දී මේ අයට මුණ ගැසෙන මේ වීරයන්ම තමන්ට පහර දෙන විට ද්‍රෝහීන්ය. අපේ රටේ බහුතරයක් දෙනා ඕනෑම සිද්ධියක් සමග බැදෙන්නේ අර්ථයෙන් නොව විනෝදයෙන් නිසා යථාර්ථය ග්‍රහණය කර ගැනීමේ දී ඔවුන් ගිණිකනා වැටෙයි. අප ජීවත්වන පශ්චාත්-නූතන අවකාශය තුල විනෝදය දේශපාලන සාධකයන් වන අකාරය වැටහා ගන්නට මෙවැනි සිද්ධින් අපට මග පෙන්වයි.

Source 3mana.com
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උතුරෙ දෙමල්ලු ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ සම-හරක්ට. අපේ මිනිස්සු කොටි මරද්දි කටයි @කයි වහගෙන හිටපු බැල්ලියො කොටි මරද්දි බුරනව.:confused::confused:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇත්ත හරිම තිත්තයි මචන්

    උතුරෙ දෙමල්ලු ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ සම-හරක්ට. අපේ මිනිස්සු කොටි මරද්දි කටයි @කයි වහගෙන හිටපු බැල්ලියො කොටි මරද්දි බුරනව.:confused::confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උතුරෙ දෙමල්ලු ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ සම-හරක්ට. අපේ මිනිස්සු කොටි මරද්දි කටයි @කයි වහගෙන හිටපු බැල්ලියො කොටි මරද්දි බුරනව.:confused::confused:

    Ape minissunwa maranna ships purawala weapons ewapu KP wa surathal karanne apida akke? thawa ara enews eke thibbe langakadi gota italy gihilla hitapu koti thadayekwa horen meet unath kiyala..
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    මෙතන LTTE එක පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි . මෙතිනින් පැහැදිලි ලෙස පිලිබිබුවන්නේ ආණ්ඩුවට සහ හමුදාවට දෙමළද සින්හලයද කියල වැඩක් නැහැ. උන්ට මරන්න ඕන උනොත් උන් මරනවා. ලංකාවේ නිතිය බල්ලට ගිහින් තියන්න. එක ඕන මෝඩයෙකුට තේරෙනවා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ltte ekatai Catayam chinthaka la wage untath kawru hari maranna ona unoth maranawa. Uba kiyanne catayam chinthaka la wage un kawru hari maranakam balan inna kiyaladha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Courts walata giyama Catayam chinnthaka la and Ltte eken Marapu ahinsakainata pana denna puluwandha ?
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කැටයම් චින්තක සහ අපේ විනෝදය

    15lanka-600.jpg

    කැටයම් චින්තක ඇතුලු ඝාතකයන් බොහෝ පිරිසක් මේ වන විටත් ඝාතනයට ලක්ව අවසන්ය.කඹුරුපිටිය වලස්මුල්ල නයිගල කන්දේදී පොලිස් විශේෂ කාර්ය බලාකායේ වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තකගේ මාස්මුල්ලේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි. කැටයම් චින්තක හෙවත් චින්තක වසන්ත කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වූයේය. මීට පෙර වනතාවන් දෙකක්දී එම ඝාතන සිද්ධියට අදාල පුද්ගලයින් කිහිප දෙනෙකු ආයුධ පෙන්වන්නට යාමේදී මෙන්ම පලායාමට තැත්කිරීමේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

