කැඩිලා

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අපේ ගෙදර වතුර එන මේන් ලයින් එක ගාව උඩින් වතුර බටේ කැඩිලා තියෙන්නෙ. තාවකාලිකව වතුර පිටතට එන එක නවත්තගත්තා. ඒත් වැඩි දවසකට එහෙම නවත්තගන්න බැරිවෙයි ව‍ගේ. හෙට ජල සම්පාදනේ අය වැඩද? ප්‍රශ්නෙ කියල ගෙන්නගන්න පුලුවන් වෙයිද?

    (ගිය පාර මම නැති‍ වෙලාවක පොඩි වතුර ගැටලුවක් වෙලා හදල ගිහින් තියෙන්නෙ පොලව යට වතුර එන එක නවත්තන තියෙන වෑල් කෑල්ලත් ගලවගෙනම. නැත්තං එතනින් වහල හදාගන්න තිබුනා.)
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Meter eken gedara paththe nwe nam unta kiyanna onene?

    Man dwsak thalagoyekta galak gahala kaduna😆