කැට ගහලා reload දිනමු...

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
කැට ගහලා reload දිනමු...

කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා.....:):)

Beautiful-2013-Happy-New-Year-Image-01.jpg


අලුත් අවුරුද්දට අපි කැට ගහලා reload දිනමුද????:yes::yes: 100% ඇත්ත...:yes::yes:
කට්ටියගේ අකමැත්තක් නෑ නේ...??


මෙන්න මේ RAR FILE එකේ තියනවා මට ආපු result එක...මට ආපු score එකම ආවොත් මම ඕගොල්ලන්ට රේලොඅඩ් දෙනවා එක්කෙනෙක්ට Rs. 100 ගානේ...:yes::yes:
http://www.filedropper.com/diceresult
http://filesflash.net/5ndw5f1b


කැට ගහන්නේ මෙහෙමයි....
මම මේ පහල දාන ලින්ක් එකට යන්න...එක online dice site එකක්..

http://dice.virtuworld.net/

එකේ tiyanawa මෙන්න මෙහෙම....option දෙකක්...එක පල්ලෙහා තියන විදිහට හදලා roll click කරන්න..

Number of sides: 6
Number of dice: 5


ඒ කියන්නේ කැටේ පැති 6යි එක 5 පාරක් roll කරලා දෙනවා..simple

page එක යටින් ඔයාගේ score එක වැටෙනවා...එක මෙතන post කරන්න එච්චරයි...පුලුවන්නම් screen ෂොට් එකක් දාන්න..:yes::yes:



කොන්දේසි...

* එක user කෙනෙක්ට තමන්ගේ score එක දාන්න පුළුවන් එකපාරයි..
* software දාල password එක කඩන්න එපා...
* score එක හරියට කිව්වා පලවෙනි user දෙන්නටම මම ගානේ රුපියල් 100ක රේලොඅඩ් 2ක් දෙනවා...:yes::yes: 100% sure.
* හෙට(13) හවස 6 ට මම RAR එකේ password එක දීල කවුද ජයග්‍රහණය කලේ කියලා වෙනම thread එකක් දාලා කියනවා...
* screen shot එකක් දාන්න score එකේ..මොකද RAR hack කරන්න පුළුවන්..:yes:
* RAR file එක දැම්මම download කරගන්න..
* කැමතිනම් විතරක් මට රේප් වලින් සලකලා යන්න..:lol:


** phone number එක share කරගන්න අකමැති නම් මම card number එකක් එවන්නම් PM කරලා..මට මොකක්ද line එක කියලා කියන්න...
 
Last edited:
  • Like
Reactions: DAMER and SHANUXLK