උබල මන් එක්ක වාද කරයි මචන් නමුත් මන් මේ දේ නම් වැරදක් දකින්නේ නෑ. මොකද දන්නවද.. මේවගේ දේවල් වලින් මේ ලමයින්ගේ ලැජ්ජා බය ටිකක් හරි නැතිවෙනම මොකද සමහරුන් පොතට විතරක් සීමා වෙල් සමාජය එක්ක ගැටෙන්න තරම් මානසික මට්ටමක නැති උන්... මේ වගේ දේකින් මේ ඉන්න සෙට් එක මලාට ආයේ එකෙකුටවත් බය නැතිව ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් මානසික මට්ට්මකට හැඩ ගැහෙනව. අනික් පාන් කියාගන්නවත් බැරි පාන්ඩුවට වගේ ඉන්න උන් රටේ ඉදිරි වැඩවලට දායක උනොත් රාජ්ය සේවයට සම්බන්ද උනොත් මොනවගේ තියෙයිද.
ඒක නිසා මේ වගේ දෙයක් කරාට කම්ක් නෑ.. මේ වගේ දේකින් තමයි සමහරුන් තමන්ගේ හැංගිලා තියෙන් හැකියාවන් කිසි බියක් සබකෝලයක් නැතිව ඉස්සරහට ඇවිත් ඉදිරිපත් කරන්න පෙළබෙන්නේ...
යකෝ අපි මොකද එක එකාට සෙකන්ඩ් වෙලා ජීවත් වෙන්නේ... මේ කැම්පස් වල කාලය ගත කරන්නේ කියන අදහස ඔය ලමයින්ගේ ඔලුවලින් ඈත් වෙලා යනව. .... ඈත ගම් පලාත් වලින් ඇවිත් ඉන්න ළමයින්ට කිසි බයක් නැතිව නාගරික සමාජය එක්ක ගැටෙන්න ශක්තිය ලැබෙනව...
ඒයි උඹල මට බැනපල්ල මෙහෙම අදහසක් දැම්මට.. නමුත් මන් දකින පැත්ත සහ ඇත්ත ඒකයි....
![]()
eka thamai uba waradi nh mekai wade oya wage deyak hoda nahara karayekta karoth mokda wenne ?? oya video karana ekage badata pihiyak thiyala adala danna hithunoth hama ekama mal newei neh bn campus ena kattak kala gedarin prashna arahen prashna ehema inna ewun enwa.... poth gullanta amatharawa ehema ewunta owa samahrawita ganak nathi wena puluwan nathnam oya wage dewaladi iwaseemak nathi wenna puluwan mathakane lagakadi wna dewal thadi monitor walin oluwa flat karapu ewa eath rag ekak denwa nam eka me widihata newei eka hoda widihata keranna oni ekai me kiwwe campus ena hama ekama maluth newei galuth newie 

Last edited:


