කැත වැඩක විඩීයෝවක්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
උබල මන් එක්ක වාද කරයි මචන් නමුත් මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ. මොකද දන්නවද.. මේවගේ දේවල් වලින් මේ ලමයින්ගේ ලැජ්ජා බය ටිකක් හරි නැතිවෙනම මොකද සමහරුන් පොතට විතරක් සීමා වෙල් සමාජය එක්ක ගැටෙන්න තරම් මානසික මට්ටමක නැති උන්... මේ වගේ දේකින් මේ ඉන්න සෙට් එක මලාට ආයේ එකෙකුටවත් බය නැතිව ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් මානසික මට්ට්මකට හැඩ ගැහෙනව. අනික් පාන් කියාගන්නවත් බැරි පාන්ඩුවට වගේ ඉන්න උන් රටේ ඉදිරි වැඩවලට දායක උනොත් රාජ්‍ය සේවයට සම්බන්ද උනොත් මොනවගේ තියෙයිද.
ඒක නිසා මේ වගේ දෙයක් කරාට කම්ක් නෑ.. මේ වගේ දේකින් තමයි සමහරුන් තමන්ගේ හැංගිලා තියෙන් හැකියාවන් කිසි බියක් සබකෝලයක් නැතිව ඉස්සරහට ඇවිත් ඉදිරිපත් කරන්න පෙළබෙන්නේ...
යකෝ අපි මොකද එක එකාට සෙකන්ඩ් වෙලා ජීවත් වෙන්නේ... මේ කැම්පස් වල කාලය ගත කරන්නේ කියන අදහස ඔය ලමයින්ගේ ඔලුවලින් ඈත් වෙලා යනව. .... ඈත ගම් පලාත් වලින් ඇවිත් ඉන්න ළමයින්ට කිසි බයක් නැතිව නාගරික සමාජය එක්ක ගැටෙන්න ශක්තිය ලැබෙනව...

ඒයි උඹල මට බැනපල්ල මෙහෙම අදහසක් දැම්මට.. නමුත් මන් දකින පැත්ත සහ ඇත්ත ඒකයි....

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

eka thamai uba waradi nh mekai wade oya wage deyak hoda nahara karayekta karoth mokda wenne ?? oya video karana ekage badata pihiyak thiyala adala danna hithunoth hama ekama mal newei neh bn campus ena kattak kala gedarin prashna arahen prashna ehema inna ewun enwa.... poth gullanta amatharawa ehema ewunta owa samahrawita ganak nathi wena puluwan nathnam oya wage dewaladi iwaseemak nathi wenna puluwan mathakane lagakadi wna dewal thadi monitor walin oluwa flat karapu ewa eath rag ekak denwa nam eka me widihata newei eka hoda widihata keranna oni ekai me kiwwe campus ena hama ekama maluth newei galuth newie :P
 
Last edited:

us6754

Member
Aug 24, 2011
96
6
0
Yako mey wage ponna rag thiyenne Art karala or Physical walata select wena ,Al nikan chatar results daala campus select wena modayo inna faculty wala...Mey wage ponna moda rag thiyenawada Moratuwa Engineering faculty eke ??:lol::lol: mey gam wala gode bayyo chatar results daala campus select unama hithanne waddo kiyala...And anith campus walath igena ganna hariyata bari ,Second lower wage class ekak uparima daana moda huththo thamai mewata set wenne :lol::lol::lol: igena ganna first class daana wada karayo( Art ,Com neme mokada un waddo nemei :lol::lol: Im talking about Maths and bio) mey wage guu wada walata set wenne naha..

