කැත උන් මේක ට්‍රයි කරන්න යන්න එපා 🥴🥴

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඉස්සර 2011-2012 රස්සාවක් කලා පැය 12 ශිෆ්ට් එක. 7-7, නයිට් එක කරන දාට ගෙදර එද්දි අනිවා ට්‍රේන් එකේ නින්ද යනව. ඕනෙතරම් ඔහොම කෙල්ලන්ගෙ ගෑනුන්ගෙ කරේ දන්නෙම නැතුව ඔලුව තියන් ඇවිත් තියෙනව. කවදාවක් කවුරුත් බැනල නෑ. පොඩි එකා හින්ද වෙන්න ඇති. හැබැයි ඇහරෙනකොට නම් පට්ට ලැජ්ජාව. උන් කින්ඩි හිනා දානව. සමහරුනම් ඇහැරෝනව බහින තැන් පහුවෙලාද කියල අහන්න.
     
    • Love
    Reactions: tharakaf and Yeezus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    දැ‍‍ං මේවා බෑ මීඩියා නිසා ගෑණු රූඩ්.
    උන් ආසයි නඩුවක් පටලෝගෙන ජනප්‍රිය වෙන්න.
     

    battaputha

    Active member
  • Jan 4, 2022
    84
    117
    33
    pinksviral-stantwt.gif
     
    • Haha
    Reactions: tharakaf