කැට ගහලා reload දිනමු...
Number of sides: 6
Number of dice: 5
ඒ කියන්නේ කැටේ පැති 6යි එක 5 පාරක් roll කරලා දෙනවා..simple
page එක යටින් ඔයාගේ score එක වැටෙනවා...එක මෙතන post කරන්න එච්චරයි...පුලුවන්නම් screen ෂොට් එකක් දාන්න..

කොන්දේසි...
* එක user කෙනෙක්ට තමන්ගේ score එක දාන්න පුළුවන් එකපාරයි..
* software දාල password එක කඩන්න එපා...
* score එක හරියට කිව්වා පලවෙනි user දෙන්නටම මම ගානේ රුපියල් 100ක රේලොඅඩ් 2ක් දෙනවා...
100% sure.
* හෙට(13) හවස 6 ට මම RAR එකේ password එක දීල කවුද ජයග්රහණය කලේ කියලා වෙනම thread එකක් දාලා කියනවා...
* screen shot එකක් දාන්න score එකේ..මොකද RAR hack කරන්න පුළුවන්..
* RAR file එක දැම්මම download කරගන්න..
* කැමතිනම් විතරක් මට රේප් වලින් සලකලා යන්න..
** phone number එක share කරගන්න අකමැති නම් මම card number එකක් එවන්නම් PM කරලා..මට මොකක්ද line එක කියලා කියන්න...
කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා.....

අලුත් අවුරුද්දට අපි කැට ගහලා reload දිනමුද????
100% ඇත්ත...

කට්ටියගේ අකමැත්තක් නෑ නේ...??
මෙන්න මේ RAR FILE එකේ තියනවා මට ආපු result එක...මට ආපු score එකම ආවොත් මම ඕගොල්ලන්ට රේලොඅඩ් දෙනවා එක්කෙනෙක්ට Rs. 100 ගානේ...

http://www.filedropper.com/diceresult
http://filesflash.net/5ndw5f1b
කැට ගහන්නේ මෙහෙමයි....
මම මේ පහල දාන ලින්ක් එකට යන්න...එක online dice site එකක්..
http://dice.virtuworld.net/
එකේ tiyanawa මෙන්න මෙහෙම....option දෙකක්...එක පල්ලෙහා තියන විදිහට හදලා roll click කරන්න..

අලුත් අවුරුද්දට අපි කැට ගහලා reload දිනමුද????

100% ඇත්ත...

කට්ටියගේ අකමැත්තක් නෑ නේ...??
මෙන්න මේ RAR FILE එකේ තියනවා මට ආපු result එක...මට ආපු score එකම ආවොත් මම ඕගොල්ලන්ට රේලොඅඩ් දෙනවා එක්කෙනෙක්ට Rs. 100 ගානේ...

http://www.filedropper.com/diceresult
http://filesflash.net/5ndw5f1b
කැට ගහන්නේ මෙහෙමයි....
මම මේ පහල දාන ලින්ක් එකට යන්න...එක online dice site එකක්..
http://dice.virtuworld.net/
එකේ tiyanawa මෙන්න මෙහෙම....option දෙකක්...එක පල්ලෙහා තියන විදිහට හදලා roll click කරන්න..
Number of sides: 6
Number of dice: 5
ඒ කියන්නේ කැටේ පැති 6යි එක 5 පාරක් roll කරලා දෙනවා..simple
page එක යටින් ඔයාගේ score එක වැටෙනවා...එක මෙතන post කරන්න එච්චරයි...පුලුවන්නම් screen ෂොට් එකක් දාන්න..

කොන්දේසි...
* එක user කෙනෙක්ට තමන්ගේ score එක දාන්න පුළුවන් එකපාරයි..
* software දාල password එක කඩන්න එපා...
* score එක හරියට කිව්වා පලවෙනි user දෙන්නටම මම ගානේ රුපියල් 100ක රේලොඅඩ් 2ක් දෙනවා...

100% sure.* හෙට(13) හවස 6 ට මම RAR එකේ password එක දීල කවුද ජයග්රහණය කලේ කියලා වෙනම thread එකක් දාලා කියනවා...
* screen shot එකක් දාන්න score එකේ..මොකද RAR hack කරන්න පුළුවන්..

* RAR file එක දැම්මම download කරගන්න..
* කැමතිනම් විතරක් මට රේප් වලින් සලකලා යන්න..

** phone number එක share කරගන්න අකමැති නම් මම card number එකක් එවන්නම් PM කරලා..මට මොකක්ද line එක කියලා කියන්න...
Last edited:

can you Please upload it to mega.co.nz or mediafire.com