Dan elakiri inna Al chatar results daala campus set wechcha /Campus eke class ekak daaganna bari/uparima unoth second upper ekak thiyenne ponnayonta ridila kaa gahay :lol::lol::lol::lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබල මන් එක්ක වාද කරයි මචන් නමුත් මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ. මොකද දන්නවද.. මේවගේ දේවල් වලින් මේ ලමයින්ගේ ලැජ්ජා බය ටිකක් හරි නැතිවෙනම මොකද සමහරුන් පොතට විතරක් සීමා වෙල් සමාජය එක්ක ගැටෙන්න තරම් මානසික මට්ටමක නැති උන්... මේ වගේ දේකින් මේ ඉන්න සෙට් එක මලාට ආයේ එකෙකුටවත් බය නැතිව ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් මානසික මට්ට්මකට හැඩ ගැහෙනව. අනික් පාන් කියාගන්නවත් බැරි පාන්ඩුවට වගේ ඉන්න උන් රටේ ඉදිරි වැඩවලට දායක උනොත් රාජ්‍ය සේවයට සම්බන්ද උනොත් මොනවගේ තියෙයිද.
    ඒක නිසා මේ වගේ දෙයක් කරාට කම්ක් නෑ.. මේ වගේ දේකින් තමයි සමහරුන් තමන්ගේ හැංගිලා තියෙන් හැකියාවන් කිසි බියක් සබකෝලයක් නැතිව ඉස්සරහට ඇවිත් ඉදිරිපත් කරන්න පෙළබෙන්නේ...
    යකෝ අපි මොකද එක එකාට සෙකන්ඩ් වෙලා ජීවත් වෙන්නේ... මේ කැම්පස් වල කාලය ගත කරන්නේ කියන අදහස ඔය ලමයින්ගේ ඔලුවලින් ඈත් වෙලා යනව. .... ඈත ගම් පලාත් වලින් ඇවිත් ඉන්න ළමයින්ට කිසි බයක් නැතිව නාගරික සමාජය එක්ක ගැටෙන්න ශක්තිය ලැබෙනව...

    ඒයි උඹල මට බැනපල්ල මෙහෙම අදහසක් දැම්මට.. නමුත් මන් දකින පැත්ත සහ ඇත්ත ඒකයි....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ළමයින්ගේ ලජ්ජා බය නැති කරන්නේ උනුත් උබල වගේ විලිලජ්ජා නැති සක්කිලියෝ කරන්නද?:lol:
    කුණුහරප කිව්වම සමාජය එක්ක ගැටෙන්න ශක්තිය ලැබෙනවා කියල හිතන්නේ උබල වගේ මන්ද මානසික ඌරෝ තමයි :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබල මන් එක්ක වාද කරයි මචන් නමුත් මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ. මොකද දන්නවද.. මේවගේ දේවල් වලින් මේ ලමයින්ගේ ලැජ්ජා බය ටිකක් හරි නැතිවෙනම මොකද සමහරුන් පොතට විතරක් සීමා වෙල සමාජය එක්ක ගැටෙන්න තරම් මානසික මට්ටමක නැති උන්... මේ වගේ දේකින් මේ ඉන්න සෙට් එක මලාට ආයේ එකෙකුටවත් බය නැතිව ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් මානසික මට්ට්මකට හැඩ ගැහෙනව. අනික් පාන් කියාගන්නවත් බැරි පාන්ඩුවට වගේ ඉන්න උන් රටේ ඉදිරි වැඩවලට දායක උනොත් රාජ්‍ය සේවයට සම්බන්ද උනොත් මොනවගේ තියෙයිද.
    ඒක නිසා මේ වගේ දෙයක් කරාට කම්ක් නෑ.. මේ වගේ දේකින් තමයි සමහරුන් තමන්ගේ හැංගිලා තියෙන් හැකියාවන් කිසි බියක් සබකෝලයක් නැතිව ඉස්සරහට ඇවිත් ඉදිරිපත් කරන්න පෙළබෙන්නේ...
    යකෝ අපි මොකද එක එකාට සෙකන්ඩ් වෙලා ජීවත් වෙන්නේ... මේ කැම්පස් වල කාලය ගත කරන්නේ කියන අදහස ඔය ලමයින්ගේ ඔලුවලට යනව .... ඈත ගම් පලාත් වලින් ඇවිත් ඉන්න ළමයින්ට කිසි බයක් නැතිව නාගරික සමාජය එක්ක ගැටෙන්න ශක්තිය ලැබෙනව...

    ඒයි උඹල මට බැනපල්ල මෙහෙම අදහසක් දැම්මට.. නමුත් මන් දකින පැත්ත සහ ඇත්ත ඒකයි....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දෙමාපියන් දුක් විඳලා උගන්නල දරුවෝ කැම්පස් එවන්නේ එක එකාගේ ඔලුවේ උපදින මානසික අසහනයට තමුන්ගේ දරුවෝ බිලි දෙන්න නෙවෙයි කොල්ලෝ. ලංකාවේ උපදින බහුතරයක් දරුවෝ අවුරුදු 18ක් 20 ක් ජීවිතෙන් රැග් එක විඳලා තමයි කැම්පස් එකට එන්නේ . ඒ එන්නේ උපාදියක් අරන් ජීවිතේට යහපත් අඩිතාලමක් දාගන්න මිසක් එක එකාගේ මානසික ආතතිය අඩු කරන්න නෙවෙයි. මෙව්වට ඉංග්‍රීසියෙන් කියන්නේ Harassment කියලයි. කිසිම දරුවෙකුට මෙහෙම කරනවට කිසිම දෙමව්පියෙක් කැමති නැහැ. කුණුහරුප කියල කොහෙද කොල්ලෝ හැංගිච්ච හැකියාවන් එලියට ගන්නේ.

    පොතට විතරක් දැනුම සීමාවෙච්ච එවුන් උනත් කාටවත් අයිතියක් නැහැ මේ වගේ හිංසනයක් කරලා ලැජ්ජාවට පත්කරන්න. එහෙම කරා කියල තමුන් හැදිච්ච වැදිච්ච රාමුවෙන් එලියට එන්නේ නැහැ හරි දැක්මක් තියන පුද්ගලයෙක්. මේ සියල්ලටම හේතුව තමයි කැම්පස් එකේ නොමිලේ ලැබෙන අද්‍යාපනය. මේ අද්‍යාපනය මුදලට ලැබුණානම් එකෙක්වත් අනිකාව රැග් කරන්නේ යන්නේ නැහැ. මේ තිරිසන් ගනයේ සියලු කටයුතුකම් තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාලවල විතරක් වෙන්නේ ඇයි කියන එකට පුලුවනිනම් උත්තරයක් දෙනවද.

    රටේ බලයක් තියන කෙනෙකුගේ දරුවෙකුට මෙහෙම රැග් කරන්න යනවද ???

    මගේ සහෝදරයෙක් හෝ දරුවෙක් එයාලගේ කැමැත්තෙන් රැග් වෙනවනම් ඒක එයාලගේ කැමැත්ත. එත් අකමැත්තෙන් බලහත්කාරයෙන් රැග් කරන්න යෙදුනොත් අන්න ඒ රැග් කරන්න යෙදෙන පුද්ගලයින්ට ජීවිත කාලෙම බත් කන්න වෙන්නේ බොරු දත් කුට්ටමකින් තමා පුතේ
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබල මන් එක්ක වාද කරයි මචන් නමුත් මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ. මොකද දන්නවද.. මේවගේ දේවල් වලින් මේ ලමයින්ගේ ලැජ්ජා බය ටිකක් හරි නැතිවෙනම මොකද සමහරුන් පොතට විතරක් සීමා වෙල් සමාජය එක්ක ගැටෙන්න තරම් මානසික මට්ටමක නැති උන්... මේ වගේ දේකින් මේ ඉන්න සෙට් එක මලාට ආයේ එකෙකුටවත් බය නැතිව ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් මානසික මට්ට්මකට හැඩ ගැහෙනව. අනික් පාන් කියාගන්නවත් බැරි පාන්ඩුවට වගේ ඉන්න උන් රටේ ඉදිරි වැඩවලට දායක උනොත් රාජ්‍ය සේවයට සම්බන්ද උනොත් මොනවගේ තියෙයිද.
    ඒක නිසා මේ වගේ දෙයක් කරාට කම්ක් නෑ.. මේ වගේ දේකින් තමයි සමහරුන් තමන්ගේ හැංගිලා තියෙන් හැකියාවන් කිසි බියක් සබකෝලයක් නැතිව ඉස්සරහට ඇවිත් ඉදිරිපත් කරන්න පෙළබෙන්නේ...
    යකෝ අපි මොකද එක එකාට සෙකන්ඩ් වෙලා ජීවත් වෙන්නේ... මේ කැම්පස් වල කාලය ගත කරන්නේ කියන අදහස ඔය ලමයින්ගේ ඔලුවලින් ඈත් වෙලා යනව. .... ඈත ගම් පලාත් වලින් ඇවිත් ඉන්න ළමයින්ට කිසි බයක් නැතිව නාගරික සමාජය එක්ක ගැටෙන්න ශක්තිය ලැබෙනව...

