කැඩුනොත් එහෙම මොකද කරන්නේ

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    කැඩුනොත් එහෙම මොකද කරන්නේ

    4256.jpg

    4320-1.jpg

    මොහොතකට පහල බැලුවොත් මොකක් වෙයිද?? කලන්තේ නොහැදුනොත් පුදුමයි.. මොකක්ද මේ තැන ???

    මේ නිකන් පාලමක් නෙමෙයි.. චීනයේ හුනාන් පළාතේ Pingjiang ප්‍රාන්තයේ පිහිටි මේ පාලමේ පතුල සම්පපූර්ණයෙන්ම ඝන විනිවිද පෙනෙන වීදුරුවෙන් කරලා තියෙන්නේ.. ලොව විදුරු පතුලක් සහිත එකම පාලම මෙය වෙනවා.මුලින්ම මේ පාලම කරල තියෙන්නේ දැවයෙන්.නමුත් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කිරීමටත් ඔවුන්ට නවමු අත්දැකීමක් ලබාදීමටත් මෙලෙස පොළොවට සිට අඩි 590 උසින් සහ අඩි 1000 දිගින් යුක්තව ඉදිකර ඇත.

    චීන බසින් Haohan Qiao ලෙස නම් කර ඇති මෙම වීදුරු පාලමෙන් තේරුම් කර ඇත්තේ Brave Men’s Bridge යන අර්ථයයි..

    තවද චීන සංචාරක කර්මාන්තයේ විශාල වැඩි වීමකට මෙම නිර්මාණය හේතු වූ නිසාවෙන් දෙපාර්තුමේන්තුව විසින් Zhangjiajie Grand Canyon ප්‍රදේශයේ තවත් විදුරු පතුලක් සහිත පාලමක් නිර්මාණයට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

    එය අවසන් කරන විට දිගින් අඩි 1400 ක්ද, උසින් අඩි 985ක්ද වන අතර එය ලොව උසම හා විශාලම විදුරු පතුල් පාලම වේ.

    3500.jpg

    00479.jpg

    0086.jpg

    3696.jpg

    chinabridge-3.jpg

    ttert54654sddfs453454322-1.jpg

    uputa ganima.
    http://gossipmalla.com
     
    • Like
    Reactions: Troop and Sheenmax

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතලයි
    2015 ඔක්තෝබර් මස 07 12:16:46 | අකිල බද්දෙවිතාන

    චීනයේ හෙනන් ප්‍රාන්තයේ යුන්තායි කන්දේ අඩි 3540 ක් ඉහළින් පිහිටි වීදුරු මාර්ගයෙහි කොටසක් සංචාරකයින් රැඳී සිටියදී ඉරිතලා ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
    යූ හැඩයේ වීදුරු මාර්ගයක් වන එහි පතුල වීදුරු වලින් සකස් කර ඇත. මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත කර ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදායි.
    සිද්ධියවූ අවස්ථාවේ එහි සිටි සංචාරකයින් භීතියට පත්ව ඇති බවත් කියති.
    එම වීදුරු මග මුහුදු මට්ටමේ සිට අඩි 4700 ක් උසින් පිහිටා ඇති අතර එය අඩි 200 ක පමණ දිගකින් යුක්තය.
    එහි ප්‍රකාශකයකු ඩේලිමේල් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ සංචාරකයකුගේ මළ නොකන වානේ ජෝගුවක් වැටීමෙන් මෙහි ඉරිතැලීමක් සිදුව ඇති බවයි.
    තීරු 3 කින් යුත් එහි එක්තීරුවක පමණක් ඇතිවූ එම ඉරිතැලීමෙන් සංචාරකයන්ට හානියක් නොවූ බවද ඔහු පවසා ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/352878
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    mama Me ada FB eke dakka meka minissu iddima irithalala kiyala !!

    is that true ?

    pissu hadei.mama giyoth kalanthe daala watei.
    Mama bayai us than walata

    චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතලයි
    2015 ඔක්තෝබර් මස 07 12:16:46 | අකිල බද්දෙවිතාන

    චීනයේ හෙනන් ප්‍රාන්තයේ යුන්තායි කන්දේ අඩි 3540 ක් ඉහළින් පිහිටි වීදුරු මාර්ගයෙහි කොටසක් සංචාරකයින් රැඳී සිටියදී ඉරිතලා ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
    යූ හැඩයේ වීදුරු මාර්ගයක් වන එහි පතුල වීදුරු වලින් සකස් කර ඇත. මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත කර ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදායි.
    සිද්ධියවූ අවස්ථාවේ එහි සිටි සංචාරකයින් භීතියට පත්ව ඇති බවත් කියති.
    එම වීදුරු මග මුහුදු මට්ටමේ සිට අඩි 4700 ක් උසින් පිහිටා ඇති අතර එය අඩි 200 ක පමණ දිගකින් යුක්තය.
    එහි ප්‍රකාශකයකු ඩේලිමේල් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ සංචාරකයකුගේ මළ නොකන වානේ ජෝගුවක් වැටීමෙන් මෙහි ඉරිතැලීමක් සිදුව ඇති බවයි.
    තීරු 3 කින් යුත් එහි එක්තීරුවක පමණක් ඇතිවූ එම ඉරිතැලීමෙන් සංචාරකයන්ට හානියක් නොවූ බවද ඔහු පවසා ඇත.
    :angry::angry:
    http://www.lankadeepa.lk/index.php/articles/352878

    thanks machoo
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මටත් යන්න අසයි බන්
    6719683.png

    කීයක් හරි හම්බ කරපු දවසක යන්න ඕනි
    4766255.png

    වැදගත් ත්‍රෙඩ් එකක් ,බෙදාගත්තට ස්තිතියි සහෝදරයා
    3822171.png

    රේප් නම් දෙන්න බෑ කියනවා
    4857259.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක වැඩි කාලයක් තියෙන එකක් නැහැ බං.. සෑහෙන ගාණක් පරලොව යවල තමයි නවතින්නෙ.. මෝඩ යක්කු..
     
    blue_in_rio

    Well-known member
  • ලස්සන තැන් සහ, ලස්සන කෙල්ලෝ ටිකක්.උබ කැඩුනොත් යනුවෙන් අදහස් කලේ මෙම දැරිවියන්ගේ යම් කිසිවක්ද සහෝ ? :sorry::sorry:

    You must spread some Reputation around before giving it to sbanurada again. :confused::confused:

    බම්ප් කරන්න මචන් :(:(
     
    Last edited:

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ලස්සන තැන් සහ, ලස්සන කෙල්ලෝ ටිකක්.උබ කැඩුනොත් යනුවෙන් අදහස් කලේ මෙම දැරිවියන්ගේ යම් කිසිවක්ද සහෝ ? :sorry::sorry:

    You must spread some Reputation around before giving it to sbanurada again. :confused::confused:

    බම්ප් කරන්න මචන් :(:(

    BUMP

    Rep++

    ඕක වැඩි කාලයක් තියෙන එකක් නැහැ බං.. සෑහෙන ගාණක් පරලොව යවල තමයි නවතින්නෙ.. මෝඩ යක්කු..

    thanks machoo
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ah Chinese !!!