කැඩුවා, කැඩුවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මහ බැංකුව කැඩුවා, කැඩුවා කියනව මිසක් රහස් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්නවත් කොන්දක් ඇති එකෙක් නැති හැටි
     
    • Like
    Reactions: Cenon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    රනිල්ට විරුද්ධව නඩුදාන්න මොකුත් නෑ. අඩුම තරමේ හඳුන්නෙත්තිගේ වාර්ථාවේ රනිල් කියන වචනයක් නෑ.


    ethakota ranil hora neweida???
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ethakota ranil hora neweida???

    නෑ , රනිල් හොරා නෙමේ
    රනිල් කරේ තමුන්ගෙ චන්දෙට උදව් කරපු මිනිහට රස්සාවක් අරන් දුන්න එක
    ඌ එතන බෑන එක්ක එකතු වෙලා පොඩි වන්චාවක් කරපු එකට රනිල් ස මොනව කරන්න ද ?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    Shutterstock_9947365f.jpg
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads