කැත වැඩක්නෙ බන් උනෙ මට

සල්ලි ටික ගන්න ප&#3540

  • පුලුවන්වෙයි

    Votes: 14 70.0%
  • බැරිවෙයි

    Votes: 6 30.0%

  • Total voters
    20

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    කැත වැඩක්නෙ බන් උනෙ මට

    මේකයි සීන් එක .මම Skrill එකෙන් usd 140ක් withdraw කලා HNB එකට .බලනකොට එ Account එක bank eken close කල දාල.ඩන් මේ සල්ලි ටික ගන්න පුලුවන් වෙයිද බන්.මම hot line call kala කෝල් කලා උන් කියනව අඟහරුවාදා වෙනක්න ඉන්න කියල බලන්න.skrill එකට mail එකක් දැම්ම තාම reply අවේ නෑ.මේක ගන්න පුලුවන් වෙයිද බන්
     
    Last edited:

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcn mama dnna widihata samanyen account ekka oyage request ekka nathuwa close karanne ne anway transaction nokara masa ganak innakota temporary dis-active karawa bt eka aye active karaganna puluwan
     
    • Like
    Reactions: asanka04024

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    salli nathi nisane close wela tiyenne.. ithin salli watunama aith active wei..so ganna puluwan wei

    mcn mama dnna widihata samanyen account ekka oyage request ekka nathuwa close karanne ne anway transaction nokara masa ganak innakota temporary dis-active karawa bt eka aye active karaganna puluwan

    නෑ බන් මම සල්ලි දාන්න කියල ගියා Hnb එකට උන් කිව්ව ඒක අයෙත් active කරන්න බෑ කියල.ඒ පාර මම අලුත් account එකක් හදල සල්ලි ටික දාල skrill එකට upload කල .මට පස්සෙ අයෙත් සල්ලි ඔනි උනා මම withdraw කලා දවස් 4ක් විතර වෙලත් සල්ලි නැතිනිසා බැලුව බලනකොට එක withdrow කරල තියෙන්නෙ close කරපු account එකට .ඔය account එක මම එකට ඇඩ් කරල බන් තිබුනෙ ..මට එක අමතක උනා බන්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ehma de act karenne na ne ban. awrudu gankin use kare nadda? hnb wala minimum balance eka 2000ta wada adu una gaman maseta 25/= gane kapenwa. salli dapu gaman e gana kapila enwane. :nerd:
     
    • Like
    Reactions: asanka04024

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ȜMA X;19742835 said:
    ehma de act karenne na ne ban. awrudu gankin use kare nadda? hnb wala minimum balance eka 2000ta wada adu una gaman maseta 25/= gane kapenwa. salli dapu gaman e gana kapila enwane. :nerd:

    awurudu 3k withara use kale naa ban mee janawari wala close karala thiyenne kiyala kiwwa ban .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    ඕක මුලින්ම එන්නෙ HNB NRFC department එතන contact කරපං. එතෙන්ට කියපං close කරපු account එකට fund වෙලා තියෙන්නෙ. උඹේ නමට එන නිසා කියපං ඒක අලුත් account එකට refund කරන්න කියල.
     
    • Like
    Reactions: asanka04024

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ȜMA X;19742835 said:
    ehma de act karenne na ne ban. awrudu gankin use kare nadda? hnb wala minimum balance eka 2000ta wada adu una gaman maseta 25/= gane kapenwa. salli dapu gaman e gana kapila enwane. :nerd:

    Me sin eka aththada ban. Mama eBay wada tika karanne HNB eken. 2000 ta wada adu wela thiyanawane. Mage kapila nane. Kapenawa nam msg ekak enna epai
     
    • Like
    Reactions: asanka04024

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    A. සිරියා;19743040 said:
    Me sin eka aththada ban. Mama eBay wada tika karanne HNB eken. 2000 ta wada adu wela thiyanawane. Mage kapila nane. Kapenawa nam msg ekak enna epai

    hidden fee ekak wage kapnwa ban. ubata sure nathm call krala ahapn. :yes:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    salli tika aaggiy atahk naa ban thaama.bankuwe un eka eka bayila kiyanne.parana account eka thiyana branch ekata yanna kiyanawa .ayeth aluh ekata yanna kiyanawa..salli returnn karala kiyanawa ,,,,mona reddakda ban meka?skrill eke un saddayak wath naa