    ඒයි උඹල මට බැනපල්ල මෙහෙම අදහසක් දැම්මට.. නමුත් මන් දකින පැත්ත සහ ඇත්ත ඒකයි....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔය රැග දෙන එවුනුයි ඔය රැග කන එවුනුයි තමයි රාජ්‍ය සේවයේ ලොකු පුටු වල ඉන්නේ ...පොඩ්ඩක් සමාජෙට බැහැල බලපන් කොයි වගේ සක්කිලි හැත්තක්ද කියල උබල ඔය මහා ලොකුවට හිතන් ඉන්න campus ගිය ලොකු පුටු වල ඉන්න rag එකෙන් හැමදේම අංගසම්පුර්ණ වුන එවුන් .... මේ වගේ දේකින් මේ ඉන්න සෙට් එක මලාට ආයේ එකෙකුටවත් බය නැතිව ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් මානසික මට්ට්මකට හැඩ ගැහෙනව ....අනේ යකෝ army එකට පලයවූ ඔච්චර බය නැති සක්කිලියෝ ....මෙතන ලබන මානසික පීඩාව උබල මැරෙන තුරාවට අහිංසක මිනිස්සුන්ගේ පිටින් යවන්නේ....එක තමයි උබලගේ විකුර්ති උන හීනමානී මනස හදාගන්න තියන එකම විදිය....උබල ගැන පව් කියලත් හිතෙනවා බන් තමන්ගේ එකෙක්ගෙන් වචනයක් වත් අහන්නේ නැතුව මෙතන ඉන්න කැහුටු සක්කිලියෝන්ගෙන් බැනුම් අහන විදියට....උබල රාජ්‍ය සේවයට සම්පතක් නෙවෙයි පිළලයක්...එක හොදට මතක තියාගනින්....තොපි වගේ මානසික හිගන්නෝ නිසා තමයි අපේ රට ලෝකේ දියුණුම රට වෙලා තියෙන්නේ..gov campus යන ගොන් වාහෙලා දැන්වත් මනුස්සකම තියාගෙන රටට තමන්ට අනුන්ට හොද දෙයක් කරන ගමන් gov university වල grade එක රැකගන්න බලපියව් ....මේ රටේ දුප්පත් අහින්සක මිනිස්සුන්ට තියෙන්නේ ඔච්චරයි .... .
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,005
    9,326
    113
    Microsoft
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,217
    113
    කතා කරන විදියෙන්ම (accent එකෙන්) තේරෙනවා හද්ද ගොඩේ වන්නියෙ එකෙක් කියල. උන්ගෙ තියන හීන මානෙ නිස තමා ඔය වගෙ මෝඩ ආතල් ගන්නෙ. ඕනෙම campus එකක ඔය ගොඩේ බයියො තම පොර වෙන්න දගලන්නෙ. :frown:

    ඌට තෙරෙන්නෙ නැති හැටි ඌ වගේම දුශ්කර පලත් වලින් දුක් වින්දල ආපු ලමයින්ව නේද මේ rag කරන්නෙ කියල. :angry:

    aniwa ban game kukulo ohommai dan kuda kala gas gedi kapu aun.okunge dath kaha pata gahila mune nawara pirichcha aun.nidahas adyapanayen awilla thawa ponna talk kellanta danna.adyapanaya madi samaja asrayak nathi gode haththa.:)
     