    කැටයම් චින්තක යනු අපරාධකරුවෙක් බව හැමදෙනාගේම පිළිගැනීමයි. ඒ නිසා ඒ අයට අත්විය යුතු ඉරණම මීට වඩා සාධාරණ එකක් වන්නට අවකාශයක් නොමැත. හැමෝම දන්නවා අපරාධකාරයන් ආයුධ පෙන්වන්නට යන විට මරණයට පත්වන බව එය නීතිය අනුව ලැබන දඩුවමක් නොවන බවත් හැමෝම දන්නවා. ලංකාවේ බහුතරයක් දෙනා වඩාත් ආශක්ත වන්නේ නෝමන් බේට්ලාටය. අපරාධකරුවෙක් වූ කැටයම් චින්තක මරා දැමීමෙන් ජනතාව සතුටු වන්නේ යුක්තිය ඉටුවීම නිසා නොව මේ ආකාරයේ මරණ වලින් ඔවුන් විනෝදයක් ලබන නිසාය. බොහෝ විට ලංකාවේ දී නීතියට යටින් ඇති කැලෑ නීතියට ජනතාව වඩාත් කැමති වන අතරම ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි අනිත් පසින් කෑමොර දෙයි. ලංකාවේ නීතිය මගින් ලබා දෙන දඩුවම් යනු වරදකරුවන් පුනරුත්පනය කරන දෑ නොව ශාපයන්ය. උතුරේ සිවිල් වැසියන් ඝාතනය නොකළ බවත් මානුෂික මෙහෙයුම් තුළ මානව හිමිකම් කිසිදු අකාරයකින් උල්ලංඝණය නොකළ බවත් බොහෝ අය කියයි. කැටයම් චින්තකලාට මේ අකාරයෙන් දකුණේ දී සැලකුවේ නම් වසර 2009 දී උතුරේ මිනිසුන්ට කොහොම සලකන්නට ඇතිද? උතුරේ දෙමළ වැසියන් ඝාතනය කළ අය වීරයන් වන මිනිසුන්ම දකුණේ කැටයමි චින්තකලා ඝාතනය කළ අයත් වීරයන් ලෙස සලකන අතරම රතුපස්වල දී මේ අයට මුණ ගැසෙන මේ වීරයන්ම තමන්ට පහර දෙන විට ද්‍රෝහීන්ය. අපේ රටේ බහුතරයක් දෙනා ඕනෑම සිද්ධියක් සමග බැදෙන්නේ අර්ථයෙන් නොව විනෝදයෙන් නිසා යථාර්ථය ග්‍රහණය කර ගැනීමේ දී ඔවුන් ගිණිකනා වැටෙයි. අප ජීවත්වන පශ්චාත්-නූතන අවකාශය තුල විනෝදය දේශපාලන සාධකයන් වන අකාරය වැටහා ගන්නට මෙවැනි සිද්ධින් අපට මග පෙන්වයි.

    Source 3mana.com

    මචං මම කියන එක උබට අදාල නැ...මේක ලියුව පොන්නයට කියන්න කැමැති මොකෙක් හරි එකෙක් උගේ ගෙදරට පැනල ගෑනීට හුකල තියන සබ්බ සකලමනාවම අරගනත් ගිහිල්ල...ඒ හොරා අහුඋනාම උව බෙරනවද කියලා අහන්න...අනේ හුකේ ...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495

    උඹෙ ගොත්‍රික මානසිකත්වය නීතියට වැඩක් නෑ බොල. ගෑනිට මොනව හරි කරල තිබුන එකාට ගේමක් දෙන්න හැම පිරිමියාට හිතෙනව තමයි .එහෙම කියල නීති පොතෙ ලියන්නෙ නෑ තමන්ට හතුරු කමක් කරපු එකාට ගේමක් දුන්නට කමක් නෑ කියල. එහෙම නීති තිබුනෙ ගොත්‍රික සමාජෙ. එකයි මම උඹට කීව්වෙ වන්චාරියා කියල. යකෝ සමාජෙ හදන්නෙ කැලෑ නීති වලින්ද? සමාජ විද්යාව කියල එකක් අහලවත් තියෙනවද? මම දන්නව හුගක් දෙනෙකුට ඔය සීන් එක ෆුල් ආතල් .ගැලරියේ අප්පුඩියට ෆිල්ම් හදන්නේ නෑ වගේ තමයි බහුතරය දුර දැක්මකින් තොරව හුරේ කිව්ව කියල ඔය කැලෑ නීති කවදාවත් හොද දෙයක් වෙන්නෙ නෑ
    .:P
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Thoge ammawa mama dushanaya kalot tho matat ohoma yuktiya sadarane hoyanawada pako...

    හරක් කතා කියන්න එපා පොන්සියො. තව පුන්ණක්කු කාපන් එතකොට මොලේ වර්දනය වෙයි. මෝඩ හිකනලා...