    • Like
    Reactions: poorna1

    waligamaya

    Well-known member
  • යාලු විශ්වවිද්‍යල උපස0ස්කෞත්‍රියේ ප්‍රදාන ජනප්ප්‍රිය මර්තුකවක් වන නවක වදය ගැන බොහො අයට හරිහමන් අවබොදයක්නැ. ගොඩක් අය මෙගැන කතා කරන්නෙ අද්දැකිමකින් තොරව එහෙන් මෙහෙන් දැනගත් තොරතුරු වලින් විතරයි.
    ඇත්තටම නවක වදය කියන දෙය අත්දැකිමෙන්ම අත්විද ඇතිමට එය මගෙ ජිවිතයෙ ලැබු සොදුරුතම අත්දැකිමක්. තවදෙයක් ගොඩක් බහිර පුද්ගලයන් සිතාසිටිනව මෙය මෙහෙයවන්නෙ එක්තරා දෙශපලන කන්ඩයමක් කියලා. එය අප අතර තියන වැරදිමතයක්.
    එවගෙ දැන්කලෙ මෙදෙය යම්කිසි වැරදිමාවත් වල යන අවස්ත දැකගන්න පුලුවන්. මම සිතන්න මෙයට හෙතුව නවක වදය නෙවේයි මොකද දැන් කලේ සමජ පද්දතියම යම්කිසි විකෞර්ති බවයකට පත් වෙලතියනව ඉතින් මෙ විකෞර්ති සමජයෙම දක්ශතම කොටසක් තමයි විශ්වවිද්‍යල වලට එන්නේ. ඉතින් මෙ විකුර්තිතවයන් වල යම්යම් කොටස් නවක වදයට එක්වෙනවා යම් යම් විකුර්තී මිනිසුන් නිසා.
    අපේ කලේනම් නවක වදයකියන්නෙ අචර්ය වරුන්ගෙන් පව සහයොගය
    ඇතිව මනව ස0විදනය කල එකක්. එකෙදි යම් අයෙක් තම පෞදිගලික අවශතා සපුරා ගැනිමට ගියොත් ඔහුට ඊට සහබගොවිම වලක්වනවා. ඒ ඒ පිඨවල එවයේ පාඨමලා අනුව නවක වද්ය වෙනස් වෙනව ඉන්ජිනෙරු පිඨවල, වෛද්‍ය පිඨවල මෙවෙනස පැහැදිලිවම දකින්න පුලුවන්. තව දෙයක් විශ්වවිද්‍යලය තුල සම්මත්වු රීති තියනව, උදා:- පෙම්වතුන් සදහා වෙන්වු ප්‍රදෙශ පිලිබද් නිති ( මතකතියගන්න මෙහි ඉන්නෙ පසල් ළමුන් නොව විවහා විමට සුදුසු පිරිස්ය.) ආපන ශාලව තුල හැසිරිම මොකද දිගු පොලිම් තියමකොට හදිස්සි අයට මුල්තැන දෙනව එකියන්නෙ ඉන්ජිනෙරු පිඨයෙනම් ඉලග දේශනය ඉන්ජිනේරු ඇදිම්, සමහර ප්‍රයොගික පරික්ශන. තව දෙයක් පෙරාදෙනියෙනම් රැග්වුනු අය තනකොල පගාගෙන යන්නෙනැ මාදන්න තරමට.

    අද ල0කව තුල තියෙන පසුගමි අදහසක් තමයි විශ්වවිද්‍යල සිසුන් දෙශපලනය නොකල යුතුයි කියලා. එ අයගෙන් මම අහන්නෙ ල0කවේ ඉන්න දැනුවත් පිරිස දෙශපලනය නොකල යුතුනම් එයකල යුත්තේ කව්ද?...

    තව කිවයුතු දෙයක් තමයි විශ්ව විද්‍යල ගැන ළමයින් ඇති උනන්දුව් දුර්වල කිරිමට සමහර පිරිස් මහා මද්‍ය මෙහෙයුම් කරබවත් රහසක් නොවෙ.

    පාසල් යන මල්ලියේ න0ගියෙ ඔබ මහන්සිවි වැඩකර විශ්ව විද්‍යලයට පැමින ඒ සුන්දර ජිවිතය විදින්න. :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැම එකම ජේ වී පි කාරයෝ නෙමයි බන්. පොදු හැමෝම ඕකට අනුගත් වෙනවා
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    කැම්පස් ගිහින් නැති එවුන් රැග් ගැන කියන කතා ඇහුවම හිනා යනවා ඔයි..
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දෑන අදුන ගන්න බය නෑති කර ගන්න පොඩි දෙයක් අවුලක් නෑ,,කුනුහරුප කියාගෙන වෑඩ්ඩො වෙන්න හදන එකනම් පො+න වෑඩක්
    :angry: අවුලක් නෑ කියන්නේ කොහොමද මේවා කැත වැඩ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් නම් ඔය කැම්පස් ගියා කියලා ඇති තෙරුමක් නැ බන්..ඉස්සර නම් කැම්පස් ගිය උන්ට අනාගතයක් තිබ්බා..දැන් ඉතින් ඔනෙ තරම් දෙවල් තියෙනවා කරන්න නම්..කැම්පස් කියන්නෙ කාලෙ කැමක් විතරයි.. PVT ඩිග්‍රියක් කරන එකෙන් කාලෙත් ඉතුරුයි පිලි ගැනිමකුත් තියෙනව..දැන් ඉතින් කැම්පස් ගිය උන්ට ගොඩක් රිදෙයි..අපෙ අක්කා කැම්පස් ඇවිල්ලත් ගියෙ නැ..pvt digree 1k කරා එයාලා එක්ක කරලා කැම්පස් ගිය උන් තාමත් කැම්පස් අපෙ අක්ක දැන් 40ට එහා පඩියකුත් ගන්නව වර්ක් එක්ස්පිරියන්ස් එකත් තියෙනව..දැන් තව එකක් පාර්ට් ටයිම් digree 1k කරනවා... කැම්පස් ගියා නම් තාමත් අනාතයි....
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කැම්පස් ගිහින් නැති එවුන් රැග් ගැන කියන කතා ඇහුවම හිනා යනවා ඔයි..

    මොනාද බන් දෙන රැග්..දන් නැති නිසා අහන්නෙ
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නවකවදය කියන්නේ පිම්පියෝ ටිකක් එකතු වෙලා තමන් ලොක්කො කියල පොඩි එවුන්ට තලලා ගන්න ස්වයං වින්දනය වගේ දෙයක් එකෙක් දෙන්නෙගේ හතර හන්දි කඩලා පාරේ දනගස්වලා තිබ්බා නම් හරි අනෙක් එවුන්ටත් පේන්න. :angry: SB වගේ මැරයෙක් නැතුවත් නෑ මේ වගේ අපතයෝ හදන්න.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේක ගැන පරික්ෂණයක් තියලා නවක වදය දෙන එවුන්ව අල්ලගෙන පන්ති තහනම් කරා නම් හරි. රටේ නීතියේ අඩුපාඩු නිසයි මෙහෙම දේවල් වෙන්නේ.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දැන් නම් ඔය කැම්පස් ගියා කියලා ඇති තෙරුමක් නැ බන්..ඉස්සර නම් කැම්පස් ගිය උන්ට අනාගතයක් තිබ්බා..දැන් ඉතින් ඔනෙ තරම් දෙවල් තියෙනවා කරන්න නම්..කැම්පස් කියන්නෙ කාලෙ කැමක් විතරයි.. PVT ඩිග්‍රියක් කරන එකෙන් කාලෙත් ඉතුරුයි පිලි ගැනිමකුත් තියෙනව..දැන් ඉතින් කැම්පස් ගිය උන්ට ගොඩක් රිදෙයි..අපෙ අක්කා කැම්පස් ඇවිල්ලත් ගියෙ නැ..pvt digree 1k කරා එයාලා එක්ක කරලා කැම්පස් ගිය උන් තාමත් කැම්පස් අපෙ අක්ක දැන් 40ට එහා පඩියකුත් ගන්නව වර්ක් එක්ස්පිරියන්ස් එකත් තියෙනව..දැන් තව එකක් පාර්ට් ටයිම් digree 1k කරනවා... කැම්පස් ගියා නම් තාමත් අනාතයි....

    ඒ එවුනාට දුප්පත් ළමයින්ට එගොඩ වෙන්න පුලුවන් හොදම මග මේක.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ඒ එවුනාට දුප්පත් ළමයින්ට එගොඩ වෙන්න පුලුවන් හොදම මග මේක.

    එක ඉතින් උන්ම විනාස කරන් බන් එකනෙ දුක...